Artigala Ayurweda Pvt. Ltd.

Artigala Ayurweda  Pvt. Ltd. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Artigala Ayurweda Pvt. Ltd., Medical and health, Thalavitiya, Parakaduwa.

පිංබර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක් 🙏🙏🙏
29/06/2026

පිංබර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක් 🙏🙏🙏

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🍃
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🍃

🙏🙏🙏
01/04/2026

🙏🙏🙏

🍃" හෙළ ඔසු මුසුකල - දිව ඔසු ලෙස බල" 🍃  ❗️ඔබේ ගැටලුව ශරීරයේ කෙට්ටු බවද 😣?         මහත් නොවී පිරිපුන් නිරෝගී සිරුරක් ලබා ග...
21/03/2026

🍃" හෙළ ඔසු මුසුකල - දිව ඔසු ලෙස බල" 🍃

❗️ඔබේ ගැටලුව ශරීරයේ කෙට්ටු බවද 😣?

මහත් නොවී පිරිපුන් නිරෝගී සිරුරක් ලබා ගන්න
" ආටිගල කුෂ්මාණ්ඩ රසායනය භාවිතා කරන්න"!

📌 රක්ත පිත්ත කෝපය නැති කරයි.

📌කෙට්ටු ශරීරය පුෂ්ටිමත් කිරයි.

📌ස්ත්‍රී ස්වේතප්‍රදර.

📌වාජීකරණයි .

📌පෙනහැල්ලේ තුවාල ආදී රෝග රැසකට නිසැක සහනය
" ආටිගල කුෂ්මාණ්ඩ රසායනය 💯"

( බාල මහලු සියල්ලන්ටම ගුණදායක වේ)

දැන් දිවයින පුරා ආයුර්වේද ඔසු සැල් වලින් ....

📍 ආටිගල ආයුර්වේද පුද්ගලික සමාගම,
තලාවිටිය , පරකඩුව.

T.P.📞:- 0362258408.

Whatsapp : 0767059040.

🍃 "හෙල ඔසු මුසු කල - දිව ඔසු ලෙස බල "🍃💯 ආටිගල වේදනාහරණය . 🏃‍♂️ Artigala Herbal Ayurwedic Balm සියලුම මාංශපේශී කැක්කුම්ආත...
06/03/2026

🍃 "හෙල ඔසු මුසු කල - දිව ඔසු ලෙස බල "🍃

💯 ආටිගල වේදනාහරණය .

🏃‍♂️ Artigala Herbal Ayurwedic Balm

සියලුම මාංශපේශී කැක්කුම්

ආතරයිටීස්

හන්දිපත් වේදනා

උලුක්කු

ඉදිමීම්

කෙටීම්

හිරි වාත

හිසේ කැක්කුම්

දත් කැක්කුම්

කන් කැක්කුම්

නහර ගත වේදනා

ඇතුළු සියලුම වාත වේදනාවන් සදහා නිසැක සහනය...

" ☑️ ආටිගල වේදනාහරණ "..💯

🍃දිවයින පුරා ආයුර්වේද බෙහෙත් වෙළදසැල්
වලින් ලබා ගත හැකිය ...

විමසීම්:- 0362258408

Whatsapp :- 0767059040

📍 ආටිගල ආයුර්වේද පුද්ගලික සමාගම,
තලාවිටිය , පරකඩුව..

🇱🇰🇱🇰🇱🇰
04/02/2026

🇱🇰🇱🇰🇱🇰

Happy Pongal 💚
15/01/2026

Happy Pongal 💚

🍃”හෙල ඔසු මුසු කල- දිව ඔසු ලෙස බල” 🍃  ✅ආටිගල ආයුර්වේද ක්‍රිමිරෝග නිවාරණ කරල් ගුලි 💯 ❗️කුඩා දරුවන්ගේ ක්‍රිමි රෝග හේතුවෙන්...
12/01/2026

🍃”හෙල ඔසු මුසු කල- දිව ඔසු ලෙස බල” 🍃

✅ආටිගල ආයුර්වේද ක්‍රිමිරෝග නිවාරණ කරල් ගුලි 💯

❗️කුඩා දරුවන්ගේ ක්‍රිමි රෝග හේතුවෙන් ඇති වන ආහාර නොගැනීම

❗️ඔක්කාරය

❗️පිපාසය

❗️වමනය

❗️ආහාර නොදිරවීම.

❗️බඩ කැක්කුම

❗️අජීරණය

❗️දුර්වලකම ... ආදී රෝග අවස්තා රැසකට ක්ෂණික ගුණ දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි...💯

( අවුරුදු 12 න් පහල කුඩා දරුවන් සදහා විශේෂ වේ.)

📍ආටිගල ආයුර්වේද පුද්ගලික සමාගම,
තලාවිටිය ,
පරකඩුව.

TP📞: 0362258408

Whatsapp : 0767059040.

සුභ නව වසරක් වේවා... 🙏
31/12/2025

සුභ නව වසරක් වේවා... 🙏

🍃 " හෙල ඔසු මුසු කල- දිව ඔසු ලෙස බල" 🍃" ආටිගල පාවට්ටා තල්සූකිරි  පැණිය "❗️කල් ගත වූ කැස්ස , ඇදුම, පීනස වැනි රෝග වලට ඉතා ...
05/08/2025

🍃 " හෙල ඔසු මුසු කල- දිව ඔසු ලෙස බල" 🍃

" ආටිගල පාවට්ටා තල්සූකිරි පැණිය "

❗️කල් ගත වූ කැස්ස , ඇදුම, පීනස වැනි රෝග වලට ඉතා ගුණදායකයි...

❗️කුඩා දරුවන්ට , වැඩිහිටියන්ට එක සේ ගුණදායක මෙම පැණිය පුරාණ දේශීය ශාකසාරමය ඖෂධ සුසංයෝගයකි...

🫁 ශ්වසන නාලයේ හා පෙනහලු වල සෙම අවරෝධ වීම වලකාලයි...

☑️ දශක දෙකක අභිමානවත් දේශීය නිෂ්පාදනයක් 😍

🍃ස්වස්ත දිවියකට ස්වභාව දහමේ ගුණ රැගත් ආටිගල පාවට්ටා තල් සූකිරි පැණිය.. 💯

📞 විමසීම්:- 0362258408.

📍 ආටිගල ආයුර්වේද පුද්ගලික සමාගම,
තලාවිටිය, පරකඩුව...

Address

Thalavitiya
Parakaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Artigala Ayurweda Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share