23/02/2024
Perfume එකයි body lotion එකයි දෙකම එකකින් 😍😍😍
ඔව් හැමෝම කැමති oriflame වෙතින් එන prossess body cream එක body cream එකක් විතරක්ම නෙවෙයි.❤❤
Oriflame prossess perfume එකේ ඉමිහිරි සුවඳ මුසු වී සකසා ඇති මෙම body cream එක මගින්
🌻 පැය 24 පුරා ඔබේ සම නැවුම් කිරීම.
🌻 සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම.
🌻 ඉමිහිරි සුවදකින් යුක්ත වීම.
වැනි ප්‍රතිඵල රාශියක් ලබා ගත හැකිය.
තවත් විශේෂම දෙයක් තමයි මේ body cream එක use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් සුවඳ තවත් වැඩි වෙන්වා.