13/08/2026
"දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි රටේ ඔක්කොම".........*****♡♡♡♡♡♡***
අද දවසේ අකුරු කියවන සිගිති දුවෙකු වෙනුවෙන් මම හැදපු කේක් යාලුවා......♡♡♡♡♡
ලස්සනයි නේද ?
ඔයාගේ සිගිත්තගේත් මේවගේ විශේෂ අවස්ථා වලට රසම රස කේක් . හදව ගන්න BR Cake & Sweets House අපිව මතක තියා ගන්න. 075 638 3216