The Song of Nursing

The Song of Nursing හෙදකමේ ගීය ගයන්නට....

13/05/2026

Hospital Thellipalai 💙

💙💙💙
12/05/2026

💙💙💙

විවේකය සීමිත වූ රැකියාවකඅසීමිත වූ කැපකිරීම් මැද,ගෙවෙන ජීවිතය නම්....ඒ හෙදකමයි.....
28/04/2026

විවේකය සීමිත වූ රැකියාවක
අසීමිත වූ කැපකිරීම් මැද,
ගෙවෙන ජීවිතය නම්....
ඒ හෙදකමයි.....

හිත ලස්සනයි නම්,හැමදේම සුභවාදී ව දකින්න පුළුවන් නම්....අපිට උරුම ජීවිතයට ආදරෙයි නම්,ලැබෙන හැම දේකින්ම තෘප්තිමත් නම්....ඕ...
28/04/2026

හිත ලස්සනයි නම්,
හැමදේම සුභවාදී ව දකින්න පුළුවන් නම්....
අපිට උරුම ජීවිතයට ආදරෙයි නම්,
ලැබෙන හැම දේකින්ම තෘප්තිමත් නම්....

ඕනම තැනක.....
හරි ලස්සනට පිපෙන්න පුළුවන්...
හරියට ඉඩෝරයක පිපෙනා...
පතොක් මලක් වාගේ.....

- The Song of Nursing -

ඔබ සැමටසාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.....🙏
14/04/2026

ඔබ සැමට
සාමය සතුට සෞභාග්‍යය සපිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා.....🙏

ලේ ගන්න ඉන්න අය කෝ පෝලිමට එන්න බලන්න....😁✨👌
24/03/2026

ලේ ගන්න ඉන්න අය කෝ පෝලිමට එන්න බලන්න....😁✨👌

ඒක වෙනස්ම සුන්දර බැඳීමක්....❤️
22/03/2026

ඒක වෙනස්ම සුන්දර බැඳීමක්....❤️

ගහකට වටිනාකමක් දුන්නාම තමයිමලක් උනත් ලස්සනට පිපෙන්න....මලකට වටිනාකමක් දුන්නාම තමයිවටිනා ඵලයක් හටගන්නෙ.....ඵලයකට වටිනාකමක...
21/03/2026

ගහකට වටිනාකමක් දුන්නාම තමයි
මලක් උනත් ලස්සනට පිපෙන්න....

මලකට වටිනාකමක් දුන්නාම තමයි
වටිනා ඵලයක් හටගන්නෙ.....

ඵලයකට වටිනාකමක් දුන්නාම තමයි
ඒ ඵලය අපිව පෝශණය කරන්නෙ.....

අපි අපිටම වටිනාකමක් දුන්නාම තමයි
හැම කෙනෙකුගෙන්ම අපිට වටිනාකමක් ලැබෙන්නෙ.....

අපි හැම කෙනෙකුටම වටිනාකමක් දුන්නොත් තමයි
අපිට හැමෝගෙන්ම ආදරය දයාව ලැබෙන්නෙ....

-The Song of Nursing-

එකමත් එක දවසක....❤️
20/03/2026

එකමත් එක දවසක....❤️

19/03/2026

හෙද දිවියේ තවත් එක් දවසක...❤️✨

Address

Purana Mirigama

Telephone

+94713432942

Website

Alerts

Be the first to know and let us send you an email when The Song of Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share