VeluRa Ceylon

VeluRa  Ceylon Herbal infusion
(1)

,💞 සුභරාත්‍රියක්💞 හැමෝටම💞 හෙට ආයෙ එනකන්..🌹🌹🌹
26/02/2026

,💞 සුභරාත්‍රියක්💞
හැමෝටම💞 හෙට ආයෙ එනකන්..🌹🌹🌹

21/02/2026

🌿 යකිනාරං කොළ වලින් සකස් කළ ස්වභාවික ඖෂධීය පානය 🌿
ශරීරය පිරිසිදු කරමින් ප්‍රතිශක්ති ශක්තිය වැඩි කිරීමට උපකාරී වන ස්වභාවික පානයකි.
රසායනික ද්‍රව්‍ය නොමැතිව, තෝරාගත් නැවුම් කොළ වලින් සකස් කර ඇත.
✅ සෙම් රෝග සඳහා ඉතා ගුණදායක ,ශරීර උෂ්ණත්වය සමනය කිරීමට
✅ ජීර්ණ ක්‍රියාවට සහාය වීමට
✅ සෞඛ්‍ය සම්පන්න දෛනික පුරුද්දක් ලෙස භාවිතා කළ හැක.
ස්වභාවික සුවයට අදම එක්වෙන්න. 🌱
ඔබගේ ඇණවුම සඳහා අපට පණිවිඩයක් එවන්න!
📩Whatsapp 0763051881
Ceylon page එකත් follow කරගෙන යමු හොදේ🤝🤝😊
කරන්න, කරල share කරන්නත් ඕනේ❤️

12/02/2026

පුතයි මායි හීං බෝවිටියා ගේන්න ගියපු හැටි අමාරුවෙන්..😱😱

04/01/2026

ස්වභාවික හීන්බෝවිටියා ඖෂධීය පානය 🍃
🌿 පිරිසිදු කොළ වලින්
🌿 නිසි ලෙස වියළා
🌿 සුමටව පවුඩර් කරපු
👉 කෘතිම රසායන නැතිව
👉 ගෙදරම සූදානම් කරපු
👉 විශ්වාසයෙන් භාවිතා කළ හැකි
📦 හොඳින් seal කර පැකට් කරලා තියෙනවා.
📩 Order කරන්න inbox කරන්න

🌱 හීන්බෝවිටියා ඖෂධීය පානය – ගුණයෙන් පිරි 🌱
✔️ පරණ පාරම්පරික දැනුමෙන්
✔️ පිරිසිදු, නැවුම් කොළ
✔️ අත්හදා බැලූ quality
💚 ඔබේ සෞඛ්‍යයට ස්වභාවික තේරීමක්
📩 අදම order කරන්න

🍀 Natural is always better 🍀
හීන්බෝවිටියා ඖෂධීය පානය
– ගෙදරම හදපු
– විශ්වාසයෙන් භාවිතා කළ හැකි
– ගුණාත්මක බව සහිත
📦 Limited stock
📩 Inbox / WhatsApp order
0763051881

Address

Ambanpola
Ambanpola

Telephone

+94763051881

Website

Alerts

Be the first to know and let us send you an email when VeluRa Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share