NCD Unit - Base Hospital Puttalam

NCD Unit - Base Hospital Puttalam Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NCD Unit - Base Hospital Puttalam, Health & Wellness Website, Base hospital Puttalam, Puttalam.

Today NCD mobile clinic
24/04/2026

Today NCD mobile clinic

Today,
24/03/2026

Today,

Today NCD mobile clinic at Wind power pvt ltd - Puttalam
24/03/2026

Today NCD mobile clinic at Wind power pvt ltd - Puttalam

17/02/2026

මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද ?
* අභ්‍යන්තර ගැටුම් වලින් තොර වීම. ඒ කියන්නේ තමා එක්ක "යුද්ධයක්" නොමැති වීම.

*නම්‍යශීලී භාවය හා අන් අය හා හොදින් ඇසුරු කිරීමේ හැකියාව.

*ඕනෑම ගැටළුකාරි අවස්ථාවකට හොදින් මුහුණ දීමේ හැකියාව.

*තමා ගැන පමණක් සෙවීම

*තම ආත්ම අභිහානය පිළිබඳව ශක්තිමත් හැඟීමක් තිබීම.

*තමා ගැන දැන සිටීම,තම අවශ්‍යතා,ගැටළු හා අරමුණු ලැන අවබෝධයක් තිබීම.

*චිත්තවේගීය අවස්ථාවන්ට ස්වයං පාලනයකින් යුත්තව මුහුණ දීමේ හැකියාව.

*ගැටළු වලට මුහුණ දෙමින්,බුද්ධිමත්ව හා ආතතියට පත් නොවී ඒවා විසදා ගැනීමේ හැකියාව.

එහෙම නම්
ඔබත්,
යහපත් මානසික සෞඛ්‍යයකින්
යක්ත අයෙක්.

NCD mobile clinic at Thabbowa school
13/02/2026

NCD mobile clinic at Thabbowa school

Address

Base Hospital Puttalam
Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when NCD Unit - Base Hospital Puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share