Glovish

Glovish Sri Lankan natural remedies for a healthier lifestyle.

 # #
23/11/2021

# #

26/05/2021
සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!Happy New Year to all my friends
01/01/2021

සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!
Happy New Year to all my friends

ඉඟිනි....(Clearing nut )ශ්‍රී ලංකාවට ආවේණීක ශාකයක් වූ ඉඟිනි වියළී කළාපයේ සෑදෙන ශාකයකි..දකුණු ආසියාවේ  මියන් මාරය , ඉන්දි...
12/10/2020

ඉඟිනි....(Clearing nut )
ශ්‍රී ලංකාවට ආවේණීක ශාකයක් වූ ඉඟිනි වියළී කළාපයේ සෑදෙන ශාකයකි..
දකුණු ආසියාවේ මියන් මාරය , ඉන්දියාව වැනි රටවල ද වැවෙන ශාකයක් වන මෙය මේ වන විට වඳවීමේ තර්ජනයට මූණ පා ඇති
ශාකය කි..
ඖෂධීය ගුණයන් බහුල ඉඟිනි ශාකයේ මුල් , පොතු , බීජ සහ ඇට අපගේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බහුලව භාවිතා කරයි..
මෙම ශාකය සංස්කෘත භාෂාවෙන් කථක , අම්බුප්‍රසාදිනී ,නිර්මල , කථ යන නම් වලින්ද ,
හින්දි භාෂාවෙන් නිර්මලී ලෙසද , මලයාලම් භාෂාවෙන් ටට්ටම්පරල් ලෙසද ,
ඉංග්‍රීසි භාෂාවෙන් CLEARING NUT ලෙසද , හඳුන්වයි.

පුරාතන යුගයේ පානීය ජලය පිරිසිදු කරගැනීම සඳහා ඉඟිනි ඇට තලා ජලයට මිශ්‍ර කරන ලදී..
තවද , කරදිය එනම් මුහුදු ජලයට ඉඟිනි ඇට කිහිපයක් දමා සති කිහිපයක් තැබූ පසු පානයට සුදුසු මට්ටමට පත්කළ හැකි බවද , නවීන විද්‍යාව දැන් සොයා ගෙන තිබේ..
ඉඟිනි වලට ජලයේ පවතින ආසනික් , කැල්සියම් , රසදිය සහ ඊයම් වැනි බැර ලෝහ වර්ග පවා ඉවත් කිරීමේ හැකියාවක් පවති...

ඖෂධීය වටිනාකම සළකා බැලීමේදී ,
ඉඟිනි තුළ ප්‍රධාන වශයෙන් ම රුධිරය
පිරිසිදු කිරීමේ ගුණයක් පවතී..
එනම් චර්ම ගත රෝග , ශරිරයේ
ඇතිවන ආසාත්මිකතා වැළැක්වීමට ද
ප්‍රබල හැකියාවක් ඇත..

මෙහි පවතින මුත්‍ර කාරක ගුණය නිසා ,
වකුගඩු ආශ්‍රිත ශෛල බිඳ වැටීම් ,
පටක බිඳවැටීම් , වළක්වා ශෛල
අලුත්වැඩියා කිරීමක් ද සිදුවන බව
මේ වනවිට ප්‍රත්‍යක්ෂ වී ඇත..

තවද , අග්න්‍යාසය ආශ්‍රිත ව පවතින පටක බිඳවැටීම් නවත්වා අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා
ගැනීමට මෙය බොහෝ උපකාරී වන
නිසා , බෝ නොවන රෝග එනම් ,
දියවැඩියාව වැනි රෝග වලින් මිදීමට ඉඟිනි චූර්ණය වඩාත් යෝග්‍ය වේ..

මෙය ස්නායු තර්පණය කරන අතර දියවැඩියාව රෝගීන් ට බහුලව බලපාන ඇස් ආශ්‍රිත රෝග පවා අවම කර ගැනීමට ඉඟිනි උපකාරී වේ..
අතීසාරය , පාචනය ආදී රෝගාබාධ ද , අම්ල පිත්ත රෝගය ( gastritis ) ද වළකයි.

පෙනහළු ආශ්‍රිතව හටගන්නා ස්වසන නාලගත රෝග ද , අක්මාගත රෝග තත්වයන් ද ,
කාන්තාවන් ට ඇතිවන සුදයාම වැනි යෝනිගත ප්‍රදාහයන් ද වළක්වාලයි.

ශරීරයට විෂ ඇතුල් වී ඇතිවන තත්වයන් පාලනය කර ,
ශරීර ගත විෂ ඉවත් කිරීම එනම් විෂහරණය ( Ditoxification ) සිදු කරයි..
ඉඟිනි .......
පෝෂණීය රසවත් පානයක් හා චූර්ණයක් ලෙස දැන් ඔබ අතට ඇපෙක්ස් අවුරා වෙතින් .....වසරක් ඉක්මවූ කුඩා දරුවාගේ සිට ඕනෑම වයසක වැඩිහිටියෙකු දක්වාම භාවිත කළ හැකිය.
Apex Aura __

💪ඔබට ජිම් යන්න ඇග ගැන සිතන්න කාලයක් නැද්ද?...💜️Glovish වෙතින් දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් අශ්වයකුගේ මෙන් ශක්තිමත් ශරීරයක්...
17/09/2020

💪ඔබට ජිම් යන්න ඇග ගැන සිතන්න කාලයක් නැද්ද?...
💜️Glovish වෙතින් දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් අශ්වයකුගේ මෙන් ශක්තිමත් ශරීරයක් හිමිකර ගන්න..
💙100% ප්‍රතිඵල සහතිකයි.
💚ව්ශ්වාසයෙන් ඇණවුම් කරන්න.
මිළ 3480/=.
💪විතානියා කැප්සූලය ජවපන්න ශක්තිමත් ශරීරයක් මෙන්ම නැති වී ගිය පුරුෂ ශක්තිය ලබා ගැනීමට මහත් ගුණ දෙන ඔසුවකි.

Address


Telephone

+94740094747

Website

Alerts

Be the first to know and let us send you an email when Glovish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share