Mr & Mrs. Idiappa

Mr & Mrs. Idiappa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr & Mrs. Idiappa, Health Food Shop, No 313,Nishshankamalla mawatha, Polonnaruwa.

29/10/2024

මේ දවස් වල උයන්න කම්මැලියි වගේද??.... 🤔


එහෙනම් ඉතිං අපිට Call එකක් දාන්න ...😜

0779848860..... ❤️

🫣🫣😊👇
29/10/2024

🫣🫣😊👇

Hi..යාලුවනේ 🤗
🥀
ඔන්න ඉතිං ඔයාලා පොලොන්නරුව හා ඒ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලාට තමයි මේ සුපිරි චාන්ස් එක.
😲

ගොඩක් අය අහනවා අපේ "Restaurant" එක කොහෙද තියෙන්නේ කියලා... ❤️
ඇත්තම කිව්වොත් අපි ඔයාලාගෙන් "Orders"
තමා ගන්නේ.Cash On Dilivary කරනවා
( 🎗️පොලොන්නරුව ,
🎗️කදුරුවෙල ,
🎗️පලුගස්දමන,
🎗️වලේකඩේ,
🎗️සේවාගම,
🎗️නවනගරය,
🎗️බැදිවැව,
🎗️ජයන්තිපුර,
🎗️හිගුරක්ගොඩ ,

🛑ඔයාලගේ ඕනම විශේෂ අවස්ථාවකට අපිට කතා කරන්න/

🛑whatsapp මැසේජ් එකක් දාන්න .

Mr & Mrs Idiappa
☎️ 0779848860

🙏🙏🙏
17/09/2024

🙏🙏🙏

13/09/2024

👋🤗 හායි,,,හායි,,,ඔන්න ගෙනාවා අලුත් එකක්....
මේක ""පොලොන්නරුවේ"" ඉදන් ""පූනානි"" වලට ගිය ඕඩර් එකක් .😋

❤️ඉතිං කැම්පස් එකේ ඉන්න අපේ යාලුවෝ සෙට් එක්කට තමා මේ ඕඩර් එක ගියේ ...
මේක එයාලගේ දෙවෙනි ඕඩර් එක..😁...

⚡ ඔන්න ඉතිං ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස ඕඩර් එකක් දාන්න

👇
Mr & Mrs. Idiappa
Order Now
0779848860 📞

06/09/2024

👋👋හායි යාලුවනේ

❤️ මේක රසම රස ඕඩර් එකක් 😋😋

❤️ ඔයාලත් කාලා බලමුද???

👇
""Order now........
Mr & Mrs. Idiappa
0779848860

05/09/2024

🌼🌼🌼
ඔන්න අපි අලුත් වෙලා ඔයාලා ළගට ආවා...😍

💥 අපගේ ආදරණීය පාරිභෝගිකයින්ට හැමදාම අලුත් විදිහකට අපේ නිශ්පාදන දෙන්න තමයි අපි උත්සහ කරන්නේ...😊

💥අපි කරන පුංචි දේකින් පවා ඔයාලගේ හිත් සතුටු වෙනවානම් ඒක තමා Mr & Mrs. Idiappa අපෙත් සතුට..❤️❤️

ඉක්මන් කරන්න..

👇
0779848860
📞 එකක් හරි
Whatsapp මැසේජ්
එකක් දාන්න 😉

Hellow september,,,,, ❤️😎
02/09/2024

Hellow
september,,,,, ❤️😎

25/08/2024

💥 ඔන්න බලන්න ..
එයාලා හැදෙන විදිහ...

🙃..හැමදාම බත්ම කාලා එපා වෙලා නම් ඉන්නේ......
Whatsapp මැසේජ් එකක් හරි
📞 එකක් හරි දාන්න ...

👉 0779848860

😍Mr & Mrs.Idiappa😍

Hi..යාලුවනේ 🤗 🥀ඔන්න  ඉතිං ඔයාලා පොලොන්නරුව හා ඒ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලාට තමයි මේ සුපිරි  චාන්ස් එක.                 😲ග...
24/08/2024

Hi..යාලුවනේ 🤗
🥀
ඔන්න ඉතිං ඔයාලා පොලොන්නරුව හා ඒ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලාට තමයි මේ සුපිරි චාන්ස් එක.
😲

ගොඩක් අය අහනවා අපේ "Restaurant" එක කොහෙද තියෙන්නේ කියලා... ❤️
ඇත්තම කිව්වොත් අපි ඔයාලාගෙන් "Orders"
තමා ගන්නේ.Cash On Dilivary කරනවා
( 🎗️පොලොන්නරුව ,
🎗️කදුරුවෙල ,
🎗️පලුගස්දමන,
🎗️වලේකඩේ,
🎗️සේවාගම,
🎗️නවනගරය,
🎗️බැදිවැව,
🎗️ජයන්තිපුර,
🎗️හිගුරක්ගොඩ ,

🛑ඔයාලගේ ඕනම විශේෂ අවස්ථාවකට අපිට කතා කරන්න/

🛑whatsapp මැසේජ් එකක් දාන්න .

Mr & Mrs Idiappa
☎️ 0779848860

😍Mr & Mrs            Idiappa😍 වෙත ඔබ ලබා දෙන ඇණවුම් 📣 අවශ්‍ය දිනට පෙර දිනයේදී හෝ📣 උදෑසනට අවශ්‍ය ඇණවුම පෙර දින රාත්‍රී 09...
22/08/2024

😍Mr & Mrs
Idiappa😍
වෙත ඔබ ලබා දෙන ඇණවුම්

📣 අවශ්‍ය දිනට පෙර දිනයේදී හෝ

📣 උදෑසනට අවශ්‍ය ඇණවුම පෙර දින රාත්‍රී 09.00 ට පෙර හෝ

📣 දහවලට අවශ්‍ය ඇණවුම උදෑසන 07.00ට පෙර හෝ

📣 රාත්‍රියට අවශ්‍ය ඇණවුම දහවල් 02.00ට පෙර හෝ

ලබා දීමට කාරුණික වන්න..

ඔබ ලබාදෙන සියලුම ඇණවුම් ඉතා උසස් තත්ත්වයෙන් යුතුව ලබා දීමට අප සූදානම් ..😊
🎤දැන්ම ඔබගේ ඇණවුම ලබා දෙන්න

☎️ 0779848860

Address

No 313,Nishshankamalla Mawatha
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Mr & Mrs. Idiappa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share