Isila Ayurvedic Medical Center

Isila Ayurvedic Medical Center ඉසිල ආයුර්වේද මධ්‍යස්ථානය පොහොරබාව, පරකඩුව

- පංච කර්ම
- රූපලාවන්‍ය
- කායචිකිත්සා
- කැඩුම් බිඳුම්

15/01/2026

🌾 Happy Pongal! 🥳

Warmest Pongal wishes from Isila Ayurvedic Medical Centre! 🌿 May your life be filled with joy, prosperity, and good health.

සුභ පොංගල් දිනයක්! 🌾 ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් සෞඛ්‍යමත් පොංගල් දිනයක් වේවා!

இனிய பொங்கல் நல்வாழ்த்துக்கள்! 🌾 உங்கள் வாழ்வில் மகிழ்ச்சி, ஆனந்தம், செல்வம், நலம், உற்சாகம் பொங்கட்டும்.

May this auspicious occasion bring you and your loved ones happiness, peace, and prosperity! 🎉

- Isila Ayurvedic Medical Centre

පිටි කිරි.....1. 400 g හදන්න දියර කිරි ලීටර් කීයක් විජලනය කළ යුතු ද , ?2. කල් තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා නේද...
14/01/2026

පිටි කිරි.....

1. 400 g හදන්න දියර කිරි ලීටර් කීයක් විජලනය කළ යුතු ද , ?
2. කල් තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා නේද?
3. කිරි රස එලෙසම තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා නේද?
4. සුදු පැහැය ආරක්ෂා කර ගැනීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා නේද?
5. පෙන ඒමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා නේද?
6. 1+ 3+. ලෙස වෙනම නිෂ්පාදන එන්නේ යම් රසායනික ද්‍රව්‍ය එකතු කරලා නේද?
7. විවිධ කිරි වර්ග වලට ආවේණික රසක් තියෙන්නේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා නේද ?

ඒ කියන්නේ පිටිකිරි කියන්නේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක් නේද ?

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

Dr. K. R. Rupasinghe

"Ayurvedic Wellness 🌿💚Experience the ancient holistic healing system at Isila Ayurvedic Centre 🪴- Panchakarma- Abhyanga ...
13/01/2026

"Ayurvedic Wellness 🌿💚
Experience the ancient holistic healing system at Isila Ayurvedic Centre 🪴
- Panchakarma
- Abhyanga (Warm Oil Self-Massage)
- Swedana (Herbal Steam Therapy)
- Herbal Medicine (Dravya Guna)
- Herbal bath

Ayurveda - an ancient healing system originated in India over 5,000 years ago 🌟
📞 Book now: +94715764690 / +94768675231
📍 32/A, Pohorabawa, Parakaduwa.
🌿💚"

ඔයාගේ සම වේලිලාද?අයියෝ ඕවත් ප්‍රශ්නද?  අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොදාගෙන අපිට ...
13/01/2026

ඔයාගේ සම වේලිලාද?

අයියෝ ඕවත් ප්‍රශ්නද? අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොදාගෙන අපිට පුළුවන් ඔයාව ඔය ප්‍රශ්නෙන් ගලවන්න.

දේශීය අපේම රූපලාවන්‍ය, chemicals දාල ඔයාගේ මූණ විනාශ කරගන්නෙ ඇයි. ඔයාගෙ වෙලාව වෙන්කර ගන්න.

අදම අපිව අමතන්න:
ඉසිල අයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
Isila Ayurvedic Medical Centre
📞 0715764690 / 0768675231
📧 [email protected] 😊
පොහොරබාව, පරකඩුව.

'අපි අමතක කරපු රස රහස?' 🪴ආයූර්වේදී ය සමබර ආහාර වේලක් සම්පූර්ණ වීමෙහිලා රස සයක් අත්‍යාවශය. එවා ෂඩ් රස ලෙස හැදින්විය හැකිය...
13/01/2026

'අපි අමතක කරපු රස රහස?'

🪴ආයූර්වේදී ය සමබර ආහාර වේලක් සම්පූර්ණ වීමෙහිලා රස සයක් අත්‍යාවශය. එවා ෂඩ් රස ලෙස හැදින්විය හැකිය.

1. මධුර
2. අම්ල
3. ලවන
4. කටු
5. තිත්ත
6. කෂාය

යන රසයන් ෂඩ් රසයට ඇතුළත් වේ.

අප රටේ නුතන සංස්කෘතිය අනුව,

✳️මධුර හා ලවන අධිකව ගන්නා අතර,

✳️අම්ල, කටු හා කෂාය රස සාමාන්‍ය පරිදි පරිභෝජනය කරති.

🔺 ප්‍රශ්නය තිත්ත රසයි.

තිත්ත රසැති ආහාර, අපේ එදීනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට අප උත්සුක විය යුතුය.

ඒතුලින් ඔබට, ශරිර අවශොෂක විස නසා ගැනිමටත් පැහැපත් සමක් ලබාගැනිමටත් උපකාර ලැබෙනු ද ඇත.

- Dr. K. R. Rupasinghe

Isila Ayurvedic Medical Centre

"ආයුර්වේද සුවය ඔබේ සමට... 🌿✨ඉසිල ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් සමඟ ඔබේ මුහුණට ප්‍රතිකාර ලබාගන්න.*Facial Treatment**BEAUTY ...
12/01/2026

"ආයුර්වේද සුවය ඔබේ සමට... 🌿✨

ඉසිල ආයුර්වේද රූපලාවන්‍ය සේවාවන් සමඟ ඔබේ මුහුණට ප්‍රතිකාර ලබාගන්න.

*Facial Treatment*
*BEAUTY SPA*

සමේ දීප්තිය වැඩි කර, නිරෝගී බව රැකගන්න ආයුර්වේද ප්‍රතිකාර සමඟින්... 💆‍♀️🌸"

අදම අපිව අමතන්න:
ඉසිල අයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
Isila Ayurvedic Medical Centre
📞 0715764690 / 0768675231
📧 [email protected] 😊
පොහොරබාව, පරකඩුව.

🌟 *ඔබ උසට සරිලන, බරින් වැඩි  අයෙක් ද?* 🌟නිදා ගැනීමට බිම භාවිතා කරන්න. 😴හිතන්න. කී වාරයක් අපහසුවෙන් නැගිටීම, නිදාගැනීම ට ...
12/01/2026

🌟 *ඔබ උසට සරිලන, බරින් වැඩි අයෙක් ද?* 🌟

නිදා ගැනීමට බිම භාවිතා කරන්න. 😴
හිතන්න. කී වාරයක් අපහසුවෙන් නැගිටීම, නිදාගැනීම ට සිදු වෙනවා ද? 😅
*නොදැනීම ව්‍යායාමයක්! 💪*

බිම නිදාගැනීම:
1. *ව්‍යායාම*: නැගිටීමේදී සහ නිදාගැනීමේදී ඇඟ, මාංශපේෂි ක්‍රියාත්මක වෙනවා.
2. *බර අඩු වීම*: අපහසුවෙන් නැගිටීම බර අඩු වීමට උදව් වෙනවා. 🚀
3. *හොඳ ඉරියව්ව*: බිම නිදාගැනීමෙන් කොඳු පෙළ, මාංශපේශීන් ශක්තිමත් වෙනවා.

*අතුරු ආබාධ නැති, සරල ක්‍රමයක්! 😊*
ඔබටත් උසට සරිලන ලෙස බර අඩු කරගන්න ඕන නම්, බිම නිදාගන්න පටන් ගන්න! 💤

ඔයාගේ මූණ හැමතැනම කුරුලෑ ද?අයියෝ ඕවත් ප්‍රශ්නද?  අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොද...
12/01/2026

ඔයාගේ මූණ හැමතැනම කුරුලෑ ද?

අයියෝ ඕවත් ප්‍රශ්නද? අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොදාගෙන අපිට පුළුවන් ඔයාව ඔය ප්‍රශ්නෙන් ගලවන්න.

දේශීය අපේම රූපලාවන්‍ය, chemicals දාල ඔයාගේ මූණ විනාශ කරගන්නෙ ඇයි. ඔයාගෙ වෙලාව වෙන්කර ගන්න.

අදම අපිව අමතන්න:
ඉසිල අයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
Isila Ayurvedic Medical Centre
📞 0715764690 / 0768675231
📧 [email protected] 😊
පොහොරබාව, පරකඩුව.

ඔයාගේ ඇස් යට කළු වෙලාද?අයියෝ ඕවත් ප්‍රශ්නද?  අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොදාගෙන...
27/12/2025

ඔයාගේ ඇස් යට කළු වෙලාද?

අයියෝ ඕවත් ප්‍රශ්නද? අපි ගාව තියෙනවා ඕකට හොදම විසදුම. 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක්ම යොදාගෙන අපිට පුළුවන් ඔයාව ඔය ප්‍රශ්නෙන් ගලවන්න.

දේශීය අපේම රූපලාවන්‍ය, chemicals දාල ඔයාගේ මූණ විනාශ කරගන්නෙ ඇයි. ඔයාගෙ වෙලාව වෙන්කර ගන්න.

අදම අපිව අමතන්න:
ඉසිල අයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
Isila Ayurvedic Medical Centre
📞 0715764690 / 0768675231
📧 [email protected] 😊
පොහොරබාව, පරකඩුව.

ජනතා සෞඛ්‍ය සම්බන්ධ " භයානක " වචන දෙකක්.1. අපරාදේ              ගෙදර සියලු දෙනාම කෑම කාලා ඉවර වෙලා යම් රසවත් දෙයක් ඉතුරු ...
27/12/2025

ජනතා සෞඛ්‍ය සම්බන්ධ " භයානක " වචන දෙකක්.
1. අපරාදේ
ගෙදර සියලු දෙනාම කෑම කාලා ඉවර වෙලා යම් රසවත් දෙයක් ඉතුරු වුණොත් විශේෂයෙන් ගෘහනිය ඒ ටික විසි කරන්නේ නෑ. " අපරාදේ නෙ " කියලා කනවා. බෙදා ගත් හෝ බෙදපු කෑම බඩ පිරෙන්න ම කෑවත්, තව ඉතුරු වෙලා තිබුනොත් ඒක ඉවත් කරන්නේ නෑ අපරාදේ නේ කියලා කනවා. මේක පෝෂණය සම්බන්ධ ගැටළුවක්.
2. ඉදලහිටල
ශරීරයට තම සෞඛ්‍යය තත්ත්වය ට අඟුණ එහෙත් තමාට රුචි ආහාර ගැනීම ට බොහෝ අය භාවිතා කරන වදන තමයි ඉදල හිටලා කෑවට නමක් නෑ කියන එක. නමුත් කල්පනා කර බැලුවොත් ඉදලා හිටලා අවස්ථා බොහොයකම නුසුදුසු ආහාර ගැනීම සිදු කර ඇත.

- Dr. K.R. Rupasinghe

Address

32/A, Susila, Pohorabawa
Parakaduwa
70550

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 17:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Isila Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share