Naadi-නාඩී

  • Home
  • Naadi-නාඩී

Naadi-නාඩී එකට අත්වැල් බැදගෙන දිරියෙන් ඉදිරියට ?

ඔයා මොකද කියන්නේ ❤️🔥
11/11/2023

ඔයා මොකද කියන්නේ ❤️🔥

අනේද කියන්නේ ......
28/09/2022

අනේද කියන්නේ ......

03/09/2022

දුශ්කරතා ඇති මහනුවර පාසලක් සදහා උදවු කිරීමට කැමති අය සිටීනම් දරුවන් ගේ ආහාරය සදහා නාඩු හාල් 1kg, සමපෝශ ,පරිප්පු 1kg, වැනි ඔබට පුලුවන් දෙයක් ලබා දෙන්න.

හැමෝටම ඉන්නවා පාවලා දෙන්න පුලුවන් බොක්කේ ෆිට් එකක් specialy  namal dhananjaya ඔයාලාගේ ඒ වාසනාවන්ත යාලුවා කවුද.....
02/09/2022

හැමෝටම ඉන්නවා පාවලා දෙන්න පුලුවන් බොක්කේ ෆිට් එකක් specialy namal dhananjaya ඔයාලාගේ ඒ වාසනාවන්ත යාලුවා කවුද.....

ගතින් දුරස් උනත් හිතින් ලං වෙන්න පුලුවන්නම් ආදරේ උතුරන්න වැඩි වෙලා යන එකක් නෑ.
19/08/2022

ගතින් දුරස් උනත් හිතින් ලං වෙන්න පුලුවන්නම් ආදරේ උතුරන්න වැඩි වෙලා යන එකක් නෑ.

එය ආදරේ නම් විය
17/08/2022

එය ආදරේ නම් විය

ආදරේ කියන්නේ වේදනාවන් වගේම සතුට සැනසුම දරාගැනීම් මේ හැමදෙයක්ම දෝලනය වෙන එක සොදුරු තෝතැන්නක් කීවොත් හරි.
11/08/2022

ආදරේ කියන්නේ වේදනාවන් වගේම සතුට සැනසුම දරාගැනීම් මේ හැමදෙයක්ම දෝලනය වෙන එක සොදුරු තෝතැන්නක් කීවොත් හරි.

ඒක නම් කවුරු කීවත් සහතික ඇත්ත.මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ.
07/08/2022

ඒක නම් කවුරු කීවත් සහතික ඇත්ත.මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ.

ඔයාලටත් හිටියාද හැම මගුලකටම අවමගුලකටම පාවලා දෙන්න පුලුවන් යාලුවෙක්
06/08/2022

ඔයාලටත් හිටියාද හැම මගුලකටම අවමගුලකටම පාවලා දෙන්න පුලුවන් යාලුවෙක්

වයස බලලා නෙවෙයී අනිකුත් සියල්ලක් ම සපුරාගෙන තමන්ට කසාදයක් ඕනී කියලා හිතෙනකොටයි කසාදයක් කරගන්න ඕනී.එකත් කාගේවත් කීමට ගත ය...
02/08/2022

වයස බලලා නෙවෙයී අනිකුත් සියල්ලක් ම සපුරාගෙන තමන්ට කසාදයක් ඕනී කියලා හිතෙනකොටයි කසාදයක් කරගන්න ඕනී.එකත් කාගේවත් කීමට ගත යුතු තීරණයක් නොවෙයී

අපි නොසලකා හරින ගොඩක් දේවල් වල අගය ගොඩක් වැඩී.ඒක තේරුම් ගන්න කල් යනවා.එතකොට පරක්කු වැඩී මිතුර
28/07/2022

අපි නොසලකා හරින ගොඩක් දේවල් වල අගය ගොඩක් වැඩී.ඒක තේරුම් ගන්න කල් යනවා.එතකොට පරක්කු වැඩී මිතුර

ඉවසීම කියන්නෙ ආබරණයක් .මිනිස්සු කෝම සැලකුවත් ඔබ ඔබම වෙන්න දිනෙක ඔබට ගෙනේවී සතුටක් ඔබව සනසන
27/07/2022

ඉවසීම කියන්නෙ ආබරණයක් .මිනිස්සු කෝම සැලකුවත් ඔබ ඔබම වෙන්න දිනෙක ඔබට ගෙනේවී සතුටක් ඔබව සනසන

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Naadi-නාඩී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share