Dimple’s Hub

Dimple’s Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dimple’s Hub, Piliyandala.

📢 Seasonal Arrivals ✨More colors available 🥰📥 Whatsapp for more details and for orders https://wa.me/94743727668🚚 island...
30/03/2026

📢 Seasonal Arrivals ✨

More colors available 🥰

📥 Whatsapp for more details and for orders
https://wa.me/94743727668

🚚 island-wide delivery available (350/- only)

COD Available 📦💵

📢 New Arrivals ✨More colors available 🥰📥 Whatsapp for more details and for orders https://wa.me/94743727668🚚 island-wide...
20/03/2026

📢 New Arrivals ✨

More colors available 🥰

📥 Whatsapp for more details and for orders
https://wa.me/94743727668

🚚 island-wide delivery available (350/- only)

COD Available 📦💵

Rs.1600/- Each
19/03/2026

Rs.1600/- Each

Hurry up limited stock ❤️❤️Rs.2150/- Each
19/03/2026

Hurry up limited stock ❤️❤️

Rs.2150/- Each

📢 New Arrivals ✨More colors available 🥰📥 Whatsapp for more details and for orders https://wa.me/94743727668🚚 island-wide...
08/03/2026

📢 New Arrivals ✨

More colors available 🥰

📥 Whatsapp for more details and for orders
https://wa.me/94743727668

🚚 island-wide delivery available (350/- only)

⚠️Note: an advance or the full payment required for prepare the orders.

✨ Happy Valentine’s Day! ✨We believe in falling in love with the little things—like a smile that stays and a heart that ...
14/02/2026

✨ Happy Valentine’s Day! ✨

We believe in falling in love with the little things—like a smile that stays and a heart that glows. 💖

Thank you for being the best part of our Dimple's Hub! Wishing you a day filled with love, laughter, and endless reasons to smile. 😊🌹

With love, The Dimple’s Hub Team🫶🏻

13/02/2026

ලොකු budget නැති ඔයාලට මේ වගේ පුංචිම පුංචි දෙයක් දිලා ඔයාගෙ ආදරණීය partner ව පුදුම කරමුද ? එන්න ඔයාලා order එකක් place කරමු.. තාම පරක්කු නෑ 🌝🌹

මේ පාර Valentine එකට එයාට දෙන්න special දෙයක් හෙව්වට තවම හම්බුනේ නැද්ද? 🧸🌹ඔයාගෙ ආදරේ ලස්සනටම කියන්න, හැමෝම ආස වෙන විදිහේ...
29/01/2026

මේ පාර Valentine එකට එයාට දෙන්න special දෙයක් හෙව්වට තවම හම්බුනේ නැද්ද? 🧸🌹

ඔයාගෙ ආදරේ ලස්සනටම කියන්න, හැමෝම ආස වෙන විදිහේ Valentine Gift Box එකක් අපි ඔයා වෙනුවෙන්ම ලෑස්ති කළා. 🎁😍

මේ ලස්සන Box එකේ තියෙන්නේ:
🎁හුරතල් Teddy කෙනෙක් 🧸
🎁Cadbury චොක්ලට් එකයි KitKat එකයි 🍫
🎁ලස්සන Fashion Jewelry සෙට් එකක් 💍
🎁පනාවත් එක්ක Pocket Mirror එකයි 🪞
🎁Mini Hot Water Bag එකයි
🎁Jade Roller එකයි
🎁Perfume එකයි
🎁Hand Cream එකයි
🎁Lipstick එකයි
🎁Labubu/Stitch Key Tag එකයි
🎁Fluffy Clips දෙකයි
🎁Fluffy Scrunchies දෙකයි
🎁Valentine’s Card එකයි
🎁රෝස මලයි 🌹

✨මේ ඔක්කොම වෙන්නෙ 6,000/- විතරමයි.

⚠️මේකට ඔයාට තව ලස්සනම ලස්සන Crystal ball එකකුයි, 8x3" Photo Frame එකකුයි එකතු කරගන්නත් පුළුවන්.

⚠️අපි ඕඩර්ස් භාරගන්නේ පෙබරවාරි 5 වෙනිදා වෙනකම් විතරයි. ඒ නිසා ඔයාගෙ එක දැන්ම වෙන් කරගන්න අමතක කරන්න එපා. ⏳

🚚 Island-wide Delivery (Rs. 500/-)

❌ No COD
✅ Bank deposit / Bank transfer

ඔයාටත් මේ box එක ඕඩර් කරන්න ඕන නම් දැන්ම අපිට WhatsApp message එකක් දාන්න 🟢0743727668

🌹 මෙවර Valentine එකට ඔයාගෙ ආදරණීයයාට "ලස්සන" තෑග්ගක් දෙන්න... ❤️මේ පාර Valentine එකට නිකන්ම චොකලට් එකක්, මල් කළඹක් දීලා ...
19/01/2026

🌹 මෙවර Valentine එකට ඔයාගෙ ආදරණීයයාට "ලස්සන" තෑග්ගක් දෙන්න... ❤️

මේ පාර Valentine එකට නිකන්ම චොකලට් එකක්, මල් කළඹක් දීලා ඉවර කරන්නේ නැතුව, ඇයව පුදුම කරවන ලස්සනම ලස්සන Handmade Frock එකක් දෙන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා! 🥰

අපේ ආදරේ වගේම ලස්සන, සුවපහසු ඇඳුමකට ඔයත් ආසයි නේද? ඉතින් මේ Valentine එකට ඔයාගෙ ප්‍රියතම Design එක අදම තෝරගන්න. ✨

ඇයව තවත් ලස්සන කරන, හැමෝම බලන විදියේ තෑග්ගක් දෙන්න කැමතිද? එහෙනම් මේ Designs අතරින් ඇයට ගැලපෙනම එක දැන්ම Order කරන්න. 🎁

📍 ඇණවුම ලබා දී මැසීමෙන් පසු දින 5-7ක් ඇතුළත Dispatch කරනු ලැබේ.
📍 දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව 350/- පමණි.

⚠️ ඉතා සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් බාර ගන්නා බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
⚠️ Urgent Orders බාරගනු නොලැබේ.

❌ No COD
✅ Bank transfer / Bank deposit

අදම අපිට WhatsApp message එකක් දාලා ඔයාගෙ order එක වෙන් කරගන්න! 💌 🟢074 372 7668

From all of us at Dimple’s Hub, we wish you a very Happy Thai Pongal. May this festival bring abundance, peace, and beau...
15/01/2026

From all of us at Dimple’s Hub, we wish you a very Happy Thai Pongal.

May this festival bring abundance, peace, and beautiful new memories to your home. 👗🎁

Happy Pongal! ☀️

📢 විශේෂ දැනුම්දීමයි! මගේ කුඩා ව්‍යාපාරය සමඟ රැඳී සිටින ඔබ සැමට ස්තූතියි. පසුගිය කාලය තුළ Cash on Delivery (COD) පහසුකම හ...
22/12/2025

📢 විශේෂ දැනුම්දීමයි!

මගේ කුඩා ව්‍යාපාරය සමඟ රැඳී සිටින ඔබ සැමට ස්තූතියි. පසුගිය කාලය තුළ Cash on Delivery (COD) පහසුකම හරහා ඇණවුම් ලබා දී ඒවා භාර නොගැනීම (Returns) හේතුවෙන් මට විශාල පාඩුවක් සහ අපහසුතාවයක් විඳීමට සිදු වුනා.

විශේෂයෙන්ම, මා විසින් ඉතා කැපවීමෙන් සහ නිදිවරා මසන ලද ඇඳුම් පවා ඇතැම් පාරිභෝගිකයින් භාර නොගැනීම නිසා මට වෙනත් ඇණවුම් පවා මග හැරී ගියා.

එබැවින්, අද සිට ඉදිරියට සිදුකරන සියලුම ඇණවුම් සඳහා පහත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට තීරණය කළෙමි:

• Cash on Delivery (COD) සේවාව තාවකාලිකව නතර කර ඇත.
• ඕනෑම ඇණවුමක් තහවුරු කිරීම සඳහා අත්තිකාරම් මුදලක් (Advance Payment) හෝ සම්පූර්ණ මුදල ගෙවිය යුතු වේ.
• ඇණවුම තහවුරු කළ පසු පමණක් මැසීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ.

මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ ප්‍රධාන හේතු:

• Customized ඇඳුම්: ඔබගේ මිනුම්වලට අනුව මසන ඇඳුම් අවලංගු කළහොත් ඒවා වෙනත් අයෙකුට විකිණීමට නොහැකි වීම.
• ව්‍යාජ ඇණවුම්: ඇණවුම නිවසට රැගෙන ගිය පසු දුරකථන ඇමතුම් මගහැරීම නිසා අපට අමතර ප්‍රවාහන ගාස්තු දැරීමට සිදුවීම.

අවංක පාරිභෝගිකයින් වන ඔබ, මා කෙරෙහි විශ්වාසය තබා ලබාදෙන සහයෝගයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ඔබට උසස් ප්‍රමිතියේ නිමාවකින් යුත් ඇඳුම් ලබාදීමට මම සැමවිටම කැපවී සිටිමි.

ඔබේ විශ්වාසය සහ සහයෝගය අපට විශාල ශක්තියකි! ❤️

ස්තූතියි!

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Dimple’s Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share