26/06/2026
ආයුබෝවන් 🙏
ගජමදාරා සුව සෙවන රෝහල නිල Facebook පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
මෙම නාලිකාව වෛද්ය සායන පිළිබඳ තොරතුරු, වෛද්ය උපදෙස් සහ යාවත්කාලීන දැනුම්දීම් සඳහා පමණක් වෙන්වූවකි.
🌀 ගජමදාරා සුව සෙවන රෝහල මඟින් අක්ෂි රෝග, දන්ත රෝග සහ දියවැඩියාව ඇතුළු සර්වාංග රෝග සඳහා නේවාසික ප්රතිකාර ඇතුළුව විශේෂ ප්රතිකාර සිදුකරනු ලැබේ.
👁️ _අක්ෂි රෝග සඳහා විශේෂ ප්රතිකාර:_
* ඇසේ සුද ඉවත් කිරීම
* ඇසේ රත් පැහැය ඉවත් කිරීම
* ඇසේ පටල ඉවත් කිරීම
* ඇසේ මස්දලු ඉවත් කිරීම
* ඇසේ නීලකාචය / ග්ලුකෝමා (Glaucoma) තත්ත්වයන්ට ප්රතිකාර
* කබ, කඳුළු ගැලීම නැවැත්වීම
* පණු කැවිලි ඉවත් කිරීම
* ඇසේ තුවාල, බිබිලි සුව කිරීම
* පෙනීම අඩු අයට පෙනීම ලබා දීම
* අපැහැදිලි පෙනීම පැහැදිලි කර දීම
* ළඟ හා දුර පෙනීමේ දුර්වලතා ඉවත් කිරීම
* ඇසේ කෙවීම, කැක්කුම, හිසේ රදය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, සෙම් හා වාත රෝග ඇතුළු සියලුම අක්ෂි රෝග සඳහා ප්රතිකාර.
_________________________________________________________
👨⚕️ සියලුම සායන
දේශමාන්ය, වෛද්ය ශිරෝමණී, දන්ත රෝග සමඟ අක්ෂි රෝග විශේෂ,
ආයුර්වේද හා පාරම්පරික වෛද්ය තිලකරත්න විජේසූරිය ආරච්චිගේ වෙද මහතා විසින් මෙහෙයවනු ලබයි.
_________________________________________________________
📅 සායන පැවැත්වෙන දින හා ස්ථාන:
⏩බාහිර අංශය
1. ගජමදාරා සුව සෙවන රෝහල - පාරම්පරික වෙද ගෙදර, රඹුක්කන
🗓️ සෑම ඉරිදා දිනකම
🕗 පෙ.ව. 8.00 - ප.ව. 4.00
📍 ලිපිනය: පාරම්පරික වෙදගෙදර, සී. 1/2, මොට්ටප්පුලිය, රඹුක්කන (ලි.ප. අං. 9516)
2. කොළඹ වෛද්ය මධ්යස්ථානය
🗓️ සෑම සෙනසුරාදා දිනකම
🕗 පෙ.ව. 8.00 - ප.ව. 4.00
📍 ලිපිනය: ශ්රී බෝධිරාජ විහාරය (මල්වත්ත පන්සල), සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ
📌මෙම දිනවල උදේ 8.00ට අංක නිකුත් කරන බවත්,
දෙපෝය දවසක් වේ නම් දිනය වෙනස් වන බවත් කරුණාවෙන් සලකන්න.
⏩ නේවාසික අංශය
_________________________________________________________
🛑🛑🛑 වැදගත්:
නැවත දැනුම්දෙන තුරු සායන ඉහත සඳහන් දින හා ස්ථාන වලදී පමණක් පැවැත්වේ.
_________________________________________________________
වැඩිදුර තොරතුරු සඳහා:
☎️ +94 77 044 1977 - වෛද්ය තිලකරත්න විජේසූරිය ආරච්චිගේ වෙද මහතා
ගජමදාරා සුව සෙවන රෝහල | GAJAMADARA SUWA SEWANA HOSPITAL WhatsApp නාලිකාව follow කරන්න: https://whatsapp.com/channel/0029VbDEfht4Y9luPt71MQ3y