යාලු මාළු - Yaalumalu

යාලු මාළු - Yaalumalu Premium Unsalted Seafood in Sri Lanka. Rich in Omega-3 for baby food, fitness & healthy family nutrition!
(464)

14/08/2026

වල පහුගිය ටිකේම අපේ යාළුමාලු ප්‍රඩක්ට් වල අඩුවක් තිබුනා.. ඔන්න දැං ආයෙම සියලුම Branch වල අපේ #යාළුමාලු රී ස්ටොක් වෙලා තියනව. ඉල්ලුම ටිකක් වැඩි නසා තමයි ඉක්මනින් ඉවර වෙන්නෙ. 🙏🙏🙏

13/08/2026

♥️♥️♥️ වසර පහක ගමන් මගෙහි #යාළුමාලු අප සමගින් සිටින ඔබ සැමටම ස්තුතියි . 🙏🙏🙏🙏🙏

ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්ව ගන්නත් පුලුවන් . 👇👇👇👇👇

Price List

*Unsalted sprats powder - ලුණු රහිත හාල් මැස්සන් කුඩු*

*70g 990/=*
*140g 1890/=*

*Unsalted Anchovy powder-හැඳැල්ලන් කුඩු*

*35g 990/=*

කුඩු නොකළ unsalted
හාල්මැස්සන්
100g 990/= 200g 1790/=
ඉස්සන් 50g 990/=

*Unsalted shrimp powder - ලුණු* *රහිත ඉස්සන් කුඩු*
*35g 990/=*

Combo package 01
70g unsalted sprats powder & 35g unsalted shrimp powder 1880/=

Combo package 02
140g unsalted sprats powder & 35g unsalted shrimp powder 2780/=

Combo package 03

70g unsalted sprats powder &
35g unsalted shrimp powder & 35g Unsalted Anchovy powder 2670/=

Combo package 04

*140g unsalted sprats powder*, 35g unsalted shrimp powder & 35g Unsalted Anchovy powder
3670/=

*300/= delivery charge per order*
නම ලිපිනය සහ දුරකථන අංක 2ක් සමග ඇණවුම් කරන්න.

*Unsalted හාල්මැස්සන් කුඩු සහ හැඳැල්ලන් කුඩු මාස 6 න් . Unsalted ඉස්සන් කුඩු මාස 8 න්* ආහාරයට එකතු කරන්න.

Unsalted sprats powder and Anchovy powder from 6 months & Unsalted shrimp powder from 8 months.

*Above mentioned is a discounted price list as you are ordering directly from the manufacturer*

11/08/2026
බලමු ටිකක් කියවලා මොනවද ලියල තියෙන්නෙ කියල.  😍😍😍; ආ මේ තියෙන්නෙ         විස්තරේ . 😄😄
10/08/2026

බලමු ටිකක් කියවලා මොනවද ලියල තියෙන්නෙ කියල. 😍😍😍; ආ මේ තියෙන්නෙ විස්තරේ . 😄😄

10/08/2026

ගොඩ දෙනෙක් අහන ප්‍රස්නයක් නිසා දැනුවත් කිරීමට පිණිස පලකරමු.. අපගේ සියලු නිශ්පාදන විවෘත කිරීමෙන් පසු ziplock බෑගය හොඳින් වසා ශීතකරණයක තබන්න. එසේ නොමැති අවස්ථාවක වියළි වීදුරු බෝතලයක අසුරා පියන හොඳින් වසා සිසිල් වියළි ආරක්ෂිත ස්ථානයක තබන්න. .

ස්තුතියි. 🙏

#යාළුමාලු

10/08/2026

ජීවිතේ ජයගන්න වෙරදරන අපි දැකපු දිරිය කාන්තාවක්. එතුමියව අගය කිරීමට අපෙන් පොඩි තෑග්ගක් යැව්ව. ♥️♥️♥️♥️ ව්‍යාපාරයක් විදියට තවත් සාර්ථක වෙන්න කියල යාළුමාලු අපි ඇයට සුභපතමු.

Price List *Unsalted sprats powder - ලුණු රහිත හාල් මැස්සන් කුඩු**70g 990/=**140g 1890/=**Unsalted Anchovy powder-හැඳැල්...
09/08/2026

Price List

*Unsalted sprats powder - ලුණු රහිත හාල් මැස්සන් කුඩු*

*70g 990/=*
*140g 1890/=*

*Unsalted Anchovy powder-හැඳැල්ලන් කුඩු*

*35g 990/=*

කුඩු නොකළ unsalted
හාල්මැස්සන්
100g 990/= 200g 1790/=
ඉස්සන් 50g 990/=

*Unsalted shrimp powder - ලුණු* *රහිත ඉස්සන් කුඩු*
*35g 990/=*

Combo package 01
70g unsalted sprats powder & 35g unsalted shrimp powder 1880/=

Combo package 02
140g unsalted sprats powder & 35g unsalted shrimp powder 2780/=

Combo package 03

70g unsalted sprats powder &
35g unsalted shrimp powder & 35g Unsalted Anchovy powder 2670/=

Combo package 04

*140g unsalted sprats powder*, 35g unsalted shrimp powder & 35g Unsalted Anchovy powder
3670/=

*300/= delivery charge per order*
නම ලිපිනය සහ දුරකථන අංක 2ක් සමග ඇණවුම් කරන්න.

*Unsalted හාල්මැස්සන් කුඩු සහ හැඳැල්ලන් කුඩු මාස 6 න් . Unsalted ඉස්සන් කුඩු මාස 8 න්* ආහාරයට එකතු කරන්න.

Unsalted sprats powder and Anchovy powder from 6 months & Unsalted shrimp powder from 8 months.

*Above mentioned is a discounted price list as you are ordering directly from the manufacturer*

කඩවත අවට ඉන්න ඔබට දැන් අපේ "යාළු මාළු" නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුළුවන්.විශිෂ්ට තත්ත්වයේ ඉතාලි ලදරු ආහාර සඳහා ප්...
05/08/2026

කඩවත අවට ඉන්න ඔබට දැන් අපේ "යාළු මාළු" නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුළුවන්.

විශිෂ්ට තත්ත්වයේ ඉතාලි ලදරු ආහාර සඳහා ප්‍රසිද්ධ Italian Flavour Lab shop එකෙන් අපගේ "යාළු මාළු" නිෂ්පාදනත් ගන්න පුළුවන් .

.

ඔන්න තවත් යාළුවෙක් ♥️♥️♥️♥️ , ස්තුතියි මේ එවන ආදරයට 🙏🙏🙏 😍😍😍😍😍
05/08/2026

ඔන්න තවත් යාළුවෙක් ♥️♥️♥️♥️ , ස්තුතියි මේ එවන ආදරයට 🙏🙏🙏 😍😍😍😍😍

ඔන්න අපේ යාළුමාලු තවත් යාළුවෙක් 😍😍😍😍😍. ස්තුතියි අපිට එවන මේ ආදරයට  🙏🙏🙏       #යාළුමාලු
05/08/2026

ඔන්න අපේ යාළුමාලු තවත් යාළුවෙක් 😍😍😍😍😍.
ස්තුතියි අපිට එවන මේ ආදරයට 🙏🙏🙏

#යාළුමාලු

Address

735/L/30, Enderamulla
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when යාලු මාළු - Yaalumalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to යාලු මාළු - Yaalumalu:

Shortcuts

Share