Ranpatha Suwapatha Medical Service Ayurweda

Ranpatha Suwapatha Medical Service Ayurweda රන්පත සුවපත Medical Service Ayurweda, General Physician Dr. Vidyarathna. All kind of Traditional Treatment for Non Communicable Decease.

Herbal Medical Treatment and Service in Pannipitiya, Sri Lanka Dr. Vidyaratna,
රන්පත සුවපත Medical Service Ayurweda,
No.318/1, ධර්මපාල මාවත, හයිලෙවල් පාර, පන්නිපිටිය. (පන්නිපිටිය ධර්මපාල විද්�යාලය අසල)
� 0719004000 � 0719002000

�Close - Tuesday & Wednesday.
�Open - Other week Days include Saturday & Sunday. From 9am to 6pm
�අඟහරුවාදා සහ බදාදා දින වසා ඇත.
�සෙනසුරාදා සහ ඉරිදා ඇතුළු අනෙක් දින වල උ

දේ 9 සිට සවස 6 දක්වා ප්�රතිකාර කරනු ලැබේ.

රන්පත සුවපත Medical Service Ayurweda වෙත එන මාර්ග විස්තරය, වෛද්�ය මධ්�යස්ථානය විවෘත කර ඇති දිනයන්, වේලාවන්, ලබාදෙන ඔෞෂධ වර්ග සහ මිල ගණන් ගැන දැන ගැනීමට පහත Link එක Click කරන්න. https://youtu.be/Narxn0GXCmc

https://youtube.com/channel/UCR55nMn9lpmTiOl_peELN3A

06/08/2026

පොතු කබර සුවයි.. අත්දුටුයි..ප්‍රත්‍යක්ෂ යි..

පොතුකබර රෝගයේ තවත් ලක්ෂණ, සැදීමට හේතු, සුව කරන ආකාර, සුව වූ රෝගීන්ගේ විස්තර දැන ගැනීම පහත Link බලන්න.

🔥සමේ රෝග යක්ද ? ඉස්සොරි ද ? පොතු කබර ද ?https://youtube.com/shorts/y6FM5-qTMR0?feature=share

💥 ඉස්සොරි සහ පොතුකබර වල වෙනස හදුනාගන්න. https://youtu.be/YkbqtMHN6dg?si=ZN0HoveYYq2c169_

💥පොතුකබර සැදීමට බලපාන අතීත හේතු....
https://youtu.be/MRAeM-saiSA

💥පොතුකබර සුවයි, අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි......
https://youtu.be/3Ltwo-Ywnfc

🔥සමේ රෝග අක්මාව, වකුගඩු සහ ස්නායු පද්ධතියට හානි කරයිhttps://youtube.com/shorts/cxehmexsm_k?feature=share

02/08/2026

වකුගඩු වල ගල් තියෙනවා කියලා අනුමාන කරලා විතරක් ප්‍රතිකාර කරන්න පුළුවන්ද? 🧐
​වකුගඩු ගල් සඳහා නිවැරදිම ප්‍රතිකාරය තීරණය කරන්නේ ගල පිහිටා ඇති ස්ථානය, එහි ප්‍රමාණය සහ ස්වභාවය අනුවයි. මේ සියල්ල තිතටම බලාගන්න නවීන තාක්ෂණයේ USS KUB (Ultrasound Scan KUB) වාර්තාවක් කොතරම් වැදගත්ද කියා මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.
​අනුමාන වලින් මිදී, නවීන තාක්ෂණය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිවැරදි සංයෝජනයෙන් වකුගඩු ගල් සුවපත් කරගන්නා ආකාරය ගැන දැනගන්න වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න!

වෛද්‍ය විද්‍යාරත්න.

27/07/2026

පහත Link අනිවාර්යයෙන් බලන්න, කල්ගිය හිසරදය, Sinusitis, Migraine, සෙම් රෝග සහ ඇදුම නිවැරදිව සුව කර ගන්න. වැඩි විස්තර සඳහා පහත Link බලන්න

❤️ Sinusitis සහ Migraine සුවපත් කරන ද්විත්ව ප්‍රතිකාර https://youtube.com/shorts/9YsGxo-H2Vg?si=koRnTdq1Ba_ydreC

❤️ස්නායු පීඩක හිසරදයට නියත සුවය https://youtube.com/shorts/GjE5Qy6g2gI?si=djKmPxfjKKKo9bgx

♥️ලේ විෂවීම සහ ධාතු පහවීම නිසා ඇතිවන හිසරදයට පිළියම් https://youtube.com/shorts/5qCAEy7wuak?si=oGImZQnjMU6XzGLo

♥️මලබද්ධය නිසා ඇතිවන හිසරදය සුවකර ගන්න.. https://youtube.com/shorts/aczkZQyqZnY?si=i_viSCe2LrEE11xV

❤️Dr. Vidyaratna මුණ ගැසෙන්නේ මෙහෙමයි.... https://youtube.com/shorts/OrQ_1-M7Uo4?si=0MA9Ru2sL8QkGkeM

♥️සුව නොවූ කල්ගිය හිසරදයට පූර්ණ සුවය
https://youtu.be/5pxFaOeR_W8

❤️ඇදුම සුව වන විට සමේ රෝග වැඩි වනවා ද ? දෙකම වැඩි නොවී සුව කරන මග..
https://youtu.be/c7uyRBlB98E

❤️‍🩹 Inhaler ඉවත්කර ඇදුම සුවකරන නියත ප්‍රතිකාර ක්‍රම
https://youtu.be/6qa7bnYA2CI

22/07/2026

🥊ශරීරයේ නොයෙක් තැන්වල වේදනාවන් හටගැනීමට හේතුව

🥵අභ්‍යන්තරයෙන් ඇතිවන වාත රෝග සඳහා ප්‍රධානම හේතුව වන්නේ වාතය කිපීමයි. එමගින් ශරීරය තුළ පීඩාව සහ තෙරපුම ඇති වේ.

🥵​සයටිකා (ගුද්‍රසී වාතය): ගුද්‍රසී නාඩි නහරයට වාතයෙන් බලපෑමක් ඇතිවන අතර, ගිජුලිහිණියෙකුගේ ගමන මෙන් කකුල නොනමා ඇදගෙන යාමට සිදුවන තරම් තද බල වේදනාවක් හටගනී.

🥵​අවබාහුකය (Frozen Shoulder): උරහිසේ සිට අත දිගේ ගලන තද බල වේදනාවකි. මෙහිදී අංසපලකය (උරහිස) ආශ්‍රිතව ඇති සෙම් කොටස් වාතය මගින් වියළා දැමීම සිදුවේ.

🥵​වාත කණ්ටකය (විලුඹේ වේදනාව): වාතය ප්‍රබල වීම නිසා නොදිරවූ කැල්සියම් සහ ඛනිජ පදාර්ථ විලුඹේ තැන්පත් වීමෙන් (Calcaneal Spur) මෙම පීඩාව ඇති වේ.

වෛද්‍ය විද්‍යාරත්න.

18/07/2026

මෙම වීඩියෝව මඟින් වකුගඩු වල ගල් ඇතිවීමේ ප්‍රධාන රෝග ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව පහත සඳහන් ලක්ෂණ විස්තර කෙරේ:
🫠​තුනටියේ වේදනාව: මෙය ප්‍රධාන රෝග ලක්ෂණයක් වුවද, සාමාන්‍ය වාත අමාරුවකදීද තුනටියේ වේදනාව ඇතිවිය හැකි බැවින් වේදනාව තිබූ පමණින්ම එය වකුගඩු ගල් යැයි ස්ථිරවම කිව නොහැක.​
😩යටිබඩේ වේදනාව: දකුණු පස යටිබඩේ සිට වෘෂණ කෝෂ දක්වා විහිදී යන ඇතුළතින් ඇතිවන වේදනාවක් හටගත හැක.
😑​මුත්‍රා පිටවීමේ වෙනස්කම්: මුත්‍රා ධාරාව විසිරී යන ආකාරයට පිටවීම සිදුවේ.
😷​මුත්‍රා වල ගන්ධය: මුත්‍රා වලින් එළුවන්ගේ මුත්‍රා වලට සමාන හෝ එළුවන් වැනි තද ගන්ධයක් පිටවේ.
🥵​ලේ පිටවීම: ගල් මුත්‍රා නාලයට පැමිණීම නිසා මුත්‍රා සමඟ ලේ පිටවීමේ හැකියාවක් පවතී.
🥶​කටු වලින් අනින්නාක් වැනි වේදනාව: යටිබඩේ විටින් විට ඇතිවන වේදනාව, කටු වලින් අනින්නාක් වැනි තද වේදනාවක් ලෙස දැනේ.
වෛද්‍ය විද්‍යාරත්න .

සුවය ළඟා කරන "පත්‍ය-අපත්‍ය" වෛද්‍යවරයෙකුගෙන් මඟහැරිය නොහැකි වගකීමක්!​වර්තමානයේ බරපතල ගැටලුවක් වී ඇති බෝ නොවන චර්ම රෝග නි...
11/07/2026

සුවය ළඟා කරන "පත්‍ය-අපත්‍ය" වෛද්‍යවරයෙකුගෙන් මඟහැරිය නොහැකි වගකීමක්!
​වර්තමානයේ බරපතල ගැටලුවක් වී ඇති බෝ නොවන චර්ම රෝග නිට්ටාවටම සුව කිරීමට නම් ඖෂධ මෙන්ම ගුණ-අගුණ ආහාර පාන හා ඇවතුම් පැවතුම් (පත්‍ය-අපත්‍ය) නිවැරදිව හඳුනාගත යුතුමයි. නිසි උපදෙස් නැතිව බොන බෙහෙත්වලින් රෝගය සුව නොවී කාලය පමණක් නාස්ති වේ. වෛද්‍ය වෘත්තිය වෙළඳාමක් නොවන බැවින්, රෝගියා නිසි මඟ යැවීම වෛද්‍යවරයාගේ සදාචාරාත්මක යුතුකමයි.
​නියම ප්‍රතිකාරය සමඟ පත්‍යාපත්‍ය මුසු වූ තැන රෝගියාට මෙන්ම වෛද්‍යවරයාට ද සැබෑ සැනසීම උදා වේ.
Ranpatha Suwapatha ප්‍රතිකාර තුළින් සුවය ලබා, ඒ උතුම් සැනසීම අත්විඳි මගේ ආදරණීය රෝගියෙකු විසින් මට තැබූ සංවේදී WhatsApp සටහනක් මෙන්න...

​වෛද්‍ය විද්‍යාරත්න

09/07/2026

සයටිකා සහ විළුඹේ, උරහිසේ වේදනාවට සාර්ථකම සහ ස්ථිර ප්‍රතිකාරය..
👍 වැඩි විස්තර සඳහා පහත Link බලන්න

🔥 ස්නායු ලෙඩ කරන වාත රෝගය Sciatica හෙවත් ගෘධ්‍රශි වාතය
https://youtu.be/MTXqJsp88mM

🔥 විළුඹේ සහ උරහිසේ වේදනාව සුව කර ගනිමු.
https://youtu.be/qT3ELNPl100

05/07/2026

සයටිකා සහ විළුඹේ, උරහිසේ වේදනාවට සාර්ථකම සහ ස්ථිර ප්‍රතිකාරය!
👍 වැඩි විස්තර සඳහා පහත Link බලන්න

🔥 ස්නායු ලෙඩ කරන වාත රෝගය Sciatica හෙවත් ගෘධ්‍රශි වාතය
https://youtu.be/MTXqJsp88mM

🔥 විළුඹේ සහ උරහිසේ වේදනාව සුව කර ගනිමු.
https://youtu.be/qT3ELNPl100

02/07/2026

🥊ශරීරයේ ඕනෑම තැනක ඇතිවන "වේදනාව" (Pain) මූලිකවම හටගන්නේ වාත දෝෂය කිපීම හෝ වෙනස් වීම හේතුවෙනි (වාතය නොමැතිව වේදනාවක් හට නොගනී).
🥊​ආයුර්වේද ග්‍රන්ථ වලට අනුව වාතය කිපීම නිසා පමණක් ශරීරය තුළ ප්‍රධාන වාත රෝග ප්‍රභේද 80ක් හටගත හැක.
🥊​වාත රෝග සුව කිරීම සඳහා ශරීරය අභ්‍යන්තරයෙන් වාතය සමනය කරන ඖෂධ (කසාය, ගුලි, කල්ක) මෙන්ම, බාහිරව සෙනෙහන (තෙල් ගැල්වීම) සහ ස්වේදන (තැවීම) වැනි පංචකර්ම ප්‍රතිකාර ද උපයෝගී කරගනු ලබයි.
🗡️වෛද්‍ය විද්‍යාරත්න.

Address

318/1, Darmapala Mawatha
Pannipitiya
10132

Opening Hours

Monday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ranpatha Suwapatha Medical Service Ayurweda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share