18/08/2026
අධිෂ්ඨාන අඹ තෙල් පහන් පූජාව
පූජ්‍ය දීගල පියදස්සී ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පවත්වනු ලබන අධිෂ්ඨාන අඹ තෙල් පහන් පූජාව
2026- සැප්තැම්බර් 06 වන දින
සෙවනපිටිය ශ්‍රී මිහිගුණ චේතියාරාමය පුදබිමේදී,
පින් කැමති ඔබ සැමට ආරාධනා