19/08/2026
🌸 Relax Sense Wellness & Spa ආයතනය සඳහා නව සේවිකාවන් බඳවා ගැනේ 🌸
ඔබත් ස්ථාවර ආදායමක් සොයන තරුණියක්ද? දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් පුහුණු සහ නුපුහුණු ඔබට අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලය හා එක්වීමට දැන් අවස්ථාව ඇත.
ඇබෑර්තු පවතින තනතුරු:
පිළිගැනීමේ නිලධාරිනියන් (Receptionist)
දුරකථන ක්‍රියාකාරිනියන් (Telephone Operators)
තෙරපිවරියන් (Therapists)
තෙරපි ආධුනික සේවිකාවන් (Trainee Therapists)
පාද සත්කාර සේවිකාවන් (Foot Care Attendants)
නුපුහුණු සේවිකාවන්
අපෙන් ඔබට හිමිවන වරප්‍රසාද:
නුපුහුණු අයට සම්පූර්ණ වෘත්තීය පුහුණුව නොමිලේ ලබා දීම.
දුරබැහැර සිටින අයට නොමිලේ නවාතැන් පහසුකම්.
සුරක්ෂිත සහ මිත්‍රශීලී සේවා පරිසරය.
ශාඛා ජාලය:
📍 පැලවත්ත | තලවතුගොඩ | පන්නිපිටිය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 074 21 200 24