Lavan's

Lavan's We believe that Beautiful Skin starts with the Right Care and the Right Products.
(2)

Our goal is to help you choose skincare solutions that match your Skin Type, Lifestyle and Budget

✨ AVAILABLE COLLAGEN OPTIONS ✨ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි Collagen Products කිහිපයක් 👇━━━━━━━━━━━━━━━━━━🌟 1. ACTIVE...
29/08/2026

✨ AVAILABLE COLLAGEN OPTIONS ✨
ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි Collagen Products කිහිපයක් 👇
━━━━━━━━━━━━━━━━━━
🌟 1. ACTIVE WHITE 💎 Skin Brightening & Glow Support
✨ Collagen Support 🍊 Glutathione + Vitamin C Radiance Support 🌿 Antioxidant Support 💫 Anti-Ageing Support 🎯 Dark Spots, Acne Marks & Uneven Skin Tone – Reduction Support 📦 800g Big Size
━━━━━━━━━━━━━━━━━━
👑 2. PHYTO COLLAGEN – KING OF WHITENING ⚡ Beauty, Collagen & Weight-Loss Support
✨ Collagen Support 💎 Glutathione-Powered Radiance Support 🌸 Skin Brightening & Glow Support 🌿 Antioxidant Support 💫 Anti-Ageing Support 🔥 Weight-Loss Support 🎯 Dark Spots, Acne Marks & Uneven Skin Tone – Reduction Support 📦 850g Big Size
━━━━━━━━━━━━━━━━━━
❄️ 3. SNOW WHITE 🤍 Skin Brightening & Glow Support
✨ Collagen Support 💎 Glutathione-Powered Radiance Support 🌸 Skin Brightening & Glow Support 💫 Anti-Ageing Support 🌿 Antioxidant Support 📦 850g Big Size
━━━━━━━━━━━━━━━━━━
✨ 4. MAGIC BRIGHTENING 💖 Skin Brightening & Glow Support, Sugar Free
✨ Collagen Support 🍊 Glutathione + Vitamin C Radiance Support 💫 Anti-Ageing Support 🌿 Antioxidant Support 🍃 Sugar Free 🎯 Dark Spots, Acne Marks & Uneven Skin Tone – Reduction Support 📦 800g Big Size
━━━━━━━━━━━━━━━━━━
🌸 5. PERFECT GLOWING SKIN ✨ Skin Glow & Beauty Support
✨ Collagen Support 💎 Glutathione-Powered Radiance Support 🌸 Skin Brightening & Glow Support 💫 Anti-Ageing Support 🌿 Antioxidant Support 🎯 Dark Spots, Acne Marks & Uneven Skin Tone – Reduction Support 📦 850g Big Size
━━━━━━━━━━━━━━━━━━
💛 LAVAN’S – Skin Care & Brightening ✨ Trusted Products • Trusted Care • Beautiful Results

✨ ඔයත් කාලෙකින් 𝘾𝙤𝙡𝙡𝙖𝙜𝙚𝙣 එකක් ගත්තෙ නැද්ද ? ✨😔 Skin එක dull & tired වගේ පේනවද? 😔 මුහුණේ කිසි එළියක් නැද්ද ? 😔 fine line...
22/08/2026

✨ ඔයත් කාලෙකින් 𝘾𝙤𝙡𝙡𝙖𝙜𝙚𝙣 එකක් ගත්තෙ නැද්ද ? ✨
😔 Skin එක dull & tired වගේ පේනවද? 😔 මුහුණේ කිසි එළියක් නැද්ද ? 😔 fine lines / wrinkles දැන් වැඩිපුර දැනෙනවාද ? 😔 සමේ රැළිවැටෙන ගති ඇතිවෙලාද ?
💗 එහෙනම් ඔබේ Daily Beauty Routine එකට COLLAGEN සත්කාරයක් එක් කරගන්න කාලයයි

Collagen කියන්නේ අපේ සමේ firmness, elasticity සහ overall skin structure සඳහා වැදගත් protein එකක්. වයසත් සමඟ ශරීරයේ collagen production අඩුවීම නිසා skin එකේ firmness සහ youthful appearance එක වෙනස් විය හැකියි.
ඒ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන Premium Collagen varieties 5ක් දැන් Lavan’s වෙතින් ඔයාට STOCK CLEARANCE SPECIAL OFFER - 30% සමගින් ලබාගන්න පුලුවන් ✨

🍇 PERFECT GLOWING SKIN ✨ Skin Glow & Beauty Support සඳහා විශේෂ Collagen සංයෝගය
💜 MAGIC BRIGHTENING ✨ Collagen + Vitamin C සමඟ Brightening & Skin Beauty Support සදහා
❄️ SNOW WHITE ✨ Brightening-focused Beauty & Collagen Support එකක්
🍓 ACTIVE WHITE ✨ Collagen + Glutathione සමඟ Skin Beauty & Brightening Support එකක්
👑 PHYTO COLLAGEN – KING OF WHITENING ✨ Collagen + Glutathione සමඟ Anti-Aging/Weight-Loss & Beauty, Skin Support එකක්

🔥🔥 SPECIAL STOCK CLEARANCE! 🔥🔥 🎉 30% DISCOUNT 🎉
⚠️ LIMITED STOCK ONLY!
ඔබට අවශ්‍ය variety එක stock එකෙන් ඉවර වෙන්න කලින් අදම වෙන්කරවා ගන්න. 🛍️
📲 WhatsApp Orders: 070 73 74 75 3
💛 LAVAN’S – Skin Care & Brightening Trusted Products • Trusted Care • Beautiful Results

🌸 𝗕𝗔𝗖𝗞 𝗜𝗡 𝗦𝗧𝗢𝗖𝗞 | LIMITED STOCK 🌸✨ බොහෝ දෙනෙක් නැවත නැවතම ඇහුව🄿🄷🅈🅃🄾 ᴄᴏʟʟᴀɢᴇɴ 𝙠𝙞𝙣𝙜 𝙤𝙛 𝙬𝙝𝙞𝙩𝙚𝙣𝙞𝙣𝙜 (750g) එක ආපහු ගන්න.ඔන්න ...
03/08/2026

🌸 𝗕𝗔𝗖𝗞 𝗜𝗡 𝗦𝗧𝗢𝗖𝗞 | LIMITED STOCK 🌸
✨ බොහෝ දෙනෙක් නැවත නැවතම ඇහුව
🄿🄷🅈🅃🄾 ᴄᴏʟʟᴀɢᴇɴ 𝙠𝙞𝙣𝙜 𝙤𝙛 𝙬𝙝𝙞𝙩𝙚𝙣𝙞𝙣𝙜 (750g) එක ආපහු ගන්න.
ඔන්න දැන් නැවත Lavan's වෙතින් ලබාගත හැකියි!
කලින් වසර කිහිපයකට පෙර ලංකාවේ ඉතා ජනප්‍රිය වූ Collagen එකක් වන මෙය, 750g විශාල ප්‍රමාණයෙන් එන Premium Collagen Drink එකකි.
📦 නමුත් මෙහි බර වැඩි වීමෙන් Import වියදම් ඉහළ යාම නිසා මේ වන විට ලංකාවට ගෙන්වන ප්‍රමාණය ඉතා අඩුයි.
💖 බොහෝ පාරිභෝගිකයන් මෙය තෝරාගත්තේ, ✔️ සමේ දීප්තිය රැකගැනීමට සහාය වීම ✔️ සමේ තෙතමනය සහ Elasticity පවත්වා ගැනීමට සහාය වීම ✔️ ශරීරයේ බර අඩුකරගැනීමට සහය වීම ✔️ Collagen supplement එකක් ලෙස දෛනිකව භාවිතා කිරීමට හැකි Quality නිශ්පාදනයක් වීම ✔️ Hair & Nails නීරෝගී කිරීම සඳහා support කිරීම
⚠️ දැනට Limited Stock පමණයි. අවසන් වූ පසු නැවත ලැබෙන දිනයක් තහවුරු කළ නොහැක.
📩 වැඩි විස්තර සඳහා Lavan's Skin Care & Brightening වෙත Message කරන්න.
Whatsapp : 070 73 74 75 3

Lavan's Skin Care & Brightening Trusted Products • Trusted Care • Beautiful Results

📩 Inbox us today to check availability & reserve your jar before stock runs out!

☀️ ඔබ දන්නවාද?හිරු එළිය නිසා සම කළු වෙනවා, පිච්චෙනවා කියලා අපි හිතනවා...නමුත් ඇත්තටම හිරුඑළියෙන් සිදුවන හානිය "Sun Expos...
01/08/2026

☀️ ඔබ දන්නවාද?
හිරු එළිය නිසා සම කළු වෙනවා, පිච්චෙනවා කියලා අපි හිතනවා...
නමුත් ඇත්තටම හිරුඑළියෙන් සිදුවන හානිය "Sun Exposure" කියන්නේ සමේ වර්ණය වෙනස් කරන එක විතරක් නෙවෙයි.
එය ඔබ නොදැනුවත්වම, Pigmentation, Melasma, Dark Spots, Uneven Skin Tone සහ Premature Aging වැනි ගැටලු ඇතිවීමට හෝ තිබෙන ගැටලු තවත් වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුවක්.
ඒ වගේම ඔබ භාවිතා කරන Brightening Products
Creams, Serums හෝ Treatments වල ප්‍රතිඵල පවා හිරු එළිය නිසා අඩුවෙන්න මූලික හේතුවක් වෙනව.

ඒ නිසා තමයි ලොව පුරා Dermatologists නිතරම අවධාරණය කරන්නේ...
"The most important step in every skincare routine isn't the serum... It's Sunscreen." ☀️

🇰🇷 ROUND LAB Birch Juice Moisturizing Sun Cream SPF50+ PA++++

දකුණු කොරියාවේ නිශ්පාදිත ලොවපුරා ජනප්‍රිය Premium Skincare නිෂ්පාදනයක් වන මෙම Sunscreen එක,
✨ SPF50+ PA++++ මඟින් UVA & UVB කිරණවලින් සම ආරක්ෂා කිරීමටත්,
💧 Birch Juice මඟින් සමට අවශ්‍ය තෙතමනය ලබාදීමටත් උපකාරී වෙනවා.
✔️ Lightweight Formula ✔️ White Cast ඉතා අඩුයි ✔️ Comfortable Daily Wear ✔️ Suitable for Most Skin Types
🌿 ඔබේ Skin Care Routine එක Complete වෙන්නේ, Sunscreen එකක් එක්කයි.
අද සම ආරක්ෂා කළොත්, හෙට ඔබේ සම ඔබට ස්තුති කරයි. 🤍

📩 වැඩි විස්තර සඳහා Lavan's Skin Care & Brightening වෙත Message කරන්න.
Whatsapp : 070 73 74 75 3

Lavan's Skin Care & Brightening 💛
Trusted Products • Trusted Care • Beautiful Results

✨ Rᴀᴅɪᴀɴᴛ, Bʀɪɢʜᴛᴇʀ Sᴋɪɴ ɪs ɴᴏ ʟᴏɴɢᴇʀ ᴀ Dʀᴇᴀᴍ — ɪᴛ’s ʏᴏᴜʀ Rᴇᴀʟɪᴛʏ
14/07/2026

✨ Rᴀᴅɪᴀɴᴛ, Bʀɪɢʜᴛᴇʀ Sᴋɪɴ ɪs ɴᴏ ʟᴏɴɢᴇʀ ᴀ Dʀᴇᴀᴍ — ɪᴛ’s ʏᴏᴜʀ Rᴇᴀʟɪᴛʏ

🌸🫶👑️
12/07/2026

🌸🫶👑️

The Crown is Waiting...

Mrs. Sri Lanka World 2026 🇱🇰

ලෝකෙම හොල්ලන Skin Whitening රහස,🌸 𝙈𝙄𝙍𝘼𝘾𝘼𝙇 𝙒𝙃𝙄𝙏𝙀 𝙍𝙊𝙔𝘼𝙇 𝙂𝙊𝙇𝘿 𝙎𝙆𝙄𝙉 𝙒𝙃𝙄𝙏𝙀𝙉𝙄𝙉𝙂 𝘾𝘼𝙋𝙎𝙐𝙇𝙀 🌸✨මේ දවස්වල trending වෙලා තියන 🌸 𝐌𝐈𝐑𝐀𝐂...
08/07/2026

ලෝකෙම හොල්ලන Skin Whitening රහස,
🌸 𝙈𝙄𝙍𝘼𝘾𝘼𝙇 𝙒𝙃𝙄𝙏𝙀 𝙍𝙊𝙔𝘼𝙇 𝙂𝙊𝙇𝘿 𝙎𝙆𝙄𝙉 𝙒𝙃𝙄𝙏𝙀𝙉𝙄𝙉𝙂 𝘾𝘼𝙋𝙎𝙐𝙇𝙀 🌸
✨මේ දවස්වල trending වෙලා තියන
🌸 𝐌𝐈𝐑𝐀𝐂𝐋𝐄 𝐖𝐇𝐈𝐓𝐄 Capsule එකෙන් limited stock ටිකක් ගේන්න මම තීරණය කලේම ප්‍රථිපල ගැන මම personalම දන්න නිසයි. ✈️💕
ඉතින් ඔයත් Dark skin නිසා, නැත්නම් Dull වෙලාගිය skin එක නිසා තාමත් කණගාටුවෙන්ද ?
කොච්චර දේවල් කලත් Glow එක ටික දවසයිද ?
ඔන්න එහෙනම් අදින් පස්සෙ ඔයාගෙ මේ ප්‍රශ්න හැමදේම ඉවරවෙන්නයි යන්නෙ.
මේවෙද්දි, ලෝක වෙළඳපොළ වගේම, ලංකාවේත් උන්මාදයක් මෙන් පැතිරයන whitening රහස,
🌸 Miracle White Royal Gold Capsule 🌸
මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගෙ සම්පූර්ණ skin එකම මතුපිටින් පමණක් නෙවෙයි, සම අභ්‍යන්තරයේ සිටම Glutathione, Collagen, Vitamin C වගේම තවත් සමේ ස්වභාවික පෝෂණයට අවශ්‍ය දේ තුලින් සම ස්වභාවිකවම පෝෂණය කර bright & glow, golden skin එකකට පරිවර්තනය කරල දෙන්න මේ Miracle White Capsule එකට පුළුවන්.
ISO, GMP වගේ තත්ව සහතික සහිත Original Switzerland Miracle White Capsule එක අනුකරණවලට නොරැවටී මිලදී ගන්න නම් දැන්ම මේ පහල දිස්වන අංකයට whatsapp message එකක් දාල ඔයාගෙ ඇණවුම දැන්ම වෙන්කරගෙන ඔයාගෙ life එකට අළුත් ආරම්භයක් දෙන්න..

Made in 𝐒𝐖𝐈𝐓𝐙𝐄𝐑𝐋𝐀𝐍𝐃 🇨🇭
✔ 100% Original Product
✔ QR Code & Barcode included
✔ Premium sealed packaging

📩 Inbox us for more details & orders
📲 WhatsApp: +94 070 737 4753

✨ Your Glow Journey Starts Here with Lavan's! ✨

💖🌸

08/07/2026

🫶

🌸 සුන්දර Skin එකක් නිර්මාණයවන්නේ නිවැරදි Care එකත්, ගැලපෙන Products භාවිතයත් සමඟයි.Lavan's හි අපගේ අරමුණ : ඔබගේ Skin Typ...
07/07/2026

🌸 සුන්දර Skin එකක් නිර්මාණයවන්නේ නිවැරදි Care එකත්, ගැලපෙන Products භාවිතයත් සමඟයි.
Lavan's හි අපගේ අරමුණ :
ඔබගේ Skin Type එක, Lifestyle එක සහ Budget එකට ගැලපෙන නිවැරදි Skincare Solutions තෝරා ගැනීමට ඔබට විශ්වාසයෙන් යුතුව සහාය වීමයි.
💛 100%ක් Original Products පමණක් ඔබ වෙත ගෙන එන බවට අපි සහතික වෙමු.

ඔබේ සමේ සුන්දරත්වයට විශ්වාසයෙන්
පියවරක් තබන්න... Lavan's සමඟ. ✨

Lavan's Skin Care & Brightening! 🌸
Whatsapp : 0707374753

✨ Ս𝖓𝖊v𝖊𝖓 𝘚𝚔ⅈ𝖓 𝚃օ𝖓𝖊 ?ඔබේ සමේ වර්ණය එක එක තැන, එක එක පාටයිද ?එකම වර්ණයකට මුලු ඇගම නොපෙනෙනවාද ? 🤔⚠️ Uneven Skin Tone ඇතිවීම...
06/07/2026

✨ Ս𝖓𝖊v𝖊𝖓 𝘚𝚔ⅈ𝖓 𝚃օ𝖓𝖊 ?
ඔබේ සමේ වර්ණය එක එක තැන, එක එක පාටයිද ?
එකම වර්ණයකට මුලු ඇගම නොපෙනෙනවාද ? 🤔

⚠️ Uneven Skin Tone ඇතිවීමට හේතු විය හැක්කේ:
• ☀️ Sun Damage (අධික හිරු එළිය)
• 🌿 Post Acne Marks (කුරුලෑ ලප)
• 🧬 Hormonal Changes
• 😴 Stress & Lack of Sleep
• 💧 Dehydration
• ✨ Skin Care නොසැලකීම

🌸 ඔබේ සමට කළ හැකි දේ:
✔️ ඔබේ සමට අනුව ගැලපෙන නිශ්පාදන භාවිතය මගින් සම නිවැරදිව පෝෂණය කර Uneven Skin තත්වය සමනය කිරීම.
✔️ දිනපතා සම සහ කාලගුණික තත්වයන්ට ගැලපෙන Sunscreen භාවිතා කිරීම.
✔️ හොඳ Moisturizer එකක් භාවිතා කිරීම.
✔️ ප්‍රමාණවත් ජලය පානය කිරීම.

💛 Lavan's වෙතින් ඔබේ සමේ අවශ්‍යතාවයට ගැලපෙන quality skin care products තෝරා ගැනීමට අපි ඔබට උදව් කරන්න සූදානම්.

📩 Inbox කරන්න අදම
Whatsapp : 070 73 74 75 3
📦 Islandwide Delivery Available.

Lavan's – Skin Care & Brightening
"Every product you receive is carefully selected for your skin." ✨

Address

Colombo
Talawatugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Lavan's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share