Suwa Piyasa Senior Care Homes

Suwa Piyasa Senior Care Homes Trusted home nursing service offering elderly care, post-surgery care, and disability assistance.

30/07/2026
ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා! 🎊✨​இனிய...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා! 🎊✨

​இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் மகிழ்ச்சியையும் செழிப்பையும் தரட்டும். 🍎🌿

​Wishing you all a very Happy Sinhala and Tamil New Year! May this year be filled with love, laughter, and prosperity for you and your family! 🎆🌻

​ 🇱🇰

ජීවිතයේ සැඳෑ සමයට සැබෑ නිදහසක් සහ අසමසම සුඛෝපභෝගී අත්දැකීමක්! ✨වසර 18ක් පුරා පාරිභෝගික ඔබගේ නොමඳ විශ්වාසය දිනාගත් "සුව ප...
19/03/2026

ජීවිතයේ සැඳෑ සමයට සැබෑ නිදහසක් සහ අසමසම සුඛෝපභෝගී අත්දැකීමක්! ✨

වසර 18ක් පුරා පාරිභෝගික ඔබගේ නොමඳ විශ්වාසය දිනාගත් "සුව පියස Senior Care Homes and Home Nursing Service" වෙතින් අලුතින්ම ඉදිවන ‘Luxury Senior Care Resort’ හි මුල්ගල තැබීමේ මංගල්‍යය පසුගියදා අතිශය සාර්ථකව නිමාවට පත් විය.

කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටර් 1.5ක දුරින්, අක්කර 3කට ආසන්න සුන්දර භූමි භාගයක ඉදිවන මෙම සුවිසල් ව්‍යාපෘතිය සුඛෝපභෝගී නේවාසික කාමර 250කින් සහ Cottages 50කින් සමන්විත වන අතර, 300කට අධික පිරිසකට එකවර උසස්ම මට්ටමේ නේවාසික සහ සාත්තු සේවා සැපයීමට නියමිතයි.

සැඳෑ සමය උපරිම නිදහසින් සහ සතුටින් ගත කිරීම සඳහාම වෙන්වූ මෙම සුවිශේෂී නිකේතනය පහසුකම් රැසකින් සමන්විතයි:
⚕️ පැය 24 පුරා ක්‍රියාත්මක වෙද සහ හෙද සේවා මධ්‍යස්ථාන
🏊‍♂️ නවීන ශරීර සුවතා මධ්‍යස්ථාන සහ නාන තටාක
🌿 මනස නිවන කාබනික ගෙවතු සහ පලතුරු උද්‍යාන
🚶‍♂️ ආරක්ෂිත ඇවිදින මංතීරු සහ විනෝද උද්‍යාන
🚐 සිටි ටුවර් (City Tour) ගමනාගමන පහසුකම්

සුව පියස සේවා ජාලයේ ගරු සභාපතිතුමන්, එතුමාගේ මැතිනිය ඇතුළු පවුලේ සැමගේත්, හිතමිත්‍රාදීන්ගේත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි මෙම ව්‍යාපෘතිය වැඩිහිටි රැකවරණයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කරනු නොඅනුමානය.

Redefining Senior Living in Sri Lanka! ✨

With over 18 years of unwavering trust, Suwa Piyasa Senior Care Homes and Home Nursing Service is proud to announce the foundation stone laying ceremony for our upcoming Luxury Senior Care Resort.

Nestled in a serene 3-acre landscape just 1.5 km from the Kahathuduwa Expressway interchange, this state of the art facility will feature 250 luxurious rooms and 50 private cottages, providing world-class care and comfort for over 300 residents.

Designed to offer true freedom, joy, and tranquility in the golden years, our new resort brings together unmatched luxury and compassionate care with exclusive facilities:
⚕️ 24/7 Medical & Nursing Care Centers
🏊‍♂️ Fitness Centers & Swimming Pools
🌿 Organic Gardens & Fruit Orchards
🚶‍♂️ Walking Tracks & Recreation Areas
🚐 Exclusive City Tour Transport Facilities

The auspicious foundation laying was graced by the Honorable Chairman of Suwa Piyasa Mr. Ashok Jayakodi, his beloved wife , family members, and well wishers. We are thrilled to embark on this journey to create a haven of luxury and compassion for our seniors.

Here are some captured moments from this milestone event! 📸👇
#සුවපියස #වැඩිහිටිරැකවරණය #සැඳෑසමය

Wishing you a year filled with health, happiness, and peace! As we step into 2026, Suwa Piyasa remains committed to serv...
01/01/2026

Wishing you a year filled with health, happiness, and peace! As we step into 2026, Suwa Piyasa remains committed to serving your loved ones with a heart full of care.
Suwa Piyasa - Your Home that Serves from Heart.
Happy New Year 2026! 🎇

Merry Christmas! 🎁🎄Who says Santa has to be young? The best Santas are the ones with the most stories to tell! 📖✨​Here a...
25/12/2025

Merry Christmas! 🎁🎄
Who says Santa has to be young? The best Santas are the ones with the most stories to tell! 📖✨
​Here at Suwa Piyasa , we are celebrating the season with our very own 'Vintage Santas.' Wrinkles are just proof of a life well-lived and a heart full of memories.
​May the magic of Christmas fill your homes with peace and love.
​Merry Christmas! 🎁🎄

Address

No. 1449 , Hokandara Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Suwa Piyasa Senior Care Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share