Man H Man

Man H Man We Make You a Healthy & Happy Human Being

10/06/2025

අඹ පැන විසදා නැණවත් බව පෙන්වා
අනුබුදු මිහිඳු හිමි පාමුල දෙදණින් වැඳලා
සදහම් දහම පිළිගෙන සිහියෙන් අසලා
අද වෙයි දෙතිස් පෑ නිරිදු සැණහුනු පොසොන් දා....

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා ✨☸️

"හිටපු ගමන් එනවා ඔලුවේ කැක්කුමක්, ආයේ නෑ...... ජීවිතෙත් එක්කම එපා වෙනවා... "ඔබත් මෙවැනි අමිහිරි වේදනාකාරී අත්දැකීම් වලට ...
02/06/2025

"හිටපු ගමන් එනවා ඔලුවේ කැක්කුමක්, ආයේ නෑ...... ජීවිතෙත් එක්කම එපා වෙනවා... "

ඔබත් මෙවැනි අමිහිරි වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන්නෙක්ද?

එසේනම් Painරුදා Head & Neck නිතර ඔබ ලග තිබිය යුතුම නිෂ්පාදනයක්.

100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙහි කිසිදු ගදක් හා තෙල් බේරෙන ගතියක් නොමැති නිසා ඕනෑම තැනක ඔබට පහසුවෙන් භාවිතා කල හැක.

වදකාර ඔලුවේ කැක්කුමට ඉක්මන් සහනය.....

සුභ වෙසක් මංගල්‍යක් වේවා!☸️🙏
12/05/2025

සුභ වෙසක් මංගල්‍යක් වේවා!☸️🙏

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️
11/05/2025

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️

25/04/2025

ඇස් යට, වැලමිට, දණහිස්, කිහිලි සහ ඉකිලි කලු වීම්,චර්මරෝග, පැළුණු යටිපතුල්, සමේ පලු/දද සහ සමේ අවපැහැ ගැන්වීම් සදහා පාරම්පරික දේශීය ආයුර්වේද විසදුම.

පින්ඩර්මල් Antiseptic & Soothing Ointment.

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගිමත් නව වසරක් වේවා 🌞🌸
14/04/2025

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගිමත් නව වසරක් වේවා 🌞🌸

Address

No. 04, Christ King Road, Thudella, Ja Ela

11350

Website

Alerts

Be the first to know and let us send you an email when Man H Man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Man H Man:

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share