Glamorous beauty product

Glamorous beauty product Join us for the trusted beauty products you need

💕Valentine's Day is near, right?  Is it still hard to think of a gift?  We have brought the best solution.  You can orde...
11/02/2023

💕Valentine's Day is near, right? Is it still hard to think of a gift? We have brought the best solution. You can order high quality 💕
🌹Perfumes and (branded)
🌹Cosmetic products,
🌹Chocolates,
🌹Card
🌹Paper roses from us.

💕Place your order today with a gift box with this luxury finish for you too.
💕 ආදර වන්තයින්ගේ දිනය ලගයි නේද ? ඔබත් ඔබගේ ආදරවන්තියට ආදරවන්තයට දෙන්න ලස්සන gift box එකක් අදම order කරන්න .💕
💕 එයාල ආසම කරන cosmetics items ගොඩක් අපි ලග තියනවා ඒ වගේ ම එයාල ආසම chcolates order කරන්නත් පුළුවන් . අදම ඔයාගේ order එක වෙන්කර ගන්න 💕

💕 ඒවගේම ඔයාට ලස්සන gift box එකක් අපගෙන් නොමිලේ ලබා ගන්නත් පුළුවන් 💕💕💕

🚙🚙🚙🚙Your orders can be delivered to your loved ones at home.

⭕ *Love Nature 2 in 1 Shampoo for All Hair Types Avocado Oil and Chamomile*▶️ අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුර...
02/02/2023

⭕ *Love Nature 2 in 1 Shampoo for All Hair Types Avocado Oil and Chamomile*

▶️ අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක් .අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ.

▶️නමුත් oriflame වෙතින් හදුන්වා දී ඇති මේ shampoo එක 2 in 1 එනම් shampoo එකේම conditioner එකත් අඩංගු වන අලිගැටපේර වල පෝෂණයෙන් පොහොසත් නිශ්පාදනයකි.

▶️වියලි ගැට ගැසෙන සුලු කොන්ඩ වලට විශේෂයි. Avocado oil මගින් ඔබේ හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි .

▶️Vitamin බහුලව අඩංගු බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි .

▶️Chamomile මගින් හිස්කබල හා හිසකෙස් ආරක්ෂා කරයි .හිසකෙස් දීප්තිමත් කරයි .හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි .

▶️ස්වාභාවික avocado oil හා chamomile අඩංගු මේ 2 in 1 shampoo එක මගින් එක පියවරකින් හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි . කොන්ඩෙ දික් කරගන්න ,කොන්ඩෙ මහත් කරගන්න ,කීකරු කොන්ඩයක් හිමි කරගන්න ,පෝෂ්‍යදායි නීරෝගී කොන්ඩයක හිමිකාරිනිය වන්න මේ Shampoo එක Use කරලම බලන්න...😊

✌️✌️Make you smelling good ✌️✌️ඔයා use කරන body spray එක කොච්චර spray කළත් සුවඳක් නැද්ද? Shirt එක පුරා spray  පැල්ලම් වි...
02/02/2023

✌️✌️Make you smelling good ✌️✌️

ඔයා use කරන body spray එක කොච්චර spray කළත් සුවඳක් නැද්ද? Shirt එක පුරා spray පැල්ලම් විතරද????😣😣😣

Oriflame එකේ තියෙනවා මේකට හොඳම විසඳුමක් 😃😃👇👇👇

☘️Oriflame North for Men Fresh Fragranced Body Spray☘️

ලැවෙන්ඩර්, පැඟිරි, Yew Wood, සහ සියුම් මල් සුවඳ 🌿🌺🌻🍋විහිදුවන මේ Body Spray එක පාවිච්චි කරද්දි ඔයාට වෙනම perfume එකක්, deodorant එකක් පාවිච්චි කරන්න ඕන වෙන්නෙ නෑ. 👎👎 මොකද මේ Body Spray එක එක් වරක් ගැල්වුවාම පැය 48ක් සුවඳ රඳා පවතිනවා. 🤷🤷🤷👼👼👼👼

එක වරකට spray වාර 2ක් හොඳටම ඇති. ඒ නිසා ගොඩක් කල් use කරන්න පුලුවන් .✌️

ඒ වගේම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි spray කළාම ඒ spray කරපු පාරවල්වල සුදු පැහැති පැල්ලම් ඇති වීම. මේක භාවිතා කරාම ඒ වගේ ගැටලු ඇති වෙන්නෙ නෑ❌❌

〽️Key notes: Pineapple, Lavender and Yew Wood
〽️Hero note: Yew Wood

All Ingredients
ALCOHOL DENAT., AQUA, PROPYLENE GLYCOL, PARFUM, PEG-40 HYDROGENATED CASTOR OIL, LIMONENE, COUMARIN, BENZYL SALICYLATE, CITRONELLOL, LINALOOL, ALPHA-ISOMETHYL IONONE, CITRAL, GERANIOL

හැමතිස්සෙම fresh එකේ ඉන්න කැමති පිරිමි පාර්ශවයට 🤵🤵🤵 හොඳටම suit වෙන body spray එක තමයි මේ.👍👍👍

An another high demanded product of Oriflame 😍Miss Giordani Perfumed Body Lotion 💛🌺මොනවද මේ Perfumed Body Lotion කියන්නේ...
02/02/2023

An another high demanded product of Oriflame 😍

Miss Giordani Perfumed Body Lotion 💛

🌺මොනවද මේ Perfumed Body Lotion කියන්නේ??

◾අද ගොඩක් ගැහැනු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න.

🌺එතකොට වැඩි කාලයක් සුවඳ තියෙන නිසා..

◾මේක practical නැති නිසා Oriflame වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed Body lotion එකට, Oriflame හි අපූරු නිෂ්පාදනයක් වන Giordani Gold Perfume එකේ සුවඳ මුසු කර තියෙනවා.

🌺පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබා ගනියි.
🌺ඉමිහිරි සුවඳකින් යුක්ත වේ.
🌺 සමේ ඉරි තැළුන ස්වභාවය නැති කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
🌺150ml තිබෙන නිසා අවම වශයෙන් මාස 2ක් වැනි කාලයක් භාවිත කළ හැක.
🌺සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🌺ජලය ස්පර්ශ වීමෙන් සුවඳ තවත් වැඩි වේ.

◾සුවඳ තියෙන Perfume එකක් භාවිත කරනවට වඩා Perfumed Body Lotion එකක් use කළොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ තියෙනවා.

ඇණවුම් කිරීම සඳහා දැන්ම මැසේජ් එකක් දාන්න.

හැමදාම වගේ office යන නිසා ඔයාට නාන්න වෙන්නෙ මහ රෑට හෝ උදේ පාන්දර සීතලේ නේද? ඒත්  අසනීපයක් තියෙන, Party එකක් වගේ තියෙන, න...
02/02/2023

හැමදාම වගේ office යන නිසා ඔයාට නාන්න වෙන්නෙ මහ රෑට හෝ උදේ පාන්දර සීතලේ නේද? ඒත් අසනීපයක් තියෙන, Party එකක් වගේ තියෙන, නාන්න ඕනෙම දවසක???????? 🙄🙄

ඔයාට හොඳම විසඳුමක් ගෙනාවා Oriflame එකෙන්....👇👇

❤️❤️ Oriflame Hairx Dry Shampoo ❤️❤️

මේ Dry Shampoo එකෙන් ඔයාට office එකේ ඉඳන් උනත් ඔයාගෙ කොන්ඩෙ පිරිසිදු කරගෙන Hair එක ආයෙ fresh විදියට set කර ගන්න පුලුවන්....😀

අපේ රටේ අයට ටිකක් අළුත් දෙයක් වුනාට පිටරට වල busy lifestyle එකක් තියන අය අනිවාර්යයෙන් භාවිතා කරන product එකක් තමයි මේ dry shampoo කියන්නෙ..

ඒකෙන් මොකද වෙන්නෙ ඉතින්..🤔🤔??

❤️කෙස් වල රැදිල තියන කුණු දුවිලි තෙල් සහිත ස්වභාවය ඉවත් කරයි.
❤️නෑවා හා සමාන නැවුම් බවක් ලබා දේ
❤️ කොණ්ඩය volume එක වැඩි කරයි
❤️ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම සුදුසුයි

කොහොමද ඉතින් මේක use කරන්නෙ ?🤔

❤️බෝතලය හොදින් සොලවන්න
❤️කොණ්ඩයට 20cm දුර පරතරයක් තබා spray කරන්න
❤️ඇගිලි වලින් හොදින් සම්භාහනය කරන්න
❤️විනාඩි 2 -3ක් තබා හොදින් පීරා ගන්න
❤️හොද සුවදක් සමගින් නෑවා වගේ fresh felling එකක් ලැබෙයි

බැරි දවසකට හදිස්සියට නාන එක, අකමැත්තෙන් කලබලෙන් කරල, එපා වෙනව වෙනුවට දැන්ම Oriflame dry shampoo එකක් අරන් තියා ගමු discount තියෙන මේ දවස් වලම.......😇😇😇

මේක ඔයාට හදිස්සියට ඕනම කරන වටිනාම දෙයක්.....👌👌👌👌

අදම inbox මගින් ඇනවුම් කරන්න

කොණ්ඩය යන කෙනෙක් ට රෙකමන්ඩ් කරන්න හොදම ෂැම්පු & Conditioner 💜💜💜💜 *මේක මාස හතරකට වඩා පාවිච්චි කරන්න පුළුවන්*ඔබේත් අකලට කෙ...
02/02/2023

කොණ්ඩය යන කෙනෙක් ට රෙකමන්ඩ් කරන්න හොදම ෂැම්පු & Conditioner 💜💜💜💜
*මේක මාස හතරකට වඩා පාවිච්චි කරන්න පුළුවන්*
ඔබේත් අකලට කෙස් හැලෙනවාද..
කෙස් අග පැළීමෙන් හිස කෙස් කැඩී යනවාද..
පිරිපුන් නිල්වන් කෙස් කලඹක සිහිනය සැබෑ කර ගන්න..Oriflame නිශ්පාදන සමග එක්වන්න
කෘතිම රසායන වලින් තොර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පරිපූර්ණ ශාකසාර සහ විටමින් සමග තුන් ආකාරයකින් ක්‍රියාකාරී වී හිසකෙස් ගැලවීයාම පලමු සේදීමෙන්ම නවත්වයි.
🌼Hair X Advanced Care Fall Defence Anti - Hair Fall shampoo & Conditioner🌼
Change the fate of your thining hair with our Hair X.
They contain Phytonutrients complex , TriActive Technology and vitamin Moisture Matrix that helps to provide a triple anti hair fall action,reduces hair fall,stimulate hair growth ,and increases hair density.
The shampoo cleanses the hair and scalp,and the conditioner nourishes and strengthens the hair.

🟣 ORIFLAME PERFUMES  පාවිච්චි කරන අයටයි,පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි අද මම කියලා දෙන්න යන්නේ ORIFLAME PERFU...
02/02/2023

🟣 ORIFLAME PERFUMES පාවිච්චි කරන අයටයි,පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි අද මම කියලා දෙන්න යන්නේ ORIFLAME PERFUMES ගැන වැදගත්ම කරුණු කිහිපයක්.

🔶️ වසර 50 කට වැඩි ප්‍රවීණත්වය.
🔹️ ️1967 වර්ෂයේ ORIFLAME සමාගමේ ආරම්භයේ සිට දශක 05 කට අධික කාලයක් රූපලාවණ්‍ය කර්මාන්තයේ ඇති ප්‍රවීණත්වය.

🔶 ️ මාස්ටර් පර්ෆියුමර්ස්ලගේ දායකත්වය.
🔹 ️ORIFLAME PERFUMES හදන්නේ මාස්ටර් පර්ෆියුමර්ස්ලගේ සහභාගිත්වයෙන්. මේ මාස්ටර් පර්ෆියුමර්ස්ලා තමයි ලෝකෙ තියෙන හොඳම ප්‍රසිද්ධම පර්ෆියුම්ස් හදල තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට දායක වන මාස්ටර් පර්ෆියුමර්ස්ලා කිහිප දෙනෙක් තමයි,
▪️Oliver Cresp.
▪️Maurice Roucel.
▪️Nathalie Lorson.

🔶 ️විවිධ සම්මාන දිනා තිබීම.
🔹 ️ORIFLAME සුවඳ විලවුන් විවිධ සම්මානයන්ටත් පාත්‍ර වෙලා තියනවා. ඒ අතර විශේෂ කිහිපයක් මම සඳහන් කරන්නම්.
▪️Best selling Magazines Readers Choice Awards
▪️ ️Lifestyle Femme Award 2016 For My Destiny Perfume in Russian FiFi Awards (මේක ඉතින් පර්ෆියුම් ලෝකෙ Oscar සම්මනයක් දින්නා වගේ තමයි)

🔶 ️ලොකුම විලවුන් සන්නාමයන්ගෙන් එකක්.
🔹 ️ORIFLAME කියන්නේ ලෝකෙ තියෙන ලොකුම විලවුන් සන්නාමයන්ගෙන් එකක්. ORIFLAME PERFUMES වලට ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවකගේ ආදරය හිමි වෙලා තියනවා. ඉතින් මේ රටවල් බොහෝමක වැඩිපුරම අලෙවි වන විලවුන් සන්නාම 05 අතරත් ORIFLAME ඉන්නවා.

🔶️ සුවඳ විලවුන් වෙළඳපොළ තුල හිමි කරගෙන ඇති ගෞරවය.
🔹️ ORIFLAME PERFUMES වෙළඳපොළ තුල ඉතා අනර්ගත්වයෙන් යුතු විලවුන් කියන ගෞරවය හිමි කරගෙන ඉන්නවා.

🔶 ️සෑම තත්පරයකරම විලවුන් බෝතලයක් අලෙවි වීම.
🔹 ️අධ්‍යනයන්ගෙන් ඔප්පු වෙලා තියනවා සෑම තත්පරයකරම ලොව පුරා එක ORIFLAME විලවුනයක් අලෙවි වෙනවා කියලා.

🔶 ️100 කට අධික විලවුන් වර්ග තිබීම.

Pure skin 5 minutes oil control clay Maskමූණ පුරා  කලු සුදු තිත් තිත් වගේ තියෙන  black heads, white heads  සඳහා 😨😨🤮🤮🤮🤮🤮🌺...
02/02/2023

Pure skin 5 minutes oil control clay Mask

මූණ පුරා කලු සුදු තිත් තිත් වගේ තියෙන black heads, white heads සඳහා 😨😨🤮🤮🤮🤮🤮
🌺තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් තමයි මේ black heads, white heads. ඒක හොඳට මූණෙ පේනවත් එක්ක…. මේ නිසා ඔයාගෙ මූණෙ ලස්සන ඉබේටම අඩු වෙලා පේන්නෙ.🙁

🌺 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔයාට හොඳම විසඳුම oriflame pure skin 5 minutes oil control clay Mask එක.😀

💜5 minutes oil control clay mask එක කියන්නේ මිනිත්තු 5කින් සමේ oily ගතිය නැති කරන product එකක්..😃😃😃

💜ඇත්තටම මේකෙන් ඔයාගෙ blackheads white heads ටිකෙන් ටික අයින් කරනවා වගේම, pimples ඇවිත් එන නව කැළැල් ඇති වෙන එකත් නවත්තගන්න පුළුවන්..🤗🤗

💜මේකේ සැලිසිලික් අම්ලය විශේෂයෙන් අඩංගු කරලා තියෙනවා 👇👇

සැලිසිලික් අම්ලය කියන්නෙ, සැබෑවටම කැළැල් වලට එරෙහිව සටන් කරන අමුද්‍රව්‍යයක්.ඒ නිසාමයි ඒක මේ නිෂ්පාදනයට අන්තර්ගත කරලා තියෙන්නෙ.
එය සමේ මැරුණු සෛල ඉවත් කර, සමේ සිදුරු වලට ගැඹුරට විනිවිද යාමෙන් සම ගැඹුරින් පිරිසිදු කර, පරණ කැලැල් මකා දමනවා වගේම අලුත් කැළැල් ඇතිවීම වැළැක්වීමට ද උපකාරී වෙනවා👌👌👌👌👌

💜මේ විදියට ඔයාගෙ oily skin එකේ oily ගතිය නැති කරගෙන පිරිසිදු ලස්සන සමක් ඔයාට විනාඩි 5 කින් ලැබෙනවා 💯🤗

🙈මේක ගැහැණු පිරිමි ඕනෙම කෙනෙක්ට use කරන්න පුළුවන් 🤗…

👉සම පිරිසිදු නම් තමයි ඔයාට ඔයාගේ skin එකේ අනික් ප්‍රශ්නත් විසදගන්න පුළුවන් බව මතක තියාගන්න* 😊👈

🌺වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.

භාවිතා කරන ආකාරය:

ඇස්වටා හැර, මුහුණේ තුනී ලේයරයක් ආකාරයට ආලේප කර, මිනිත්තු 5ක් පමණ තබා, මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට දෙවරක් භාවිතා කරන්න.

🔅අවම වශයෙන් මාස 03 ට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන් නිසා එකක් ගත්තම ගොඩක් කාලයක් ඔයාට තියා ගන්න

❤❤❤ Evenout Night cream ❤❤❤ ලප කැලැල් නැති වෙන්න Pigmantaion වලටපරණ කුරැලෑ කැලැල් වලට නියමයි ❤❤❤ විශේෂත්වය මාස තුනකට විත...
02/02/2023

❤❤❤ Evenout Night cream ❤❤❤

ලප කැලැල් නැති වෙන්න

Pigmantaion වලට

පරණ කුරැලෑ කැලැල් වලට

නියමයි ❤❤❤

විශේෂත්වය මාස තුනකට විතර පස්සේ තමයි මිවා ඉවර වෙන්නේ ❤🙆😍😶😂

💕Valentine's Day is near, right?  Is it still hard to think of a gift?  We have brought the best solution.  You can orde...
22/01/2023

💕Valentine's Day is near, right? Is it still hard to think of a gift? We have brought the best solution. You can order high quality 💕
🌹Perfumes and (branded)
🌹Cosmetic products,
🌹Chocolates,
🌹Card
🌹Paper roses from us.

💕Place your order today with a gift box with this luxury finish for you too. Orders can only be made until February 5th💕
💕 ආදර වන්තයින්ගේ දිනය ලගයි නේද ? ඔබත් ඔබගේ ආදරවන්තියට ආදරවන්තයට දෙන්න ලස්සන gift box එකක් අදම order කරන්න .💕
💕 එයාල ආසම කරන cosmetics items ගොඩක් අපි ලග තියනවා ඒ වගේ ම එයාල ආසම chcolates order කරන්නත් පුළුවන් . අදම ඔයාගේ order එක වෙන්කර ගන්න 💕

💕If you are also looking for branded perfume, then you can join us and buy this perfume at special price reductions💕
22/01/2023

💕If you are also looking for branded perfume, then you can join us and buy this perfume at special price reductions💕

මොනවද මේ Oriflame boosters කියලා කියන්නේ?...🤔Oriflame එකේ Optimals range එකේ ප්‍රධාන boosters වර්ග 3 ක් තියෙනවා. ඒ boost...
22/01/2023

මොනවද මේ Oriflame boosters කියලා කියන්නේ?...🤔

Oriflame එකේ Optimals range එකේ ප්‍රධාන boosters වර්ග 3 ක් තියෙනවා. ඒ boosters 3 සියලුම විස්තර පහලින් සඳහන් කරලා තියෙනවා.

🌻ඔබේ වෙහෙසට පත් අව පැහැ මුහුණ වෙනුවට ජීවයෙන් පිරුණු බැබළෙන මුහුණක් ...

💢 OPTIMALS Antioxidant Booster 💢

කාර්ය බහුල ඔබේ සමට Oriflame වෙතින්....

👉නිදි මැරීම
👉වැරදි ආහාර පුරුදු
👉පරිසර දූෂණය
👉දේශගණික වෙනස්කම්

නිසා ඔබේ මුහුණට වියළි බවක්, අඳුරු අව පැහැයක් එක් වෙලා ද?

🍓ස්වාභාවික ස්ට්‍රෝබෙරි සාරයත්
🍓 Sea Buckthorn ශාක සාරයත්
🍓 විටමින් C වල ගුනයත් පිරුණු

OPTIMALS Antioxidant Booster

👉ඔබේ සමේ මෙලනින් වර්ණකය පාලනය කරමින් පැහැපත් කරයි.
👉Antioxident ගුණාංග ඇති නිසා සමට ඒකාකාර එළියක් ගෙන දෙයි.
👉සමේ තෙතමනය රැක ගනියි.
👉UV කිරණ වලින් රැක ගනියි.

🌻ඔබේ මුහුණේ ඇති Open pores වලට විසඳුමක් නැද්ද?

💢 OPTIMALS Purifying Booster. 💢

💗මුහුණේ ඇති විශාල වූ සිදුරු (Open pores) හකුළා දමමින්,අවහිර වූ රෝම කුප, විවෘත කරයි.
💗මුහුණේ පැහැපත් බව වැඩිකරමින් ඒකාකාර skin tone එකක් ලබා දෙයි.

🍓Gooseberry - මෙහිඇති ඇල්ෆා හයිඩ්‍රෝක්සි ඇසිඩ් ,සම නවීකරණය කරමින් glow එකක් ගෙනදෙයි.

🍓Sea Buckthorn - මෙහි antioxidents බහුලව අඩංගු වන බැවින් සම සුරකිමින් තරුණ පෙනුම වැඩි කරයි.

🍓Pure Marine Active - සම ඇතුළතින්ම පිරිසිදු කරයි.

🌻ඔබේ වියළි අඳුරු සමට පෝෂණය ගෙන දී තෙතමනය රැක දෙන පැහැපත් බව ගෙන එන රහස..

💢 OPTIMALS Nourishing Booster. 💢

💐ස්වීඩනයේ නිපදවෙන ශාක සාර තෙල් වර්ග 3ක් වන
💗Rosehip oil,
💗Canola oil
💗Camelina oil
ඇසුරෙන් නිම වී ඇති නිසා සමට අත්‍යවශ්‍ය මේද අම්ල සපයමින් පෝෂණය කරයි.

විටමින් E සාරය සම මත ජලය රඳවා ගනිමින් තෙතමනය රැක දෙයි.

🌷භාවිතා කරන ආකාරය-:

💗පිරිසිදු කරගත් අත්ලට ඔබේ Face cream (Day cream හෝ night cream) එකෙන් ස්වල්පයක් ගෙන booster එකෙන් බිංදු 1-2ක් එක් කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න.
💗Face cream රහිතව booster පමණක් මුහුණේ ආලේප නොකරන්න.
💗වඩා හොඳ ප්‍රතිඵල සඳහා Optimals face cream සමඟ භාවිතා කරන්න.

Address

Panadura
Panadura

Telephone

+94712022444

Website

Alerts

Be the first to know and let us send you an email when Glamorous beauty product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glamorous beauty product:

Share