Sajini Viraji

Sajini Viraji Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sajini Viraji, Cosmetics Store, Ratmalana.

💄Salon Prashanth  📸 Shalaka Gamage photography  my Favo 💚❤️
10/11/2022

💄Salon Prashanth
📸 Shalaka Gamage photography
my Favo 💚❤️

විශ්වාස කරනවද දවසක අපිට සතුට උතුරන්න තියෙයි කියල?මං බලාපොරොත්තු වෙනවා මට ඒක කරන්න පුලුවන් කියල.සමහර සෘතු තියේවි වැසි වැට...
21/10/2022

විශ්වාස කරනවද දවසක අපිට සතුට උතුරන්න තියෙයි කියල?

මං බලාපොරොත්තු වෙනවා මට ඒක කරන්න පුලුවන් කියල.සමහර සෘතු තියේවි වැසි වැටෙන ලකුණක්වත් නැති වෙන විදිහෙ. ඒත් දවසක වහිවී මං ඒක බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ මොහොතෙත් මන් තාමත් විශ්වාස කරනවා හොඳම දවස් එන්නෙ තව ඉස්සරහට !💫❤️💐

           ❤️💚💚💚
21/10/2022

❤️💚💚💚

මිනිස්සු හරි අමුතුයි, අපි වගේ නෑ ගොඩක් අය එහෙම හිතිලා නැද්ද?අතේ ඇගිලි 5 ත් එකකට එකක් වෙනස් එකේ මිනිස්සු විවිධාකාර නොවී ත...
20/10/2022

මිනිස්සු හරි අමුතුයි,
අපි වගේ නෑ ගොඩක් අය
එහෙම හිතිලා නැද්ද?

අතේ ඇගිලි 5 ත් එකකට එකක් වෙනස් එකේ
මිනිස්සු විවිධාකාර නොවී තියේවිද😊🌸

එතකොට කොහොමද සෙට් නැති අය එක්ක එකට වැඩ කරන්නේ? නොගැලපෙන අය එක්ක ජීවත් වෙන්නේ?

ඔයත් වතුර වගේ වෙන්න💧

▫️️කෝප්පයකට දැම්මම ඒ හැඩය ගන්න,
▫️️බෝතලයකට දැම්මම බෝතලයේ හැඩය ගන්න,
▫️️බඳුනකට දැම්මම ඒ හැඩය ගන්න,

හැබැයි ආයේ එතනින් අයින් වුනාම ගලාගෙන ආපු විදියටම ගලාගෙන යන්න🥰

We cannot be hapoy every day, but happy things happen every day..❤️💛😊
29/11/2021

We cannot be hapoy every day, but happy things happen every day..❤️💛😊

...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊
18/10/2021

...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊

...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊                       Delmark Online Sho...
18/10/2021

...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊

Delmark Online Shopping 👚👚

16/10/2021

Address

Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when Sajini Viraji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share