MOH Office - Rambukkana

MOH Office - Rambukkana "A healthier nation that contributes to its economic, social, mental and spiritual development"

29/05/2026
29/05/2026

රඔුක්කන කොට්ඨාශයේ වෙසක් දන්සැල් ලැයිස්තුව ....

බලාපොරොත්තු වන්න

රඔුක්කන කොට්ඨාශයේ පැතිර යමින් පවතින ඩෙංගු රෝග තත්වය පාළනය කරගැනීම සදහා ඔබේ යුතුකම ඉටු කරන්න. තමන්ගේ පරිශ්‍රය තුල මදුරුවන...
23/05/2026

රඔුක්කන කොට්ඨාශයේ පැතිර යමින් පවතින ඩෙංගු රෝග තත්වය පාළනය කරගැනීම සදහා ඔබේ යුතුකම ඉටු කරන්න. තමන්ගේ පරිශ්‍රය තුල මදුරුවන් බෝ නොවන බවට තහවුරු කරගන්න.

මදුරුවන් බෝවිය හැකි පරිදි පරිශ්‍රය පවත්වාගෙන යන සියඑ දෙනාට තරාතිරම නොබලා නඩු පැවරීමට කටයුතු කරනු ලැබේ.

(මෙම පණිවිඩය Sharae කර සහාය දක්වන්න)

රඔුක්කන ප්‍රා.ලේ කොට්ඨාශයේ පැවැත්වීමට සැලසුම්කර ඇති දන්සැල් සදහා, ඉහත QR කෝඩ් එක Scan කර හෝ පහත ලින්ක් එක මත Click කර ල...
12/05/2026

රඔුක්කන ප්‍රා.ලේ කොට්ඨාශයේ පැවැත්වීමට සැලසුම්කර ඇති දන්සැල් සදහා, ඉහත QR කෝඩ් එක Scan කර හෝ පහත ලින්ක් එක මත Click කර ලියාපදිංචි වන්න.
https://forms.gle/iFp4oKNoJEftAB4D7

වැඩි විස්තර සදහා අපේ page එක හා සම්බන්ධ වන්න.
https://www.facebook.com/profile.php?id=61584405926068

23/02/2026

Address

Rambukkana

Opening Hours

Monday 08:00 - 03:30
Tuesday 08:00 - 03:30
Wednesday 08:00 - 03:30
Thursday 08:00 - 03:30
Friday 08:00 - 03:30
Saturday 08:00 - 01:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share