I & SL Dehydrated Food -PVT Ltd"

I & SL Dehydrated  Food -PVT Ltd" I & SL DEHYDRATED FOOD PVT Ltd. Production and distribution of food-related value-added foods....

මුහුදු කුකුළා,ලින්නා කරවල😋තොග සහ සිල්ලර,  (බලයා සහා වන්නා යන කරවල වර්ගද අපෙන් ලබා ගත හැක)I & SL (Dehydrated Dry Fish)සෞඛ...
15/10/2025

මුහුදු කුකුළා,ලින්නා කරවල😋තොග සහ සිල්ලර,

(බලයා සහා වන්නා යන කරවල වර්ගද අපෙන් ලබා ගත හැක)

I & SL (Dehydrated Dry Fish)සෞඛ්‍යාරක්ෂිතව සහ උසස් ප්‍රමිතියකින් යුක්තව විජලනය කරණ ලද කරවල..

* සාධාරණ මිලට ගුණාත්මකව කන්න. 😋

* රසය, පාට, ගුණය නැසී ගිය,...😔
*මැස්සො වහන..🪰 ...
*රසායන ද්‍රව්‍ය අඩංගු☠️ ,..
*දුවිලි වලින් වැසුණු,..🌪️
*සාම්ප්‍රදායික හිරු එළියෙන්🌥🌞
වියළන ලද කරවල මෙන් නොවේ...

"විජලන යන්ත්‍රානුසාරයෙන් පමනක් වියළන ඉතා සුපිරිසිදු, කිසිදු බියකින් තොරව පරිභෝජනය කළ හැකි😊 100%✅ සුපිරිසිදු Dehydrated Dry Fish..... 🐟"

* උපරිම සාධාරණ මිලක් යටතේ ලබාගැනීමට හැක 🙂
*කරවල මිල ගනන් දිනෙන් දින වෙනස් වීම හේතුවෙන් ස්ථාවර මිලක් සදහන් කල නොහැක 😔
*මිළ ගණන් දැනගැනීම සදහා whatsapp📲 මගින් අප හා සමග සම්බන්ධ වන්න🍁

* ඔබේ ව්‍යාපාරයට, වෙළදසැලට හෝ නිවසේ පරිබෝජනයට අවශ්‍ය පරිදි තොග හා සිල්ලර වශයෙන් ලබා ගත හැක.

* තැපැල් මගින් delivery කරනු ලැබේ.

* විශ්වාසවත්ත සුහදශීලී සේවය.🤝

* උසස් ප්‍රමිතිය හා සේවාවක් I&SL Dehydrated (PVT)-Ltd" වෙතින්

විමසීම් 📲
📞 0756597145 only whatsapp

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when I & SL Dehydrated Food -PVT Ltd" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share