Jeewayu Naturals - ජීවායු නැචුරල්ස්

  • Home
  • Jeewayu Naturals - ජීවායු නැචුරල්ස්

Jeewayu Naturals - ජීවායු නැචුරල්ස් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeewayu Naturals - ජීවායු නැචුරල්ස්, .

Jeewayu Naturals is an Ayurvedic Cosmetics and Ayurvedic Products manufacturer and a distributor based on a Traditional Ayurvedic Family which has a history of more than 50 years of excellence, knowledge and experience.

Wishing you a healthy and prosperous New Year! May the coming year bring you success, happiness, and all the good things...
01/01/2024

Wishing you a healthy and prosperous New Year! May the coming year bring you success, happiness, and all the good things life has to offer 💛🖤

රැවුල කොන්ඩේ නිසා office එකට, බෝයි ෆ්‍රෙන්ඩ්ට, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මූණ දෙන්න බැරිද, 🤔මෙන්න එකම විසඳුම. දින හතකින් ප්‍රතිඵල ...
23/11/2023

රැවුල කොන්ඩේ නිසා office එකට, බෝයි ෆ්‍රෙන්ඩ්ට, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මූණ දෙන්න බැරිද, 🤔
මෙන්න එකම විසඳුම. දින හතකින් ප්‍රතිඵල සහතිකයි.😍

දීප්තිමත් සුන්දර කෙස් කලඹකට සහ නිරෝගී දිවියකට ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය 🍃

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇති ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය ඔබගේ,
- හිසකෙස් වැටීයාම අවම කරයි
- හිසකෙස් වර්ධනය වේගවත් කරයි
- හිසකෙස් ශක්තිමත් කරයි
- දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
- හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි
- හිස කැසීම නවතාලයි
- හිස්සොරි පාලනය කරයි.

🛑 නිවසටම ගෙන්වා ගැනීමට අප හට Facebook හෝ Instagram ඔස්සේ මැසේජ් කරන්න. නැතිනම් +94705607070 ඔස්සේ අමතන්න/ Whatsapp කරන්න.

🛑 නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක. නැතිනම් Bank Transfer හෝ Cash Deposit කර ගෙන්වා ගත හැක.

උදේට හිස් බඩ කරපිංචා යුෂ වීදුරුවක් බොමු. 🌿😊අවශ්‍ය දෑ : පිරිසිදු කර ගත් කරපිංචා කොළ ඉති 12/ 15දෙහි යුෂ ටිකක්ලුණු ටිකක්වතු...
27/07/2023

උදේට හිස් බඩ කරපිංචා යුෂ වීදුරුවක් බොමු. 🌿😊

අවශ්‍ය දෑ :

පිරිසිදු කර ගත් කරපිංචා කොළ ඉති 12/ 15
දෙහි යුෂ ටිකක්
ලුණු ටිකක්
වතුර වීදුරුවක්

සාදන ආකාරය :

කරපිංචා සහ වතුර බ්ලෙන්ඩර් කප් එකට දාලා හොදින් බ්ලෙන්ඩර් කර ගෙන වීදුරුවකට පෙරා ගන්න.

පසුව දෙහි යුෂ සහ ලුණු ටිකක් එකතු කර පානය කරන්න.

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

ඔයාලට බලන්න මං අන්තර්ජාලයෙන් උපුටා ගත් කරපිංචාවල ගුණ ගැන සටහනක් පහතින් දානවා. ඒකත් බලන්න. 😊😊😊

කරපිංචා වල ගුණ මහිම මොනවාද?

1. අපේ ඇගේ මහත අඩු කරන්න කරපිංචා වල ගුණ උදව් වෙනවා.

ඔයාට කොලෙස්ටෙරෝල් තියෙන කෙනෙක් නම් කරපිංචා කියන්නේ ගොඩාක් හොද බෙහෙතක්. ඇගේ තෙල් මට්ටමට පහලට දාන කොට හෘදයාබාධ ඇතිවිමේ අවධානම අඩු වෙනවා.

2. දියවැඩියාව පාලනයට කරපිංචා වල ගුණ අප්‍රමාණයි.

කරපිංචා කොලයෙන් ඉන්සියුලින් නිපදවන අතර ලේ වල සිනි පාලනයට උදව් වෙනවා. කාබොහයිඩ්‍රෙට් පාලනය කරනවා. ඇගේ තියෙන වැඩිපුර ග්ලුකෝස් මට්ටම පාලනය කරනවා කියලාත් අලුතින් සොයාගෙන තියෙනවා.

3. නරක කොලෙස්ටෙරෝල් මට්ටමට පාලනයට.

දිනපතාම කරපිංචා කොල ආහාරයට ගන්නවා නම් අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටමට පාලනය වනවා.

4. කෘමි කරදරේට.

කරපිංචා පැලයක් සිටුවිමෙන් එයින් එන සුවදින් කුරැමිනියන් අඩුවෙනවා.

5. ලේ පිරිසිදු කිරිමට උපකාරි වෙනවා.
6. ශරිරයේ විෂ නාශක ගුණය.

සර්පයෙක් දශ්ට කල සැනින්ම කරපිංචා කොල කිහිපයක් කොටලා බිමෙන් විස නැති වෙනවා.

7. ස්නායු දුර්වල විම, වායුගෙඩි හට ගැනිම හා බඩේ දැවිල්ලට
8. අර්ශස් රොගයට හා මලපහ කිරිමට පහසු වෙනවා.
9. පිපාසයට
10. හිසකෙස් වර්ධනය වේගවත් වෙනවා.

කරපිංචා තෙල් වලින් හිසකෙස් වල මුල ශක්තිමත් කරනවා. කෙස්ගස් හානියට පත් වෙලා නම් එවා නැවතත් වර්ධනයට පත්වෙනවා. හිස කෙස් වැටිම වලකනවා. අකලට හිසකෙස් පැසිමද නවතිනවා. එවගේම කෙස් කලු වෙනවා.

11. ආතතිය පාලනය කිරිම
12. සැලකියයුතු ප්‍රමාණයක් යකඩ හා විටමින් A හා C අඩංගුය.
13. ඇස්වල පෙනිම වර්ධනය කරනවා.
14. ස්නායු රොගි වු රොගින්ට හොදයි.

🔴කරපිංචා වල ගුණ හා පොෂණපාදාර්ථ

ප්‍රෝටීන / තන්තු / යකඩ / මැග්නීසියම් / කැල්සියම් / විටමින් A C B E සහ K / තඹ හා ඛනිජ ලවණ /

🔴 හාර පිණිස කරපිංචා සාදන්න පුලුවන් ක්‍රම

*කරපිංචා කැඳ හදන්න
*සම්බෝලයට කරපිංචා
*කරපිංචා කුලුබඩුවක් ලෙස
*සුප් හදනකොට දාන්න පුලුවන්
*ලුණු මිරිස් විදිහට හදලා

ඔයාටත් කරපිංචා මද පවනේ වෙලාලා අරගෙන කල්තියාගන්න පුලුවන්. මෙහෙම වෙලාලා ඔයාට ගොඩාක් කල් යනකම් ශිතකරනයේ දලා තියාගන්න පුලුවන්.

🔴 කරපිංචා වේලාගෙන හා නොවේලා ගත හැකි ප්‍රයෝජන

* කුලුබඩු විදහට ගන්න පුලුවන්
* වේලපු කරපිංචා කොල කුඩු කරලා කරාබුනැටි හා කුරැදුපොත්තක් කුඩු කරලා තේ බොන වෙලාවට බොන්න පුලුවන්
*වේලපු කරපිංචා කොල වලට ඉගුරැ පියලි ටිකක් දලා තම්බලා බොන්න පුලුවන් ඇග අඩුකරගන්න.
*කරපිංචා වේලලා කුඩු ටිකක් දලා රසට පොල් රොටි හා ඔනාම රොටි වර්ග හදාගන්න පුලුවන්.
*සැලඩ් වලට දාන්න පුලුවන් අමුවෙන්
*කරපිංචා වැඩිපුර දාලා බටර් ටිකක් එක්ක කොකිස් එහෙමත් රසයි.
*කරපිංචා බැදලා බැදුම් වලට ගන්න පුලුවන්
* බත් එකට ටිකක් වැඩිපුර දලා හදන්න පුලුවන්
*කරපිංචා කැද හදනකොට සුදු ලුණු රතුලුනු රතුකැකුලු බත් හොදට කිරිත් දලා හදන්න හරි රසයි.

කොන්ඩේ යනවද?කෙස් අග පැලෙනවද?ඝනකම අඩු වෙනවද?මෙන්න විසඳුම..!! වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝර...
14/03/2023

කොන්ඩේ යනවද?
කෙස් අග පැලෙනවද?
ඝනකම අඩු වෙනවද?

මෙන්න විසඳුම..!!

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇති ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය ඔබගේ,

- හිසකෙස් වැටීයාම අවම කරයි
- හිසකෙස් වර්ධනය වේගවත් කරයි
- හිසකෙස් ශක්තිමත් කරයි
- දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
- හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි
- හිස කැසීම නවතාලයි
- හිස්සොරි පාලනය කරයි.
- මානසික පීඩා අවම කරයි

🛑 නිවසටම ගෙන්වා ගැනීමට අප හට Facebook හෝ Instagram ඔස්සේ මැසේජ් කරන්න. නැතිනම් +94705607070 ඔස්සේ අමතන්න/ Whatsapp කරන්න.

🛑 නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක. නැතිනම් Bank Transfer හෝ Cash Deposit කර ගෙන්වා ගත හැක.

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇති ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය ඔබගේ,...
03/01/2023

🛑 දිවයින පුරා අඩුම Delivery ගාස්තුවක් පමණයි.

🛑 නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක. නැතිනම් Bank Transfer හෝ Cash Deposit කර ගෙන්වා ගත හැක.

Benifits of Jeewayu Ayurvedic Herbal Hair Oi
- Reduces temporary and permanent baldness
- A perfect remedy for insomnia and migraine conditions
- Controls hair fall, premature graying and promotes quick hair growth
- Nourishes your scalp
- Treats dandruff
- An excellent treatment for relieve mental stress and discomfort by stimulating blood circulation properly.

🛑 To order online 📧 DM us via Facebook or Instagram, 📞 Call/ Whatsapp via+94705607070

🛑 Only the lowest delivery fee all over the island.

🛑 Cash on Delivery Available and Bank Transfers and Cash Deposits are accepted.

Hurry up it's 11.11 Flash Sale. 🤩Till 17th November we deliver to your door step for FREE . Place your order now. Just D...
10/11/2022

Hurry up it's 11.11 Flash Sale. 🤩

Till 17th November we deliver to your door step for FREE . Place your order now. Just DM us or WhatsApp via +94 71 5 60 70 70 or just call us.

11.11 Flash Sale නොවැම්බර් 17 වනතෙක් ලබාදෙන සියලුම ඇණවුම් සදහා delivery ගාස්තු රහිතව ඔබේ නිවසටම ගෙන්වා ගන්න දැන්ම අපිට DM කරන්න. නැතිනම් +94 71 5 60 70 70 WhatsApp කරන්න/ call කරන්න.

#1111

Love this Ayurvedic Herbal Hair oil! Jeewayu Naturals - ජීවායු නැචුරල්ස් ♥️🖤I've tried many different hair oils and have...
12/07/2022

Love this Ayurvedic Herbal Hair oil! Jeewayu Naturals - ජීවායු නැචුරල්ස් ♥️🖤

I've tried many different hair oils and have not been fully satisfied with any of them, but after trying this one I can tell I'll be using it for the long run 👌🏼 🤩

Shamen Walker

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිණියක්, අභිමානවත් ව්‍යවසායිකාවක් සහ බොහෝ දෙනෙකුට උපකාර කරන කාරුණික හදවතක් ඇති Shamen Walker මහත්මිය අපගේ Ayurwedic Herbal Hair Oil භාවිතා කරමින් ලබාගත් අත්දැකීම්.

One of the Sri Lanka's best portrait artist, a proud entrepreneur and a kind hearted person who helps many Mrs. Shamen Walker has shared her experience with our Ayurwedic Herbal Hair Oil.

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇති ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය ඔබගේ,...
29/05/2022

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇති ජීවායු ආයුර්වේද ශාකසාර තෛලය ඔබගේ,

- හිසකෙස් වැටීයාම අවම කරයි
- හිසකෙස් වර්ධනය වේගවත් කරයි
- හිසකෙස් ශක්තිමත් කරයි
- දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
- හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි
- හිස කැසීම නවතාලයි
- හිස්සොරි පාලනය කරයි.
- මානසික පීඩා අවම කරයි

🛑 නිවසටම ගෙන්වා ගැනීමට අප හට Facebook හෝ Instagram ඔස්සේ මැසේජ් කරන්න. නැතිනම් +94705607070 ඔස්සේ අමතන්න/ Whatsapp කරන්න.

🛑 දිවයින පුරා Delivery ගාස්තුව රු. 350 ක් පමණයි.

🛑 නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක. නැතිනම් Bank Transfer හෝ Cash Deposit කර ගෙන්වා ගත හැක.

Benifits of Jeewayu Ayurvedic Herbal Hair Oi
- Reduces temporary and permanent baldness
- A perfect remedy for insomnia and migraine conditions
- Controls hair fall, premature graying and promotes quick hair growth
- Nourishes your scalp
- Treats dandruff
- An excellent treatment for relieve mental stress and discomfort by stimulating blood circulation properly.

🛑 To order online 📧 DM us via Facebook or Instagram, 📞 Call/ Whatsapp via+94705607070

🛑 Only Rs. 350.00 for Island wide Delivery.

🛑 Cash on Delivery Available and Bank Transfers and Cash Deposits are accepted.

Address

Telephone

+94705607070

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewayu Naturals - ජීවායු නැචුරල්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeewayu Naturals - ජීවායු නැචුරල්ස්:

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share