ChocoRa product

ChocoRa product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ChocoRa product, Health Food Shop, Dabagalla Road, 3rd Mile Post, pepeladeniya,Medagama, Bibile, Bibile.
(5)

The Chocolate World🍫

🍀

Home Made Drack Chocolate, 🍫
Cocoa powder ☕️
Cocoa butter 🍯
Cocoa nibs
We Make a cylone cocoa foods
&
Dehydrated foods

🥭🍅🍌🍉🍍

10/05/2026

දැන් අපෙන් oder කරන්න පුළුවන්....

🌿 විජලිත මුරුංගා කොළ කුඩු වල ඇති සුවිශේෂී ගුණාංගමුරුංගා කොළ වල ගුණය නැවුම්ව පවතිනවාට වඩා, නිවැරදිව වියළා කුඩු කළ විට එහි...
05/05/2026

🌿 විජලිත මුරුංගා කොළ කුඩු වල ඇති සුවිශේෂී ගුණාංග

මුරුංගා කොළ වල ගුණය නැවුම්ව පවතිනවාට වඩා, නිවැරදිව වියළා කුඩු කළ විට එහි පෝෂ්‍ය පදාර්ථ සාන්ද්‍රණය වැඩි වන බව ඔබ දන්නවාද?

ප්‍රධාන ප්‍රතිලාභ:

* පෝෂණයේ බලකොටුවක්:
ශරීරයට අවශ්‍ය විටමින් A, C, E සහ කැල්සියම්, පොටෑසියම්, යකඩ වැනි ඛනිජ ලවණ බහුලව අඩංගු වේ.

* ප්‍රරිතිශක්තිකරණය වර්ධනය කිරීම:
ශරීරයේ රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව (Immunity) ඉහළ නංවයි.

* දියවැඩියාව පාලනය:
රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කිරීමට උදවු වේ.

* හෘද රෝගවලින් ආරක්ෂාව:
ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හදවත නීරෝගීව තබයි.

* සම සහ කෙස් කළඹේ පෝෂණය:
ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ තරුණ බව රැක දෙන අතර කෙස් වැටීම පාලනය කරයි.

* මතක ශක්තිය වැඩි කිරීම:
මොළයේ සෛල පෝෂණය කර මතක ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාව දියුණු කරයි.

භාවිතා කළ හැකි ක්‍රම:

1. උණුසුම් ජලයට හෝ තේ වලට මුසු කර පානයක් ලෙස.

2. සලාද, සුප් හෝ ස්මූති (Smoothies) වලට ඉසීමෙන්.

3. කෑම පිසීමේදී අන්තිමට එකතු කිරීමෙන් (ගුණය විනාශ නොවන පරිදි).

නීරෝගී දිවියකට ස්වභාවධර්මයෙන් ලැබුණු මහඟු දායාදය - මුරුංගා!!

"Laxia Ceylon : The Essence Of Island Aroma "

දැන්ම ඇණවුම් කරන්න

☎️ 0710706798

Fb_ Laxia Ceylon pvt ltd

04/05/2026

"සමහර වෙලාවට අපිට ගොඩක්ම උදවු කරන්නේ කවදාවත් අපිව දැකලා නැති, අඳුරන්නේ නැති මිනිස්සු".....

මගේ විඩියෝ එකක් දැකලා තංගල්ලේ අයියා කෙනෙක් ගෙදර වත්තේ තිබුන කොකෝවා ටික කඩලා බස් එකට දාලා මට එවලා තිබුනා, සල්ලිත් එපා කිවුවා,

Thank you අයියා ඒ කරපු පොඩි හරි උදවුවට...💖😊

Gihan M Landewaththe

අද කඩුවෙලට ගිය අපේ කොකෝ බටර් oder එක..Thanks 🍫😊😊💖🍃ChocoRa product Laxia Ceylon pvt ltd
04/05/2026

අද කඩුවෙලට ගිය අපේ කොකෝ බටර් oder එක..
Thanks 🍫😊😊💖🍃

ChocoRa product Laxia Ceylon pvt ltd

02/05/2026

ටිකෙන් ⁣ටික දියුනු වෙන ChocoRa product අපි

01/05/2026


ChocoRa product
🍫🍫🍫🍫🍫🍫🍫

Laxia Ceylon pvt ltd

කොකෝ මල් (Cacao Flowers) 🌸✨චොකලට් වල ආරම්භය කොකෝවා බීජ වුණාට, ඒ හැමදේකම මුල මේ පුංචි සුදු පාට "කොකෝ මල්" කියලා ඔබ දන්නවා...
01/05/2026

කොකෝ මල් (Cacao Flowers) 🌸✨

චොකලට් වල ආරම්භය කොකෝවා බීජ වුණාට, ඒ හැමදේකම මුල මේ පුංචි සුදු පාට "කොකෝ මල්" කියලා ඔබ දන්නවාද? 🍫

මේ මල් හටගන්නේ අතු අග නෙවෙයි, කෙලින්ම ගසෙහි කඳ මතයි.

හරිම කුඩා වුණත්, මේවායේ හැඩය ඉතාමත් කලාත්මකයි.

දහස් ගණනක් මල් පිපුණත්, ඉන් ගෙඩි බවට පත්වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

ස්වභාවධර්මයේ මේ අපූර්ව නිර්මාණය ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියාද? පහළින් comment එකක් දාන්න! 👇



The Cacao Flower 🌸🍫

Before the delicious bars and rich cocoa powder, there is this—the delicate Cacao Flower!

Cauliflory

Unlike most trees, cacao flowers grow directly on the trunk and older branches.

Tiny but Mighty

They are incredibly small (about the size of a fingernail) but have a complex, orchid-like structure.

The Rare Fruit

Thousands of these blossoms may bloom, but only a tiny fraction are ever pollinated to become cacao pods.

Nature’s engineering at its finest! Have you ever seen a cacao flower in real life? Let us know in the comments! 🌿✨

01/05/2026

ChocoRa product Laxia Ceylon pvt ltd
ඉතාමත් පිරිසිදු 100% ක්ම ⁣ වලින්‍ම නිෂ්පාදිත
අපි ලඟ තියෙනවා, ඉතින් ඔයලාටත් පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්වා නම් ගෙදරට ගෙන්නා ගන්න....

0712910804

29/04/2026

Thanks Sweden chef kolla 💖🍫

ChocoRa product
Laxia Ceylon pvt ltd
මොනරාගල කොල්ලෙක්

29/04/2026

Due to lack of food in a forest, damage plantations,

ChocoRa product

          " Embassy of Switzerland to Sri Lanka and the Maldives''...ChocoRa product & Laxia Ceylon pvt ltd             ...
28/04/2026


" Embassy of Switzerland to Sri Lanka and the Maldives''...

ChocoRa product & Laxia Ceylon pvt ltd
මොනරාගල කොල්ලෙක්


Address

Dabagalla Road, 3rd Mile Post, Pepeladeniya,Medagama, Bibile
Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when ChocoRa product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share