Dr. Sampath Koralage

  • Home
  • Dr. Sampath Koralage

Dr. Sampath Koralage Doctor Explains Simple Health. Trusted Advice

09/09/2026

🫘 RENAL SERIES | EPISODE 02

💧 දවසට වතුර ලීටර් 3ක් බොන්නම ඕනද?
“වැඩිපුර වතුර බොන තරමට kidneys පිරිසිදු වෙනවා” කියන කතාව ඇත්තද?
හැමෝටම එකම water requirement එකක් තියෙනවද?
Kidney disease තියෙන අයටත් වතුර වැඩිපුර බොන්න ඕනද?
මේ ගැන සරලව සහ විද්‍යාත්මකව කතා කරමු. 🩺

Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health, Trusted Advice

🫘 RENAL SERIES | EPISODE 02💧 දවසට වතුර ලීටර් 3ක් බොන්නම ඕනද?“වැඩිපුර වතුර බොන තරමට kidneys පිරිසිදු වෙනවා” කියන කතාව ඇත්...
08/09/2026

හෙට හවස 5 ට බලමු

Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health, Trusted Advice

07/09/2026

🫘 RENAL SERIES – EPISODE 01
“Kidney එකේ වැඩේ urine හදන එක විතරයි!” 😯
ඇත්තටම එහෙමද?
Kidney එක අපේ ශරීරයේ
💧 Water balance
🧪 Waste removal
❤️ Blood pressure
🩸 Red blood cells
🦴 Bone health
වගේ වැදගත් දේවල් ගණනාවකට සම්බන්ධ වෙනවා.
ඒ වගේම Kidney disease මුල් අවධියේදී symptoms නැතිව තියෙන්නත් පුළුවන්.
ඒ නිසා Kidney ගැන දැනගන්න මේ series එක Follow කරගෙන යන්න. 🫘
Episode 01 – Kidney එක මොනවද කරන්නේ?
Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health, Trusted Advice

🫘 RENAL SERIES | EPISODE 01Kidney එක කියන්නේ urine හදන organ එකක් විතරද?අපි බොහෝ දෙනෙක් හිතන්නේ Kidney එකේ ප්‍රධානම වැඩේ...
06/09/2026

🫘 RENAL SERIES | EPISODE 01
Kidney එක කියන්නේ urine හදන organ එකක් විතරද?
අපි බොහෝ දෙනෙක් හිතන්නේ Kidney එකේ ප්‍රධානම වැඩේ මුත්‍රා හදන එක කියලා.

මේ Renal Series එකෙන් අපි Kidney ගැන ජනතාව අතර තියෙන misconceptions සහ වැදගත් සෞඛ්‍ය තොරතුරු සරලව කතා කරමු.

🫘 Episode 01 – Kidney එක මොනවද කරන්නේ?
🎥 Video එක හෙට හවස 5 බලලා ඔබට වැදගත් කෙනෙකුටත් Share කරන්න.

Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health, Trusted Advice

🫘 RENAL SERIES | නව සෞඛ්‍ය දැනුවත් කිරීමේ මාලාවවකුගඩු ගැන අපි ඇත්තටම කොච්චර දන්නවද?වකුගඩු කියන්නේ මුත්‍රා හදන අවයව දෙකක්...
05/09/2026

🫘 RENAL SERIES | නව සෞඛ්‍ය දැනුවත් කිරීමේ මාලාව

වකුගඩු ගැන අපි ඇත්තටම කොච්චර දන්නවද?

වකුගඩු කියන්නේ මුත්‍රා හදන අවයව දෙකක් විතරද? 🤔

දවසට කොච්චර වතුර බොන්න ඕනද? 💧
eGFR කියන්නේ මොකක්ද? 🧪
Kidney disease එකක් මුල් අවධියේදී හඳුනාගන්නේ කොහොමද?
වකුගඩු ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන?

මේ වගේ වැදගත් ප්‍රශ්නවලට සරලව, පැහැදිලිව සහ විද්‍යාත්මකව පිළිතුරු සොයන RENAL SERIES එක අදින් ආරම්භ වෙනවා. 🫘

🎬 Episode 01 සිට ඉදිරියට — Kidney ගැන දැනගත යුතු වැදගත් කරුණු එකින් එක කතා කරමු.

දැනුවත් වෙමු.
වකුගඩු සුරකිමු. ❤️

Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health, Trusted Advice

04/09/2026

🩺 SURGICAL SERIES | EPISODE 03

“Operation එකකට කලින් කන්නත් එපා… බොන්නත් එපා!” 😳

ඇයි එහෙම කියන්නේ?

බඩ හිස්ව තියාගන්න විතරද?
වතුර ටිකක් බිව්වත් ප්‍රශ්නයක්ද? 💧
“පොඩ්ඩක් කෑවට කමක් නැහැ” කියලා හිතන එක ආරක්ෂිතද?

ඇත්තටම Operation එකකට කලින් fasting කරන්න කියන්නේ ඔබේ ආරක්ෂාවට ඉතා වැදගත් හේතුවක් නිසා.

👉 Anaesthesia එක්ක fasting එකේ තියෙන සම්බන්ධය මොකක්ද?
👉 Aspiration කියන්නේ මොකක්ද?
👉 Emergency surgery එකක් නම් fasting නොවී operation කරන්න පුළුවන්ද?

මේ සියල්ල සරලව තේරුම් ගනිමු. 👨‍⚕️

🎥 Surgical Series – Episode 03 | Operation එකකට කලින් කන්න බොන්න එපා කියන්නේ ඇයි?

🩺 Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health. Trusted Advice

🩺 SURGICAL SERIES | EPISODE 03“Operation එකකට කලින් කන්නත් එපා… බොන්නත් එපා!” 😳ඇයි එහෙම කියන්නේ?බඩ හිස්ව තියාගන්න විතරද?...
03/09/2026

🩺 SURGICAL SERIES | EPISODE 03

“Operation එකකට කලින් කන්නත් එපා… බොන්නත් එපා!” 😳

ඇයි එහෙම කියන්නේ?

බඩ හිස්ව තියාගන්න විතරද?
වතුර ටිකක් බිව්වත් ප්‍රශ්නයක්ද? 💧
“පොඩ්ඩක් කෑවට කමක් නැහැ” කියලා හිතන එක ආරක්ෂිතද?

ඇත්තටම Operation එකකට කලින් fasting කරන්න කියන්නේ ඔබේ ආරක්ෂාවට ඉතා වැදගත් හේතුවක් නිසා.

👉 Anaesthesia එක්ක fasting එකේ තියෙන සම්බන්ධය මොකක්ද?
👉 Aspiration කියන්නේ මොකක්ද?
👉 Emergency surgery එකක් නම් fasting නොවී operation කරන්න පුළුවන්ද?

හෙට මේ සියල්ල සරලව තේරුම් ගනිමු. 👨‍⚕️

🎥 Surgical Series – Episode 03 | Operation එකකට කලින් කන්න බොන්න එපා කියන්නේ ඇයි?

🩺 Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health. Trusted Advice

ලබන සතියේ Renal Series එක...ඊට පස්සේ අරක්කු බොන අයට වැදගත් Series එකක්, addiction Explains..Follow කරලා තියාගන්න..මේක දක...
03/09/2026

ලබන සතියේ Renal Series එක...
ඊට පස්සේ අරක්කු බොන අයට වැදගත් Series එකක්, addiction Explains..
Follow කරලා තියාගන්න..
මේක දකින කවුරැත් like එකක් දාන්න.
Comment කරන්න..
මාව follow කරලා නැති අය follow කරන්න..
Thanks...

02/09/2026

🩺 SURGICAL SERIES | EPISODE 02

Operation එකට වඩා Anaesthesia එකට බයද? 😰

“Doctor… Anaesthesia දුන්නට පස්සේ මම ආයෙත් ඇහැරෙයිද?”

මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා.

ඒත් Anaesthesia කියන්නේ මොකක්ද?
හැම surgery එකකටම General Anaesthesia දෙනවද?
Operation එක අතරතුර ඔබව monitor කරන්නේ කොහොමද?
ඇත්තටම Anaesthesia කොච්චර අවදානම්ද?

මේ ගැන තියෙන බය සහ වැරදි මත පැහැදිලිව කතා කරමු. 👨‍⚕️

🎥 Surgical Series – Episode 02 | Anaesthesia ගැන බය වෙන්න ඕනද?

🩺 Dr. Sampath Koralage MBBS
Doctor Explains – Simple Health. Trusted Advice

Address

Barr Junction

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94779450092

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Sampath Koralage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr. Sampath Koralage:

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share