NISHU Natural

NISHU Natural Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NISHU Natural, Cosmetics Store, 661/c, Sri Sadaham Road, Suduwalipalassa, Kirinda, Thissamaharama.

🌸 Where nature meets beauty 🌿
Discover the secret to glowing, silky hair with 💚💫
A gentle blend of pure herbs and love — made to nourish your hair, naturally ✨

Best customer feedback 🫶💫💚Chinu Witharanage  දිගු, ඝන, නිරෝගී කෙස් කළඹක් සිහිනයක් නොවේ! ✨ කොණ්ඩය කැඩී යාම, ගැලවී යාම හෝ ...
26/01/2026

Best customer feedback 🫶💫💚
Chinu Witharanage

දිගු, ඝන, නිරෝගී කෙස් කළඹක් සිහිනයක් නොවේ! ✨

කොණ්ඩය කැඩී යාම, ගැලවී යාම හෝ හිස්හොරි නිසා ඔබත් පීඩා විඳිනවාද? 😔

අපි ඔබ වෙනුවෙන් ස්වභාවධර්මයේ බලය එකතු කළා!💫

🌿 NISHU Natural ආයුර්වේද ෂැම්පු 🌿

අපේ ෂැම්පු වල රහස වන්නේ, පිරිසිදු දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය 12ක ප්‍රමාණයක් අඩංගු වීමයි.

👉 අඩංගු සුවිශේෂී ද්‍රව්‍ය:

කීකිරිදිය & ගොටුකොළ:
-හිසකෙස් වර්ධනය වේගවත් කර, මුල් ශක්තිමත් කරයි.

උලුහාල් & වදමල්:
-හිසකෙස් ඝනත්වය වැඩි කර ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

කොහොඹ & කෝමාරිකා:
-හිස්හොරි සහ හිස්කබලේ ආසාදන පාලනය කරයි.

පේර කොල, මුරුංගා කොල, රතුලූනු:
- පෝෂණය ලබා දී හිසකෙස් කැඩී යාම වළක්වයි.

✅ විශ්වාසය තබන්න:

අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොරයි.

ඔබේ හිසකෙස්වල ස්වභාවික නිරෝගී බව ආරක්ෂා කරයි.

ප්‍රතිඵල දිනෙන් දින ඔබට දැනේවි!

💚 දැන්ම ස්වභාවික සත්කාරයට මාරු වෙන්න!

📞 ඇණවුම් කිරීමට: 077 91 93 077 919 3816

#දිගකොණ්ඩය #ආයුර්වේදසත්කාර #කෙස්සත්කාර

සුබ උදෑසනක් වේවා හැමෝටම..!🍃ෆලෝවර්ස්ලා වැඩි හරියක්ම කස්ටර්මර්ස්ලා උනාම තියෙන සතුට..ෆලෝවර්ස්ලා පොඩි ප්‍රමාණයක් හිටියත් ඒ හ...
04/01/2026

සුබ උදෑසනක් වේවා හැමෝටම..!🍃

ෆලෝවර්ස්ලා වැඩි හරියක්ම කස්ටර්මර්ස්ලා උනාම තියෙන සතුට..
ෆලෝවර්ස්ලා පොඩි ප්‍රමාණයක් හිටියත් ඒ හැගීම හරි ශෝක්....🫶🌬️❤️

මාව follow කල හැමෝටම ස්තූතියි..🫶


31/12/2025

දිගු, ඝන, නිරෝගී කෙස් කළඹක් සිහිනයක් නොවේ! ✨

කොණ්ඩය කැඩී යාම, ගැලවී යාම හෝ හිස්හොරි නිසා ඔබත් පීඩා විඳිනවාද? 😔

අපි ඔබ වෙනුවෙන් ස්වභාවධර්මයේ බලය එකතු කළා!💫💚

Introducing 🌿 NISHU Natural ආයුර්වේද ෂැම්පු 🌿

අපේ ෂැම්පු වල රහස වන්නේ, පිරිසිදු දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය 12ක ප්‍රමාණයක් අඩංගු වීමයි.

👉 අඩංගු සුවිශේෂී ද්‍රව්‍ය:

කීකිරිදිය & ගොටුකොළ:
-හිසකෙස් වර්ධනය වේගවත් කර, මුල් ශක්තිමත් කරයි.

උලුහාල් & වදමල්:
-හිසකෙස් ඝනත්වය වැඩි කර ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

කොහොඹ & කෝමාරිකා:
-හිස්හොරි සහ හිස්කබලේ ආසාදන පාලනය කරයි.

පේර කොල, මුරුංගා කොල, රතුලූනු:
- පෝෂණය ලබා දී හිසකෙස් කැඩී යාම වළක්වයි.

✅ විශ්වාසය තබන්න:

අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොරයි.

ඔබේ හිසකෙස්වල ස්වභාවික නිරෝගී බව ආරක්ෂා කරයි.

ප්‍රතිඵල දිනෙන් දින ඔබට දැනේවි!

💚 දැන්ම ස්වභාවික සත්කාරයට මාරු වෙන්න!

📞 ඇණවුම් කිරීමට: 077 91 93 816 📍

#දිගකොණ්ඩය #ආයුර්වේදසත්කාර #කෙස්සත්කාර #ආයුර්වේදසත්කාර #දිගකොණ්ඩය

21/12/2025

කොච්චර වැටුනත් වැටුනට වඩා ඉක්මනින් නැගිටින්න පුරුදු වෙන්න..
දිනන දවස වැඩි ඈතක නොවේවී💚💯

Never give up 💚💫

📌️

18/12/2025

...
ඔන්න මමම වීඩියෝ කරලා මමම වොයිස් එකත් කලා...💚
අඩු පාඩු ගොඩක් ඇති.. ඒවට ඉතින් සමාවෙන්න.. ටික ටික තමයි ඉතින් ඉගෙන ගන්නෙ🤭...
ඔයාලට හිතෙන මේ වීඩියෝ එකේ අඩුපාඩු කියාගෙන යන්නකෝ එහෙමනම්..
ඉදිරියේදි මගේ ශැම්පු නිශ්පාදනය වෙන වීඩියෝ වලින් අපි හමුවෙමුකෝ💫💚...

Address

661/c, Sri Sadaham Road, Suduwalipalassa, Kirinda
Thissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when NISHU Natural posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share