Kosa Globle Solution

Kosa Globle Solution H &S
(6)

25/05/2026
20/05/2026

රත්නපුර පැල්මඩුල්ල කහවත්ත godakawela pallebedda බළන්ගොඩ අවට විකිණීමට ඇති car van මොනවා ද?

03/04/2026

සුභ දවසක් වේවා හැමෝටම 🙏🙏🙏

02/04/2026

අනුන් අපට කරන දේ
ඔවුන් ගේ කර්ම ය වේ..
ඒ හමුවේ අප ප්‍රතිචාර දක්වන ආකාරය
අපගෙ කර්ම ය වේ.....🙏🙏🙏

30/03/2026

සඳ මඬල කි අමාවක ට
මගේ බුදු හිමි රජු නේ නුඹ
නුඹ ගුණ කඳ නිමක් නොමැත
ගැයුව ද සිය දහස් වතක්

29/03/2026

බුදු ගුණයෙන් සිත සැනසෙන දවසක් වේවා හැමෝටම 🙏🙏🙏

28/03/2026

💭 කෝපය කියන්නේ…

“කෝපය නම්, වස බඳුනක් ය.
ඔබ එය පානය කර අනිකා මිය යනතුරු බලා සිටින්නේ කීම?”

අපි කෝප වෙද්දී, අන්‍යයාට දඩුවම් දෙන්න හිතනවා…
ඒත් සැබෑවටම අපිම අපිට වේදනා දෙනවා.

✨ කෝප නොවී, සන්සුන් මනසක් තෝරමු.
✨ සමාව දීලා, හිතට නිදහස දෙමු.

💛 ජීවිතේ සතුට තියෙන්නේ සන්සුන් හිතක.

28/03/2026

කොහොම ද ඒක 🙄😬😮

Dirección

Tijuana

Teléfono

0452287261

Página web

Notificaciones

Sé el primero en enterarse y déjanos enviarle un correo electrónico cuando Kosa Globle Solution publique noticias y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin, y puede darse de baja en cualquier momento.

Compartir