17/03/2026
"නගරයේ විෂ පිරුණු දොඩම් වෙනුවට, බිබිල ස්වීට්ස් නැවුම් රසය දරුවාට දෙන්න"
🍊 සැබෑ පැනි දොඩම් රසය - දැන් ඔබේ දොරකඩටම! 🍊
වෙළඳපොලේ තිබෙන කෘතිමව ඉදුණු විදේශීය දොඩම් වලට වඩා, ගහෙන් නෙලාගත් දේශීය නැවුම් පැනි දොඩම් වල රසය කොයිතරම් වෙනස්ද කියලා ඔබ දන්නවාද?
✅ 100% දේශීයයි: අපේම හේන් වගාවෙන් සෘජුවම.
✅ නිරෝගීයි: කිසිදු කෘෂි රසායනිකයක් අඩංගු නැත.
✅ නැවුම් බව: ඇණවුම් කළ දිනම නෙලා එවන බැවින් ගුණය 100% සුරැකේ.
💰 මිල: 1kg - රු. 320/= පමණි.
🚚 දිවයින පුරා බෙදාහැරීම: මුල් කිලෝව සඳහා රු. 380/= (COD පහසුකම ඇත).
🎁 විශේෂ දීමනා: ස්වයං රැකියා නියුක්තිකයින්ට සහ තොග ඇණවුම් සඳහා විශේෂ වට්ටම්!
බුද්ධිමත් දෙමාපියනි, වස විස නැති නැවුම් පලතුරකින් ඔබේ දරුවාගේත්, වැඩිහිටියන්ගේත් ප්‍රතිශක්තිය වැඩි කරන්න.
📲 ඇණවුම් කිරීමට දැන්ම WhatsApp කරන්න:📞 0774640114