HOPE Health Centre

HOPE Health Centre Center for Psychology Counseling, Psychotherapy and NLP Therapy
Voice/Whattsapp 0714398369

28/08/2026
Ms. Ramsina Farvin Jelaldeen අද දින සිට අප Hope Health Center හී දමිල මාධ්‍ය මනෝවිද්‍යා උපදේශකවරිය ලෙස කටයුතු කරනු ඇත......
10/07/2026

Ms. Ramsina Farvin Jelaldeen අද දින සිට අප Hope Health Center හී දමිල මාධ්‍ය මනෝවිද්‍යා උපදේශකවරිය ලෙස කටයුතු කරනු ඇත...

ඇයව අප ආයතනය වෙත සාදරයෙන් පිලිගනිමු...
🥰🥰🥰

We warmly welcome Ms. Ramsina Farvin Jalaldeen as our "Tamil Medium Psychological Counselor" in our counseling unit.

On behalf of Hope Health Center we wish her very best for her future endurance.

"There is Always Hope"

✌
16/05/2026

අප Hope Health Center ආයතනය මගින් සපයන සේවාවන්..අවුරුදු 13 සිට 65 දක්වා සේවාලාභීන් සඳහා අප ආයතනය විසින් පහත සේවාවන් සැපය...
09/02/2026

අප Hope Health Center ආයතනය මගින් සපයන සේවාවන්..

අවුරුදු 13 සිට 65 දක්වා සේවාලාභීන් සඳහා අප ආයතනය විසින් පහත සේවාවන් සැපයීම සිදුකරයි...
( තරුණ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා)

1. මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාරක සේවා..

- ආතති කලමණාකරණය

- කෝපය හා ආවේග කළමණාකරණය

- මානසික අක්‍රමිකතා සඳහා

- Self Conflict, Loss of Identify වැනි පුද්ගල ගැටළු සඳහා

- Obsession and Compulsion සඳහා

- ඇබ්බැහිවීම් සඳහා

- ලිංගික උපදේශනය

- තීරණ ගැනීම් හා තෝරාගැනීම් සඳහා

2. තරුණ දරුවන් සඳහා උපදේශනය
Counseling for Adolescents

තරුණ දරුවන්ගේ අවධානය නොමැතුවීම, සබඳතා කඩවීම අහිමිවීම, දරාගැනීමේ කුසලතා නොමැතුවීම වැනි ගැටළු සඳහා

3. පවුල් උපදේශනය
Family Counseling

විවාහය හා පවුල් ජීවිතය සම්බන්ධ, ගැටුම් , වෙන්වීම්, සබඳතාවල දුරස්ථභාවය, ලිංගික ගැටළු වැනි තත්ව සඳහා..

4. Psycho Educational workshops

ඔබගේ ඉල්ලීමට හා අවශ්‍යතාවයට අනුව මානසික යහපැවැත්ම පවත්වාගැනීම හා වැඩිදියුණු කිරීමට නව කුසලතා හඳුන්වාදීමට වැඩමුලු පැවැත්වීම...

HOPE Health Centre අප උපදේශන මධ්‍යස්ථානයේ සහය අවශ්‍ය විට ඒ සඳහා සේවාලාභීන්ට අවස්ථා දෙකක් තිබේ..

1. මධ්‍යස්ථානයට පැමිණ උපදේශකවරයා හමුවීම.. (Physical Method)

කලින් සිදුකරන වෙන්කිරීමක් සමග හෝප් මධ්‍යස්ථානයට පැමිණ ඔබට උපදේශකවරයා හමුවිය හැක..

2. මාර්ගගත ක්‍රමය ( Online Method )

කලින් සිදුකරන වෙන්කිරීමක් සමග මාර්ගගත ක්‍රමයට ඔබට උපදේශකවරයා සමග සම්බන්ධ විය හැක.

Hope Health Center
Reg No. W/CC/9843
Psychology Counseling, Psychotherapy , Training and NLP Practice Unit

For Appointments
Please Contact Voice/Whattsapp 0714398369

Address

Hope Health Center, 262/2 Galle Road, Gorakapola
Panadura
12500

Opening Hours

Wednesday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94714398369

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE Health Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HOPE Health Centre:

Shortcuts

Share