Chenu Care Solutions

Chenu Care Solutions For Kids

Korean Dr. Amicell shampooCore IngredientsBotanical Extracts: Contains Aloe Extract, Pomegranate, and Mulberry Extract f...
02/05/2026

Korean Dr. Amicell shampoo

Core IngredientsBotanical Extracts: Contains Aloe Extract, Pomegranate, and Mulberry Extract for scalp nourishment and moisture.

Traditional Korean Fermentation: Features a "Korean Fermentation System" which often utilizes fermented plant extracts to enhance nutrient absorption and scalp barrier strength.

Functional Anti-Hair Loss Actives: These products typically include a combination of:Salicylic Acid: For deep cleansing and exfoliation of the scalp.

Panthenol (Dexpanthenol): To provide moisture and improve hair elasticity.Niacinamide: To improve blood circulation and scalp environment

💥Authentic Korean products available
09/02/2026

💥Authentic Korean products available

Original 100% Korean Products available
09/02/2026

Original 100% Korean Products available

💥💥රත්තරන් හා සමාන පාට වෙනස් නොවන Gold plated bangles දැන් ඔබට අපෙන් මිලදී ගත හැක. 💛COD available 💛Rs.1500/=
05/02/2026

💥💥රත්තරන් හා සමාන පාට වෙනස් නොවන Gold plated bangles දැන් ඔබට අපෙන් මිලදී ගත හැක.
💛COD available
💛Rs.1500/=

මන්   දැක්ක දෙයක් එක්ක අද මේ වගේ සටහනක් තියන්න හිතුනා .මන් office එකෙන් ඔෆ් වෙලා ගෙදර යන වෙලාවක බස් එකේ වුන සිදුවීමක් තම...
27/01/2026

මන් දැක්ක දෙයක් එක්ක අද මේ වගේ සටහනක් තියන්න හිතුනා .

මන් office එකෙන් ඔෆ් වෙලා ගෙදර යන වෙලාවක බස් එකේ වුන සිදුවීමක් තමයි මේ වගේ සටහනක් තියන්න පාදක වුනේ ..

දියණියන් දෙදෙනෙක් අම්මයි තාත්තයි එක්ක හිටගෙන හිටියා .දරුවන්ගේ මන් හිතන්නේ concert එකකට ගින් එන ගමන් ..ඉතින් හිටගෙන හිටපු නිසා එතන හිටපු තරුණ මල්ලි දරුවා ඔඩොක්කුවට ගන්න ඒ අම්මගෙන් අහනවා .ඒ අම්මත් දෙපාරක් හිතන් නැතුව ඒකට එකග වෙනවා..මන් ඒ මල්ලිට එකෙන්ම respect කරනවා. මොකද ඒ මල්ලි හොද ගුනයහපත් ළමයෙක් නිසා ඒ වෙලේ ඒ දරුවා ලගට ගත්තේ දරු සෙනෙහසෙන් කියල මට තේරුණා. ඒ වගේම විනාඩි 5ක් වත් යන්න කලින් ඒ අම්මට ඉදගන්න කියල දුව අම්මටම දුන්නා. එත් මන් කල්පනා කලේ ඒ වගේ ළමයෙක් ඉල්ලුව ගමන් පිරිමියෙක්ගේ ඔඩොක්කුවේ ඉදගන්න දුන්න එක කොතරම් සදාරනද කියල.මොකද අපේ අම්ම ,මගේ ආච්චි මට කියල දුන්න ඒවා එක්ක .
ඊළගට අනිත් දරුවාගේ සිදුවීම දැන් අම්මයි පොඩි දියනියයි ඉදගෙනනේ. ඔන්න අනිත් දියනියටත් සීට් එකක් හම්බෙනවා .
තාත්තා එහා පැත්තට වෙන්න තියෙන ශීට් එකේ ඉදගන්නවා .මේ දරුවා ලග ඉදගත්ත කෙනා නැකිට්ට නිසා මේ දරුවා තාත්තට කතා කරනවා .මේ තාත්ත දරුවා දිහා බලලා අහක බලනවා. 5ස් පාරකටත් වඩා ඒ දරුවා කතා කරන්න ඇති එත් තාත්තා නෑ ඒ දරුවා ලගට අවේ. එතන හිටගෙන හිටපු පිරිමි මනුස්සයත් ඒ දරුවා ගැන හිතල එහයින් හිටපු ගැහැණු කෙනාට කතා කරලා ඉදගන්න කියනවා .

ඒ දරුවෝ දෙදෙනාගේම වාසනාවට ඒ මොහොතේ හොද ගුණවත් පිරිමි මිනිස්සු මුණගැසුන .එත් මේ වගේ දෙමවුපියන් ලග දරුවෝ පරිස්සම් වේවිද ? අද සමාජයේ හැටියට දෙයක් වුනාට පස්සේ බොරුවට කෑගහල ,අඩලා ,රණ්ඩුවෙලා වැඩක් තියෙනවද ?

ඔන්න අපෙන් චුටි පැටවුන්ට ගියපු Lunch box,Water bottles වලට එයාලගේ අම්මිලා තත්තිලා ආදරෙන් දුන්න Feedback❤
21/12/2025

ඔන්න අපෙන් චුටි පැටවුන්ට ගියපු Lunch box,Water bottles වලට එයාලගේ අම්මිලා තත්තිලා ආදරෙන් දුන්න Feedback❤

♦️අලුත් පාසල් වාරයට සහ ඔබේ සිගිත්තාගේ  පෙරපාසල් වාරයට ..ලස්සනට පිළිවෙලට අහාර මිශ්‍ර වීමකින් තොරව ගෙන යාමට  💙Kawai Portab...
03/12/2025

♦️අලුත් පාසල් වාරයට සහ ඔබේ සිගිත්තාගේ පෙරපාසල් වාරයට ..

ලස්සනට පිළිවෙලට අහාර මිශ්‍ර වීමකින් තොරව ගෙන යාමට
💙Kawai Portable Double Layer Lunch box.

✅️උසස් නිමාවකින් සහා දරුවාට රැගෙන යාමට පහසු අයුරින් නිපදවා ඇත .

✅️120°උෂ්ණත්වයට ඔරෝතු දෙන උසස් Plastic මගින් නිපදවා ඇත ( පියන් කොටස අයින් කර Microwave උදුන සදහා බාවිතා කරන්න .

❤තුනක් හෝ ඊට වඩා මිලදී ගැනීමකදී විශේෂ මිල අඩුකිරීම්

✅️COD සේවාව
✅️ with 3D stickers

💜අඩුම මිලට අපෙන් !
❤️පොඩ්ඩන්ට තෑගි දෙන්න හොදම දේ දැන් අපෙන් 🥰

🔹️Available colours - yellow💛 and purple💜

✅️All island Rs.350/=

♦️අලුත් පාසල් වාරයට සහ ඔබේ සිගිත්තාගේ  පෙරපාසල් වාරයට ..ලස්සනට පිළිවෙලට අහාර මිශ්‍ර වීමකින් තොරව ගෙන යාමට  💙Kawai Portab...
10/10/2025

♦️අලුත් පාසල් වාරයට සහ ඔබේ සිගිත්තාගේ පෙරපාසල් වාරයට ..

ලස්සනට පිළිවෙලට අහාර මිශ්‍ර වීමකින් තොරව ගෙන යාමට
💙Kawai Portable Double Layer Lunch box.

✅️උසස් නිමාවකින් සහා දරුවාට රැගෙන යාමට පහසු අයුරින් නිපදවා ඇත .

✅️120°උෂ්ණත්වයට ඔරෝතු දෙන උසස් Plastic මගින් නිපදවා ඇත ( පියන් කොටස අයින් කර Microwave උදුන සදහා බාවිතා කරන්න .

✅️COD සේවාව
✅️ with 3D stickers

💜අඩුම මිලට අපෙන් !
❤️පොඩ්ඩන්ට තෑගි දෙන්න හොදම දේ දැන් අපෙන් 🥰

🔹️Available colours - yellow💛 and purple💜

✅️All island Rs.350/=

100%  🇰🇷🇰🇷🇰🇷 නිෂ්පාදිත ලස්සන වීමේ නිෂ්පාදන  රැසක් ඔන්න අපි ලග ගන්න තියෙනවා.  ඉතාම සාදාරන මිල ගණන් යටතේ Cash on deliver ස...
21/09/2025

100% 🇰🇷🇰🇷🇰🇷 නිෂ්පාදිත ලස්සන වීමේ නිෂ්පාදන රැසක් ඔන්න අපි ලග ගන්න තියෙනවා.
ඉතාම සාදාරන මිල ගණන් යටතේ Cash on deliver සේවාව මගින් ඔබ ලගටම ගේනවා ගැනීමේ හැකියාව සහිතයි.

All island 350/=

✅️ඔයාලගේ චුටි පැටවුන්ට අස හිතෙන        ️✅️Microwave සදහා බාවිතා කල හැකි ප්ලාස්ටික් වලින් නිපදවා ඇති Kids fortable Double...
09/08/2025

✅️ඔයාලගේ චුටි පැටවුන්ට අස හිතෙන
️✅️Microwave සදහා බාවිතා කල හැකි ප්ලාස්ටික් වලින් නිපදවා ඇති Kids fortable Double layer Lunch box
✅️ with 3D stickers
🔥දෙකකට වඩා මිලදී ගැනීමකදී විශේෂ මිල සහනයක්ද සහිතයි 🔥
💜අඩුම මිලට අපෙන් !
❤️පොඩ්ඩන්ට තෑගි දෙන්න හොදම දේ දැන් අපෙන් 🥰

🔹️COD available
✅️All island Rs.350/=

100% Moisture Collagen soothing gel ✅️COD available ✅️All island 350
03/08/2025

100% Moisture Collagen soothing gel
✅️COD available
✅️All island 350

Address

341/A3, Mankada Road, Jalthara
Ranala
10654

Telephone

+94719384438

Website

Alerts

Be the first to know and let us send you an email when Chenu Care Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chenu Care Solutions:

Share