Venola Botanical Wellness

Venola Botanical Wellness Premium Sri Lankan Herbal Wellness Teas 🌿
Natural Botanical Blends
Daily Rituals for Energy, Calm & Wellness
🇱🇰 Made in Sri Lanka

“ස්වභාවධර්මයේ යහපත එක තේ කෝප්පයක"ශ්‍රී ලංකාවේ ඖෂධීය උරුමයෙන් උපන් ඔබේ සුවතාවයට නිර්මාණය වූ VENOLA RUBY HERBLE TEA නෙත් ප...
06/06/2026

“ස්වභාවධර්මයේ යහපත එක තේ කෝප්පයක"

ශ්‍රී ලංකාවේ ඖෂධීය උරුමයෙන් උපන් ඔබේ සුවතාවයට නිර්මාණය වූ VENOLA RUBY HERBLE TEA නෙත් පිනවන RUBY වර්ණයෙන්..

මෙහි අඩංගු වන්නේ මොනවාද ?

මධ්‍ය කඳුකරයේ සුන්දර මිටියාවත් වලින් ප්‍රවේශමෙන් නෙලාගත්, 100% පිරිසිදුව නවීන තාක්ෂණයට අනුව විජලනය කර පාරමිපරික
ආයුර්වේද වට්ටෝරුවකට අනුව මිශ්‍රකරන ලද ශාක පත්‍ර, මුල් , පොතු වර්ග.....

** හීන්බෝවිටියා - අක්මාවට ගුණ දෙයි, ප්‍රතිඔක්සිකාරක ගුණය, රුධිර සීනි කළමණාකරණය ,ප්‍රතිශක්තිය ඉහල නැංවීම
* මුරුංගා - ප්‍රතිශක්තිය වැඩිකරයි, රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියාමනය කරයි, හෘද සෞඛයයට හිතකරයි, මොළයේ ක්‍රියාකාරිතෟවය වැඩි දියුණු කරයි,
සම සහ හිසකෙස් වැඩිදියුණු කරයි, බර අඩුකර ගැනීමට උපකාරී වේ, අස්ථි සෞඛයයට උපකාරී වේ, විටමින් A,C,Calcium,
Iron බහුල ලෙස අඩංගු වේ.
* ඉඟුරු - ප්‍රතිශක්තිය වැඩි කරයි, ආහාර ජීරණය පහසු කරයි, වේදනාව ඉදිමුම අඩු කරයි, හෘද සෞඛ්‍යයට හිතකරයි.
* කුරුඳු - රුධිරයේ ග්ලූකෝස් මටිටම නියාමනය කරයි, ප්‍රදාහයන් සමනය කරයි, හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරයි, ප්‍රතිඔක්සිකාරක බහුලව ඇත.
* බීට්රූටි - රුධීර පීඩනය පාලනය කරයි,ශාරීරික ශක්තිය වැඩිකරයි, සමට ගුණ දායකයි,සිරුරේ විෂ ඉවත් කරයි.
* මිංචි - ආතතිය සමනය කරයි,සමේ පැහැය වැඩි කරයි,ආහාර ජීරණය පහසු කරයි, ශ්වසන පද්ධතියට ගුණ දායකයි.

කෘතීම රසකාරක සහ වර්ණක කිසිවක් අඩංගු නොකර 100% ක් අපනයන තත්ත්වයෙන් කාර්ය බහුල ජීවන රටාවට ඔබින අයුරින් සියළු පොෂණ ගුණ කැටිකොටගත්
Venola Herble Tea Bags වශයෙන් ඔබට දැන් ලබාගැනීමට හැකියාව ඇත.

*** Tea Bag 20 ක් අඩංගු පැකට්ටුව රු. 1800.00 (ඩිලිවරි ගාස්තු ඇතුලත් කර නැත)

ඔබගේ ඇනවුම 070-2915056 Whatsapp වෙත හෝ 075-6291505 වෙත දැණුම් දී වෙන්කරවා ගන්න.

03/06/2026
You've seen the benefits of Beetroot ❤️You've seen the benefits of Moringa 🌱You've seen the benefits of Mint 🌿You've see...
02/06/2026

You've seen the benefits of Beetroot ❤️
You've seen the benefits of Moringa 🌱
You've seen the benefits of Mint 🌿
You've seen the benefits of Cinnamon 🪵
You've seen the benefits of Ginger 🫚
You've seen the benefits of Heen Bovitiya 🍃

Now imagine all of them working together in one delicious cup of tea... ☕

✨ Something powerful is brewing.

📢 Coming Soon...

Stay tuned for the next chapter of natural wellness.

🌿 Nature's Power. Perfectly Blended.

Healing Root
02/06/2026

Healing Root

Warm & Healing Spice
02/06/2026

Warm & Healing Spice

Nature's Powerful Root
02/06/2026

Nature's Powerful Root

Refreshing Herb
02/06/2026

Refreshing Herb

Power of Moringa
02/06/2026

Power of Moringa

Address

K. A. Chamara Nuwan, 4 You Book Shop, Poramadulla Junction
Rikillagaskada
20730

Website

Alerts

Be the first to know and let us send you an email when Venola Botanical Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share