ස්වභාවධර්මයේ ඖෂධීය දායාදය- පළු, වීර, කොහොඹ, සියඹලා සහ වනමල් ඇතුලු මල් පැණියෙන් පිරිපුන් අපගේ මී පැණි 🍯 මී මැස්සන් සුරකිමින්, තිරසාර ලෙස අස්වැන්න නෙළාගන්නා ගොවිපලකි. එන්න අප හා අත්වැල් බැඳගන්න. මී මැස්සන් ගැන දැනුම සොයන ඔබට අපෙන් සුහද ආරාධනා! 🐝🌿🌞 Preminda's Bee Farm වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Preminda’s Bee Farm තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු,
ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වීරවිල ප්‍රදේශයේ පිහිටා ඇති Pරෙමිඳ'ස් Bඒ Fඅර්ම් තිරසාර මීමැසි පාලනය සහ පිරිසිදු, ස්වභාවික මී පැණි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනය සඳහා කැපවී ඇත. අපේ මී මැස්සන් වීරවිල, බූන්දල සහ අවට රක්‍ෂිත වනාන්තරවල මල්, ඖෂධ පැළෑටි සහ කොහොඹ ගස්වල මල්, ගෙඩි සහ ශාඛ පත්‍ර හි පැණි හා යුෂ ආහාරයට ගන්නා අතර, අපගේ කලාපයේ වනාන්තරවල සුන්දරත්වයේ සාරය සැබවින්ම ග්‍රහණය කර ගනිමින් මී පැණි නිශ්පාදනය කරයි. Preminda’s Bee Farm හි නිර්මාතෘ වන මම, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය (BSc in B.Admin.) මැලේසියාවේ Asia e University වෙතින් MBA උපාධිය සහ මූල්‍ය පිළිබඳ MSc උපාධිය ලබා ඇත. මීමැසි පාලනය සඳහා ගැඹුරු කැපවීමකින් කටයුතු කරන මම, එක්සත් රාජධානියේ රාජකීය විවෘත විද්‍යාලයෙන් මීමැසි පාලන න්‍යායන් පිළිඹද පාඨමාලාව මාර්ගගතව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මී මැසි පාලනය පිළිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා ඇත. මී මැස්සන්ගේ රැකවරණය සහ තිරසාර මී පැණි පාලනය සහ මීමැසි නිෂ්පාදන පිළිබඳ හොඳම භාවිතයන් පිළිබඳ පුළුල් දැනුමකින් මා සන්නද්ධ ව සිටිමි. Preminda’s Bee Farm හි නිෂ්පාදන සහ සේවා:
පිරිසිදු, ස්වභාවික මීපැණි:
ආසන්න වනාන්තර ප්‍රදේශවලින් අපගේ මී මැස්සන් ගෙනෙනු ලබන ඉහළම ගුණාත්මක බවින් යුක්ත මී පැණි.
මී මැසි ජනපද විකිණීමට ඇත:
වඳ වෙමින් පවතින මීමැස්සන් රැකීමේ තිරසාර අරමුණින්, ශ්‍රී ලංකාවේ මීමැසි පාලනයේ වර්ධනයට සහාය වෙමින්, තමන්ගේම මී මැසි ගොවිපළක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට කැමති අය සඳහා අපි ශක්තිමත් මී මැසි ජනපද පිරිනමන්නෙමු.
මීමැසි පාලන උපකරණ:
මීමැසි පාලනයෙහි නිරතවීම සදහා ආරක්‍ෂිත මෙවලම් සහ උපකරණ සැපයීම.
උපදේශනය සහ පුහුණුව:
න්‍යාය සහ භාවිතය යන දෙකෙහිම පදනමක් ඇතිව, ආධුනික සහ පළපුරුදු මීමැසි පාලකයන්ට එකසේ මඟ පෙන්වමු.
ආරක්‍ෂිත මී මැසි ජනපදය ඉවත් කිරීම:
අවදානම් සහිත ප්‍රදේශවලින් ජනපද ඉවත් කිරීම සහ පෙට්ටිගත කිරීම.
අප සමඟ ස්වභාවධර්මයේ මායාව අත්විඳින්න!
ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වීමට සහ මී මැස්සන්ගේ සිත් ඇදගන්නාසුළු ලෝකය ගවේෂණය කිරීමට මාගේ ගොවිපල ඔබට ආරාධනා කරමි. මාගේ මී මැසි නිෂ්පාදන, මීමැසි පාලන වැඩමුළු සහ තවත් දේ පිළිබඳ යාවත්කාලීන සඳහා Preminda’s Bee Farm අනුගමනය කරන්න! Nestled in Sri Lanka’s breathtaking southern province, Preminda's Bee Farm is dedicated to sustainable beekeeping and the production of pure, natural honey. Our bees forage the flowers, herbs, and Margosa trees of the Weerawila, Bundala, and other nearby reserve forests, creating honey that truly captures the essence of our region’s wild beauty. Founder, Preminda De Silva, holds a BSc in Business Administration from the University of Sri Jayawardenepura, Sri Lanka, an MBA, and an MSc in Finance from Asia e University, Malaysia. With a deep commitment to beekeeping, he has also completed the Theory of Beekeeping course from the Royal Open College in the UK, equipping him with extensive knowledge of best practices in bee care and sustainable honey production. Products & Services:
Pure, Natural Honey: Carefully harvested from our bees in pristine forest areas, our honey is unprocessed and of the highest quality. Bee Colonies for Sale: Supporting beekeeping growth in Sri Lanka, we offer strong bee colonies for those passionate about starting or expanding their own bee farms. Counselling & Training: With a foundation in both theory and practice, we guide new and experienced beekeepers alike. Safe Bee Colony Removal: Expert removal of colonies from risky areas, ensuring safety and preservation. Experience the Magic of Nature with Us! My farm invites you to connect with nature and explore the fascinating world of bees. Follow Preminda's Bee Farm for updates on my honey offerings, beekeeping workshops and more!