Fresh Pick Ltd

Fresh Pick Ltd Welcome to The Fresh Pick Ltd. The store for buying Sri Lankan eco-friendly products for your needs

😍
05/02/2026

😍

🎊🎉 දැන් ඔබට The Net Store වෙතින් 30% දක්වා මිල වට්ටම් ලබා ගත හැක.

ඔබගේ ඇනවුම් 🎁 COD යටතේ නිවසටම ගෙන්වා ගැනීමට අදම The Net Store වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🏢 The Net Store
📲WhatsApp: 078 633 3818
📧 [email protected]

31/01/2026

💙💜💛🧡️වසර අවසාන මහා සේල්🧡💛💜💙

📢පාසල් පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය සඳහා අසම සම වට්ටමක්📢

📋 අදම ඇණවුම් කර තවත් ඉතිරි කරන්න

🚦 නිවසේ සිට සුවපහසු ලෙස සාප්පු සවාරි යන්න.

🎁ඔබේ පාසල් අයිතම ඔබේ දොරකඩටම ගෙන්වා ගන්න.

🛑 මෙම සුවිශේෂී දීමනාව තොග අවසන් වනතුරු පමණයි!
🛑කොන්දේසි අදාළ වේ...

🏢 💙💜💛🧡️𝐘𝐞𝐚𝐫 𝐄𝐧𝐝 𝐁𝐢𝐠 𝐒𝐚𝐥𝐞🧡💛💜💙

📢Unbeatable discounts on school books and stationery📢

📋 Order Today & Save More

🚦 Avoid the last-minute rush—shop comfortably from home and
🎁Get your school items delivered to your doorstep.

🛑Limited stock available. Offer valid until supplies last!
🛑Conditions Apply…

🏢 The Net Store
📲 WhatsApp: 078 633 3818
📧 [email protected]

#පාසල්උපකරණ #වටම්

31/01/2026

🎉 We offer special discounts from time to time on selected products 😍

Islandwide delivery available 🇱🇰
💳 Cash on Delivery available

🏢 The Net Store
📲WhatsApp: 078 633 3818
📧 [email protected]

31/01/2026
31/01/2026

🎊🎉 දැන් ඔබට The Net Store වෙතින් 40% දක්වා මිල වට්ටම් ලබා ගත හැක.

ඔබගේ ඇනවුම් 🎁 COD යටතේ නිවසටම ගෙන්වා ගැනීමට අදම The Net Store වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🏢 The Net Store
📲WhatsApp: 078 633 3818
📧 [email protected]

23/01/2026
23/01/2026

🤩

❤️
10/01/2026

❤️

🎉 We offer special discounts from time to time on selected products 😍

Islandwide delivery available 🇱🇰
💳 Cash on Delivery available

🏢 The Net Store
📲WhatsApp: 078 633 3818
📧 [email protected]

😍
12/12/2025

😍

💙💜💛🧡️𝐘𝐞𝐚𝐫 𝐄𝐧𝐝 𝐁𝐢𝐠 𝐒𝐚𝐥𝐞🧡💛💜💙

📢Unbeatable discounts on school books and stationery📢

📋 Order Today & Save More

🚦 Avoid the last-minute rush—shop comfortably from home and
🎁Get your school items delivered to your doorstep.

🛑Limited stock available. Offer valid until supplies last!
🛑Conditions Apply…

🏢 TheNetStoreLk
📲 Call / WhatsApp: ‪078 633 3818
📧 [email protected]

#පාසල්උපකරණ #වටම්

Happy New Year...!Fresh Pick Ltd. +94767706770
02/01/2024

Happy New Year...!

Fresh Pick Ltd.
+94767706770

Let's turn our focus towards giving a safe and healthy world to our children and elders....Happy Children's and Elder's ...
01/10/2023

Let's turn our focus towards giving a safe and healthy world to our children and elders....

Happy Children's and Elder's day

Fresh Pick Ltd - Sri Lankan our thing to the international...
+94767706770
FreshPick Products
Worldwide delivery available
100% Made in Sri Lanka | 100% Natural | 100% Vegan
No added; MSG, Sugar, Food flavouring, Food colouring & Preservative

දියවැඩියාව පාලනය කරන නමිනං පානය සතු ගුණ 22 ක්ඇපල් මිදිවලට වහ වැටුණු අපිට එදා රස බැලූ ගුණයෙන් රසයෙන් අනූන පලතුරු අමතකව ගි...
25/09/2023

දියවැඩියාව පාලනය කරන නමිනං පානය සතු ගුණ 22 ක්

ඇපල් මිදිවලට වහ වැටුණු අපිට එදා රස බැලූ ගුණයෙන් රසයෙන් අනූන පලතුරු අමතකව ගිහින්. ළදු කැලෑවල ඉබේ හැදෙන හෝ ගෙවත්තේ වැවෙන මේ රසවත් පලතුරු අද අපි අතරින් ගිලිහෙමින් යනවා. එදා පාසලට යද්දි වෙලට හේනට යද්දි කුස පුරවන එරමිණියා, පේර, ලොවි, මාදං, දං, හිඹුටු, ඇඹුල් ඇඹිලිය, මසං, වීර ආදී මෙකී නොකී පලතුරු අපිට අමතක වෙලා. ඉතින් මේ වෑයම පැරැන්නන් නිතර නිතර ආහාරයට ගත් ඖෂධීය ගුණයෙන් ඉහළ දුරස්ව යන පලතුරු ගැන නැවත ඔබට සිහි ගන්වන්නටයි. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ ඉතාම රසවත් ගුණවත් රෝග බොහොමයකට ඉතා ගුණදෙන ගෙවතු වගා ශාකයක් වන නමිනං ගැන. මේ පලතුර නංනං යන නමිනුත් හඳුන්වනවා.

මැලේසියාවට ආවේණිකව තිබී පසුව ලංකාවට හඳුන්වා දෙන ලද නමිනං Cynometra cauliflora ලෙස විද්‍යාත්මකව හදුන්වන අතර, ශ්‍රී ලංකාවේ වගේම ඉන්දුනීසියාව, ඉතාලිය, මැලේසියාව ආදී රටවල්වලත් ඉතා හොඳින් වැවෙන ශාකයක්. ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක වවා ගන්නට පුළුවන්. කුඩා පැලයක් සාමාන්‍යයෙන් මාස 6 කින් උසට වැඩෙනවා. සාමාන්‍යයෙන් පඳුරු ආකාරයක් ගන්නා කුඩා ශාකයක් වන මෙය ඝන වියනක් මෙන් වර්ධනය වෙනු ලබන්නක්.

ගසේ කඳ කොටසේ පොකුරු වශයෙන් හට ගන්නා නමිනං ගෙඩිය ඉදුණු විට කහ පැහැයක් ගනු ලබනවා. අමු ගෙඩිය මද වශයෙන් ඇඹුල් රසයකින් හා කහට රසයකින් යුක්ත වන අතර හොඳින් ඉදුණු පසු ප්‍රනීත පැණි රසයකින් යුක්තයි. සාමාන්‍යයෙන් මේ රසවත් නමිනං ගෙඩියක් සෙන්ටිමීටර් 3-10 ක් තරම් දිග අතර උපරිම පළල සෙන්ටිමීටර 2-6 ක් තරම් වෙනවා.

මේ නමිනං ගෙඩියේ හැඩය බොහෝදුරට බෝංචි ඇටයක හැඩයක් ගනු ලබනවා.නමිනං ගෙඩියේ මතුපිට රැලි ආකාරයක් දකින්නට හැකි අතර එය තරමක් රළු ස්වභාවයකින් යුක්තයි. ඵලය ඇතුළත ඒ හැඩයට බොහෝ සමාන වූ පැතලි බීජ එකක් දකින්නට පුළුවන්. විටමින් C සහ විටමින් A බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් මේ පලතුර ඖෂධීය වශයෙන් ඉහළ ගුණයකින් යුක්තයි.

ලාංකීය අපි නමිනං ගෙඩි පමණක් ආහාරයට ගත්තත් නමිනං ගසේ, කොළ සහ පොතු පවා හෙළ වෙදකමේ විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගෙන තියෙනවා. ඒ හැරුණාම නමිනං කොළ වියළා කුඩු කර තේ මෙන් සකසා පානය කිරීම වෙනත් රටවල දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල් නමිනං ඇටය පවා අඹරා සම්බෝල සාදා ආහාරයට ගනු ලබනවා. නමිනං ඇටය සපා කෑමෙන් බුලත් විටක් කෑවා මෙන් කට රතු වෙනවා. ඉතින් අපි නමිනං ගෙඩිය හැරුණාම කොළ, පොතු, ඇට ආදිය භාවිතයට ගන්නේ ඉතාම අඩුවෙන්.

ඒ වගේ, නමිනං ගෙඩිය ඉදුණු පසුව එයින් නමිනං පානය වගේම නමිනං අච්චාරුවක්, චට්නි සලාදයක් ලෙසත් ලෙසත් ඉතාමත් රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්.

නමිනං පානය -->

**අවශ්‍ය ද්‍රව්‍ය**
නමිනං ගෙඩි 4-5ක්
දෙහි
සීනි
ලුණු
ජලය

සාදා ගන්නා ආකාරය හොඳින් සෝදා ගත් නමිනං ගෙඩි මැදින් කපාගෙන එහි ඇට ඉවත් කර ගන්න. ඉන්පසුව කුඩා කැබලිවලට කපාගත් නමිනං බ්ලෙන්ඩරයට දමා එයට අවශ්‍ය පදමට සීනි සහ ලුණු එකතු කර ජලය කෝප්ප භාගයක් එකතු කරන්න. මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර කරගෙන දෙහි යුෂ එකතු කර පානය කරන්න.

නමිනං සතු ඖෂධීය අගය

ආහාර් ජීර්නය පහසු කරයි.
ආහාර අරුචිය දුරු කර බඩගින්න වඩවයි.
මානසික ආතතිය දුරුකර සන්සුන්භාවය ඇති කරයි.
බර අඩු කරමින් අධි ස්ථුලභාවය දුරලයි.
මල බද්ධයට වගේම මලපහ බුරුල්වීමටත් ගුණදායකයි.
ප්‍රති ඔක්සිකාරක රාශියක් අන්තර්ගත නිසා පිළිකා ඇතිවීම වළක්වයි.
සම පැහැපත් කරයි.
මොළයේ වර්ධනයට ඉතාමත් හිතකරයි.
වකුගඩු ආරක්ෂා කරයි.
ඇස් පෙනීම වර්ධනය කරයි.
හිසකෙස් සඳහා ගුණදායකයි.
දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
පොටෑසියම් අඩංගු නිසා අධි රුධිර පීඩනය දුරලයි.
කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝග දුරුකරයි.
අතීසාරයට ගුණදෙයි.
මුත්‍ර ආසාදන දුරු කරයි.
සමේ රෝග සඳහා ගුණදායකයි.
සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
නමිනං සතු ඖෂධීය භාවිතයන්

දියවැඩියා රෝගයට නමිනං ගෙඩිය හැරුණාම නමිනං ගසේ පොතු තම්බා පානය කිරීම ගුණදායකයි.
සමේ රෝගවලටසමේ ඇතිවන දද කුශ්ට ආදිය පවා නමිනං කොළ අඹරා ගෑමෙන් සහනයක් සලසා ගන්නට පුළුවන්. නමිනං ඇට වලින් නිස්සාරණය කරගනු ලබන තෙල් චර්ම රෝග සඳහා භාවිතා කරන්නට පුළුවන්.
අතීසාරයට නමිනං ඇට ඉතා සුදුසුයි.
මැලේසියාවේ පාරම්පරික වෙදකම තුළ මුත්‍රා ගල් දිය කිරීමට නමිනං ශාකයේ කොළ භාවිතයට ගෙන තියෙනවා.
ඉතින් නමිනං කියන්නේ අද බොහෝ දෙනා පීඩා විදින රෝග බොහොමයකට ගුණදෙන රසවත් පලතුරක්.ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගන්නට හැකි නමිනං ශාකය අද වෙද්දි ආර්ථිකමය වශයෙන් පවා ඉතා ඉහළ වැදගත්කමකින් යුක්ත පලතුරක්.අපෙන් දුරස්ව යන වස විස නැති මේ රසවත් ගුණවත් පලතුර ඔබේ ගෙවත්තේ වගා කරගන්නට අමතක කරන්න එපා.

උපුටා ගැනීමක්....
lankaonline.info

Fresh Pick Ltd - Sri Lankan our thing to the international...
+94 76 770 6770
Worldwide delivery available
FreshPick Products
100% Made in Sri Lanka | 100% Natural | 100% vegan
No added; MSG, Sugar, Food flavoring, Food coloring & Preservative

Address

No. 44, 1st Lane, Polhengoda
Ratnapura
7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+94767706770

Website

Alerts

Be the first to know and let us send you an email when Fresh Pick Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fresh Pick Ltd:

Share