Ceylon Green Village

Call Website Contact the business

Ceylon Green Village Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Green Village, Matara.

🌞❤️ හෙලෝ! සුබ දවසක් ඔයාලට! 🇱🇰✨

🍃💚 සොබාදහමට හා සතුන්ට ආදරය කරන හදවත් 55,000+ ක් 🐘🐾
🌿 ශ්‍රී ලංකාවේ සුන්දරත්වය | 🐾 සතුන්ගේ කතා | 📸 සුන්දර මතකයන්
💚 සොබාදහම විඳිමු… සතුන්ට ආදරය කරමු… අපේ ලක් මව රැකගනිමු! 🇱🇰🌍

🌿💚 හැමදේම අතහැරලා… ස්වභාවධර්මයත් එක්ක තනිවෙන්න. 🍃🌊එතකොට ඔයාට පුදුමාකාර නිදහසක් දැනෙයි ලමයෝ… 🥹💚🌿📖🍃 සමහර වෙලාවට අපිට ඕනේ ව...
15/09/2026

🌿💚 හැමදේම අතහැරලා… ස්වභාවධර්මයත් එක්ක තනිවෙන්න. 🍃🌊
එතකොට ඔයාට පුදුමාකාර නිදහසක් දැනෙයි ලමයෝ… 🥹💚🌿

📖🍃 සමහර වෙලාවට අපිට ඕනේ වෙන්නේ ලෝකයෙන් ටිකක් ඈත්වෙලා, සොබාදහම එක්ක නිහඬවෙන්න විතරයි. 🌿✨

91.09M දානවා…! 🔥🦁කලින් දැකලා නැති ගාණක් නේ මේ! 😮‍💨🔥සිංහයෝ වැඩිය පෙන්න එන්නෙ නෑ… 🇱🇰🦁ඒත් ආවොත් රටම දන්නවා! ❤️🏆Rumesh Thara...
14/09/2026

91.09M දානවා…! 🔥🦁
කලින් දැකලා නැති ගාණක් නේ මේ! 😮‍💨🔥
සිංහයෝ වැඩිය පෙන්න එන්නෙ නෑ… 🇱🇰🦁
ඒත් ආවොත් රටම දන්නවා! ❤️🏆
Rumesh Tharanga — What a throw! 🇱🇰🔥

11/09/2026

🎶 තක තක… තක තක… 😂🐘

#තකතක #පුංචිකොල්ලා #අලි

10/09/2026

🌿💚 මං හොයන ලෝකෙ… 🍃🌿

මොහොතකට හරි හැමදේම අමතක කරලා ඉන්න පුළුවන් තැනක්… 🥹🌿

🌿🇱🇰 1980 → 2026 | අපි වෙනස් කළ ශ්‍රී ලංකාව… 💔🐘 1980දී — වනාන්තර අතර නිදහසේ ඇවිදපු අලි… 🐘🦌 මුවන්, කුරුල්ලන් සහ අනෙකුත් සත...
09/09/2026

🌿🇱🇰 1980 → 2026 |

අපි වෙනස් කළ ශ්‍රී ලංකාව… 💔

🐘 1980දී — වනාන්තර අතර නිදහසේ ඇවිදපු අලි… 🐘
🦌 මුවන්, කුරුල්ලන් සහ අනෙකුත් සතුන් නිදහසේ ජීවත් වූ සුන්දර සොබාදහමක්… 🌳💚

🏗️ 2026දී — වැඩිවන මාර්ග, ගොඩනැගිලි සහ සංවර්ධනය අතරින්…
🐘🦌 වන සතුන්ට ඉතිරි වෙන්නේ කොච්චර ඉඩක්ද?

සංවර්ධනය අවශ්‍යයි… ❤️
ඒත් සොබාදහම විනාශ කරලා කරන සංවර්ධනයක් අපට ඇත්තටම අවශ්‍යද? 🌳🥺

අද අපි ආරක්ෂා නොකළොත්, හෙට අපේ දරුවන්ට මේ සොබාදහම පින්තූරවලින් විතරක් බලන්න සිදුවෙයි. 💔

🌿🐘 අපේ රටේ සොබාදහම රැකගමු. 🇱🇰💚
සංවර්ධනයත් එක්ක සොබාදහමත් ජීවත් වෙන්න ඉඩ දෙමු. 🙏🌎

08/09/2026

🌿✨ ලතා මඩුලු අත වනාවී… 🍃

06/09/2026

🐘👑 මියන් කුමාර්…
අද කුමාරයෙක්, හෙට රජෙක්! 👑🐘

#මියන්කුමාර් #අලිආදරය #අලි 🐘🌿🇱🇰

05/09/2026

🐘👑 ලංකාවේ ලොකුම හීලෑ අලියා…! ගජබා🇱🇰❤️

අද නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැරට අභිමානයෙන් සැරසෙමින්… 🙏✨🐘

මේ දැවැන්තයා දැකගන්න අද නවගමුවට එන ඔබත් මේ මොහොත මඟහැරගන්න එපා! 😍🔥

🌿🐘 අපේ සංස්කෘතිය… අපේ උරුමය… අපේ ඇත් පරපුර! ❤️🇱🇰

#නවගමුවපෙරහැර #නවගමුවපත්තිනිදේවාලය #ඇත්පෙරහැර #හීලෑඅලි

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Ceylon Green Village posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Green Village:

Shortcuts

Share