31/07/2026
වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වන ජීවනී, අපගේ තෙදින ඩිමෙන්ශියා (Dementia) සත්කාරක පුහුණු වැඩසටහන පිළිබඳව දක්වන අදහස්. 🏥👩⚕️
නවීන විද්‍යාත්මක පසුබිමක් යටතේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Practical Sessions) රැසක් සමගින් සත්කාරය සඳහා මෙම වැඩසටහන ලබා දෙන දායකත්වය ඇය මෙහිදී අගය කර සිටිනවා. මෙම සාර්ථක වැඩසටහන මෙහෙයවූ වෛද්‍ය රජිත බුද්ධික, වෛද්‍ය දිල්රුක්ෂි ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය!
ඔබත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයෙක්ද? අපගේ මීළඟ පුහුණු වැඩසටහන් සඳහා අදම ලියාපදිංචි වන්න. 👇
📱 +94 76 917 2369 / +94 75 174 5555 / +94 77 383 5878 / +94 77 848 7345