27/03/2026
මේ බලශක්ති අර්බුද සමයේ ඉන්ධන,ශ්‍රමය,කාලය, සහ මුදල් නාස්ති කරගෙන විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට දුරබැහැර යන්නේ ඇයි?
දැන් ඔබට වතුපිටිවල මූලික රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් *දවසේ පලමුවෙන්ම*
(CHANNEL STARTING STATION)
ඉතාමත් පහසුවෙන් කාලය නාස්ති වීමකින් තොරව හමුවන්න *ඌරාපොල ගුණදාස සුවසෙවන රෝහලට* එන්න.......
එමෙන්ම අවට ප්‍රදේශයේ රෝහල් අතුරින් ඇති අති නවීනතම ULTRA SOUNDS SCANNING යන්ත්‍රය ද අප සතුයි.....
පහත විශේෂඥ වෛද්‍යවරු අප රෝහලේදී දවසේ පලමුවෙන්ම හමුවිය හැක.
කායික රෝග විශේෂඥ
(Consultant Physician)
වෛද්‍ය සිසිර කුමාර මහතා (වතුපිටිවල මුලික රෝහල)
ළමාරෝග විශේෂඥ (Consultant Pediatrician)
වෛද්‍ය චින්තක රාජපක්‍ෂ මහතා
(වතුපිටිවල මුලික රෝහල)
ළමාරෝග විශේෂඥ(Consultant Pediatrician) වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා
(වතුපිටිවල මුලික රෝහල)
සමේරෝග විශේෂඥ
(Consultant Dermatologist)වෛද්‍ය හිමාලි ලියනගේ මහත්මිය(වතුපිටිවල මුලික රෝහල)
ශල්‍යරෝග විශේෂඥ (Consultant General Surgeon)
වෛද්‍ය කෝසල රණතුංග මහතා
(වතුපිටිවල මුලික රෝහල)
ශල්‍යරෝග විශේෂඥ (General Surgeon)
වෛද්‍ය දමිත් ලීලාරත්න මහතා
(වතුපිටිවල මුලික රෝහල)
ප්‍රසව නාරි වේදය පිළිබඳ විශේෂඥ(Consultant Gynaecologist & Obstetrician)දේශමාන්‍ය වෛද්‍ය අසේල S.අමරසිරි මහතා
(වතුපිටිවල මුලික රෝහල)
ප්‍රසව නාරි වේදය පිළිබඳ විශේෂඥ
(Consultant Gynaecologist & Obstetrician)
වෛද්‍ය අශෝක පනාදරේ මහතා
(වතුපිටිවල මුලික රෝහල)
අක්ෂි ශල්‍යය විශේෂඥ
(Consultant Eye Surgeon)
අංජලී ජයවීර බණ්ඩාර මහත්මිය
(වතුපිටිවල මුලික රෝහල)
උගුර,කන,නාසය පිළිබඳ විශේෂඥ(Consultant
ENT Surgeon)වෛද්‍ය ප්‍රේමලාල්ද මැල් මහතා
(වතුපිටිවල මුලික රෝහල)
විකිරණ වේදය පිළිබඳ විශේෂඥ
(Consultant Radiologist)
(Scan Doctor 🖥️🩻🖨️)
වෛද්‍ය සුරින් කරුණානායක මහතා
ළමා රෝග විශේෂඥ
(Consultant Pediatrician)
මහේෂක විජේවර්ධන මහතා (මාරවිල රෝහල)
රක්තවයධිවේදය
(සන්දී රෝග) සහ පුනරුත්ථාපනය පිලිබද
(Consultant Rheumatologist and Rehabilitation)
විශේෂඥ වෛද්‍ය ශශීලා උභයසිරි මහත්මිය
ලය රෝග විශේෂඥ
(Consultant Chest Physician)
ජනක චමින්ද මහතා
(වැලිසර ලය රෝහල)
විකලාංග ශල්‍ය විශේෂඥ
(Consultant Orthopedic Surgeon)
වෛද්‍ය වසන්‍ත අමරසිංහ මහතා
(රත්නපුර ශික්ෂණ රෝහල)
*ඌරාපොල ගුණදාස සුව සෙවන රෝහලේදි*
හමු විය හැක(අත්තනගල්ල පොලිසිය අසල)
දුරකථන ඇමතුමක් හරහා වෙන්කරවා ගන්න!.
Call Now 🧑⚕️☎️📞🏥👪
Hotline-
0759651936
0332283732
0750473022