29/04/2026
ආයුර්වේද ප්‍රතිකාර මගින් අකර්මන්‍ය වූ වකුගඩුවල / කාලීන වකුගඩු රෝග (CKD) ක්‍රියාකාරීත්වය යතා තත්වයට පත්කිරීම හැකියාවක් පවතීද? යන්න මනාව ඔප්පු කල හැකි වෛද්‍ය වාර්තා සමග පහත දිස්වෙනවා.
මෙම රෝගියාගේ වකුගඩු ක්‍රියාකාරීත්වය eGFR - 66 සිට eGFR 88දක්වා වැඩි වීතිබෙනවා.
දීර්ඝකාලීනව දියවැඩියාව , blood pressure (අධි රුධිර පීඩනය ), cholesterol( කොලෙස්ටරෝල්) වලින් පීඩා විදි වයස අවුරුදු 74 වන මෙම රෝගීයාගේ වකුගඩු රෝගය නිසා කකුල් ඉදිමීම, හිරිගතිය, මුත්‍රා වල පෙන සහිත බව යන රෝග ලක්ෂණ පැවතුනා.
බොහො දෙනෙක් දරණ මිත්‍යා මතයක් තමයි ආයුර්වේද බෙහෙත් බිව්වම වකුගඩු හානි වෙනවා කියන එක.
ආයුර්වේද හෝ western හො කුමන හෝ බෙහෙතක් නියමිත මාත්‍රාවෙන් හෝ නියමිත රෝග විනිශ්චයක් නොමැතිව ගැනීම , සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගැනීම තුලින් වකුගඩු වලට පමණක් නොව ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට බලපෑම් ඇති වීමට පුලුවන්.
නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර සදහා විමසීම්:
(කැඩුම් බිදුම් සහ සියලුම සර්වාංග රෝග)
වෛද්‍ය මනුජ ඩෙප් , වෛද්‍ය උදාරි ශෂිකලා
BAMS (Hons)
(University of Colombo )
076 854 8863
0713123926
ආයුධා ආයුර්වේද - පානදුර වවුල් බෝගහ අසල