KM Packaging Solutions

KM Packaging Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KM Packaging Solutions, KM Packaging Solutions, Gampaha Weda Gedara, Eluwila, Panadura.

Making food products using local ingredients and Providing food and herbal products Packaging Service ( food vacuum packing , tin packing / canning , clothes vacuum packing )

ලඟ ලඟම එන අලුත් අවුරුද්දට විදෙස්ගතවෙලා ඉන්න ඔයාගෙ ළඟම හිතවතුන්ට ගෙදරම හදපු කැවිලි ටිකක් යවන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් ඔයා...
21/03/2026

ලඟ ලඟම එන අලුත් අවුරුද්දට විදෙස්ගතවෙලා ඉන්න ඔයාගෙ ළඟම හිතවතුන්ට ගෙදරම හදපු කැවිලි ටිකක් යවන්න හිතාගෙන ඉන්නවද?
එහෙනම් ඔයා හදපු කැවිලි ටිකත් යවන්න කලින් හරියටම පැක්කරල ලේබල් කරගන්න 😉

Con: 071 651 8682

Location :
Kanda Muttiya Naturals, No.57, Gampaha Weda Gedara, Eluwila, Panadura.

(Near the People’s Bank Eluwila)

Map:
https://maps.app.goo.gl/EyXwyZqaaxvwrGdn7

ඔයාටත් ඔයාගෙ රට ගෙනියන්න ඉන්න කෑම ටික පිරිසිදුවට, පිළිවෙළකට vacuum pack කරල reject වෙන්නෙ නැතිවෙන්න හරියටම labelling එකත...
11/02/2026

ඔයාටත් ඔයාගෙ රට ගෙනියන්න ඉන්න කෑම ටික පිරිසිදුවට, පිළිවෙළකට vacuum pack කරල reject වෙන්නෙ නැතිවෙන්න හරියටම labelling එකත් කරගන්න ඕනෙ නම් කතාකරන්න අපිට


Con: 071 651 8682

Location :
Kanda Muttiya Naturals, No.57, Gampaha Weda Gedara, Eluwila, Panadura.

(Near the People’s Bank Eluwila)

Map:
https://maps.app.goo.gl/EyXwyZqaaxvwrGdn7

කොහෙන් කොහොම පැක් කළත් කරවල ගඳ එළියට එනවද?  😷වියදම් කරල රටගෙනියන්න පැක්කරගත්ත ඒවත් ගඳගහයි කියල බයට දාල ගියාද?  🥲ඔයත් හිත...
08/02/2026

කොහෙන් කොහොම පැක් කළත් කරවල ගඳ එළියට එනවද? 😷වියදම් කරල රටගෙනියන්න පැක්කරගත්ත ඒවත් ගඳගහයි කියල බයට දාල ගියාද? 🥲

ඔයත් හිත හිත ඉන්නෙ නැතුව රට ගෙනියන කරවල ටික ප්‍රශ්නයක් නැතිවෙන්නම vacuum pack කරගන්න අපිට කතා කරන්න😉

Con: 071 651 8682

Location :
Kanda Muttiya Naturals, No.57, Gampaha Weda Gedara, Eluwila, Panadura.

(Near the People’s Bank Eluwila)

Map:
https://maps.app.goo.gl/EyXwyZqaaxvwrGdn7

Trust the Process of the professional work 😍🌸
26/01/2026

Trust the Process of the professional work 😍🌸

පිළිවෙළට, පිරිසිඳුවට, හරියටම වැඩේ කරගන්න 😉❣️Con: 071 651 8682Location : Kanda Muttiya Naturals, No.57, Gampaha Weda Geda...
23/01/2026

පිළිවෙළට, පිරිසිඳුවට, හරියටම වැඩේ කරගන්න 😉❣️

Con: 071 651 8682

Location :
Kanda Muttiya Naturals, No.57, Gampaha Weda Gedara, Eluwila, Panadura.

(Near the People’s Bank Eluwila)

Map:
https://maps.app.goo.gl/EyXwyZqaaxvwrGdn7

කැඩෙන බිඳෙන, ලීක් වෙන දේවල් එහෙම රට ගෙනියද්දි හරි international courier  එකකට බාරදෙද්දි හරියට පැක් කරගත්තොත් ඔයාලගෙ වටින...
11/01/2026

කැඩෙන බිඳෙන, ලීක් වෙන දේවල් එහෙම රට ගෙනියද්දි හරි international courier එකකට බාරදෙද්දි හරියට පැක් කරගත්තොත් ඔයාලගෙ වටින කියන දේවල් damage වෙන එකක් නෑ 😉

ඔයත් රට යද්දි කරවල ගෙනියන්න ඉන්නවනම් ඒ ටික හරියටම පැක් කරල හරියට ලේබල් කරගන්න  🐟🌼
31/12/2025

ඔයත් රට යද්දි කරවල ගෙනියන්න ඉන්නවනම් ඒ ටික හරියටම පැක් කරල හරියට ලේබල් කරගන්න 🐟🌼

21/12/2025

විදෙස් ගතවන ඔබට අවශ්‍ය වන සියලුම ඇසුරුම් සේවා. 🛫

▪️Food Vacuum Packaging with Standard Labelling
▪️Can Seaming (Tin packing)
▪️Shrink Wrapping
▪️Bubble Wrapping
▪️Air Column Wrapping

ඔයාලගෙ කෑම ටිකත් reject නොවෙන විදිහට හරියටම පැක් කරල ලේබල් කරගන්න අදම අපිට කතා කරන්න

con: 0716518682

Location: https://maps.app.goo.gl/LhqDXpeVgmx32QXM8?g_st=com.google.maps.preview.copy

Food vacuum packaging with standard Labelling 🌼con 071 651 86 82
21/12/2025

Food vacuum packaging with standard Labelling 🌼
con 071 651 86 82

Address

KM Packaging Solutions, Gampaha Weda Gedara, Eluwila
Panadura
12500

Opening Hours

Monday 18:00 - 09:00
Tuesday 18:00 - 09:00
Wednesday 18:00 - 09:00
Thursday 18:00 - 09:00
Friday 18:00 - 09:00
Saturday 18:00 - 09:00
Sunday 18:00 - 09:00

Telephone

+94717337657

Alerts

Be the first to know and let us send you an email when KM Packaging Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KM Packaging Solutions:

Share