16/09/2026
අසනීපයක් හැදුණට පස්සේ තමයි ගොඩක් වෙලාවට අපිට Insurance එකක් මතක් වෙන්නේ… ❤️
ඒත් ඒ වෙලාව වෙනකොට ප්රමාද වැඩි වෙන්න පුළුවන්.
අද නිරෝගීව ඉන්න මොහොතේම, හෙට වෙනුවෙන් සූදානම් වෙන්න.
ඔබ වෙනුවෙන් වගේම, ඔබ ආදරය කරන පවුල වෙනුවෙන්. ❤️