ආරච්චි kitchen ja ela

  • Home
  • ආරච්චි kitchen ja ela

ආරච්චි kitchen ja ela Food is the Answer to everything

හිතවත් පාරිභෝගිකයිනි...සෑම සදුදා දිනකම අපගේ ආහාර වෙලදසැල වසා තබන බව කරැනාවෙන් දැන්වා සිටින්නෙමු.සිදුවු අපහසුතාවට අපගේ බල...
05/01/2026

හිතවත් පාරිභෝගිකයිනි...
සෑම සදුදා දිනකම අපගේ ආහාර වෙලදසැල වසා තබන බව කරැනාවෙන් දැන්වා සිටින්නෙමු.සිදුවු අපහසුතාවට අපගේ බලවත් කනගාටුව🙏❤️

18/12/2025

මේ නත්තලට "ආරච්චි kitchen" එකෙන් කමුද
දැන්මම ඔබගේ ඇනවුම අප හට බාරදෙන්න😍
හිතවත් පාරිභෝගිකයනි
නිවසට පැමිනෙන නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කිරිමට ඔබ කැමති ආහාර සැපයීමට අප ආයතනය සූදානම් බව දන්වා සිටින්නෙමු❤️
゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ

ලුනු මිරිස් සමග පොල් රොටී..😊❤️
03/12/2025

ලුනු මිරිස් සමග පොල් රොටී..😊❤️

හැලප....දකුනේ හැලප කාලා නැති අය එන්න"ආරච්චි kitchen" එකට
03/12/2025

හැලප....
දකුනේ හැලප කාලා නැති අය එන්න
"ආරච්චි kitchen" එකට

ආදරනීය පාරිභෝගික හිතවතුනි...ඔබ හැමෝම හොදින් ඇතැයි සිතමි...පසුගිය දින කිහිපයේ සිදුවූ අපහසුතාවයන් වලට සමාව අයදසිටින්නෙමි.....
03/12/2025

ආදරනීය පාරිභෝගික හිතවතුනි...
ඔබ හැමෝම හොදින් ඇතැයි සිතමි...
පසුගිය දින කිහිපයේ සිදුවූ අපහසුතාවයන් වලට සමාව අයදසිටින්නෙමි....නැවතත් අද දින සිට "ආරච්චි kitchen " ඔබ වෙත ඉතා ප්‍රනීත,පිරිසිදු කෑම වේලක් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්... එන්න " ගමේ රසට කෑම කන්න.." ආරච්චි kitchen එකට❤️🙏

රෑට කුරහන් තලප කමුද...කතාකරන්න අපිට 📞0770484929
24/11/2025

රෑට කුරහන් තලප කමුද...
කතාකරන්න අපිට
📞0770484929

හිතවත් පාරිභෝගිකයිනි..සදුදා දින අප ව්‍යාපාරික ස්ථානය වසා ඇති බව දන්වා සිටින්නෙමු...සිදුවූ අපහසුතාවය පිලිබදව අපගේ කනගාටුව...
24/11/2025

හිතවත් පාරිභෝගිකයිනි..
සදුදා දින අප ව්‍යාපාරික ස්ථානය වසා ඇති බව දන්වා සිටින්නෙමු...සිදුවූ අපහසුතාවය පිලිබදව අපගේ කනගාටුව 🙏

හිතවත් පාරිභෝගිකයනි ❤️💪මේ වගේ පෝශ්‍යදායී ආහාර වේලක් ඔබටත් අවශ්‍ය නම්....කතා කරන්න අපිට..."ඔබගේ නීරෝගීකම අපගේ වත්කමයි.."අ...
23/11/2025

හිතවත් පාරිභෝගිකයනි ❤️💪
මේ වගේ පෝශ්‍යදායී ආහාර වේලක් ඔබටත් අවශ්‍ය නම්....කතා කරන්න අපිට...
"ඔබගේ නීරෝගීකම අපගේ වත්කමයි.."
අපි "ආරච්චි kitchen " ja ela.
නො.877,ගනේමුල්ල පාර,ජා ඇල
📞0770484929.

Address

No.877,Ganemulla Rd,Weligampitiya,Ja A.

Opening Hours

Monday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ආරච්චි kitchen ja ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share