Maheshayurveda

Maheshayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheshayurveda, Medical and health, 10 Kitchener Street, Coorparoo, Brisbane City.

17/06/2026

මිත්‍යාව සහ සත්‍ය හදුනාගනිමු.
Myth vs. Fact

❌ “හැම රෝගයක්ම එක වෛද්‍ය ක්‍රමයකින් සුව කරන්න පුළුවන්.”

✅ “රෝගයට ගැලපෙන නිවැරදි ප්‍රතිකාරය වැදගත්.”

ඉස්සර සමහර රටවල මිනිස්සු විශ්වාස කලා කොන්දෙ අමාරුව එන්නේ යක්ෂ බලපෑමක් නිසා කියලා.හැබැයි ලෝකේ දියුණු වෙනකොට මිනිස්සු ඒකට ...
16/06/2026

ඉස්සර සමහර රටවල මිනිස්සු විශ්වාස කලා කොන්දෙ අමාරුව එන්නේ යක්ෂ බලපෑමක් නිසා කියලා.

හැබැයි ලෝකේ දියුණු වෙනකොට මිනිස්සු ඒකට හේතු හොයාගත්තා. කොන්දේ කැක්කුම එන්න විවිධ හේතු බලපානවා කියලා.

ආයුර්වේද වෛද්‍යවරුන් විදියට අපි කරන්නේ ඒ හේතුව හොයාගෙන ඒ හේතුව ඉලක්කගත කරලා ප්‍රතිකාර කරන එක.

ඉතිං...
කොන්දෙ අමාරුවක් තියෙනවා නම් දුක් විද විද වැඩත් පාඩු කරගෙන හිත හිත ඉන්න එපා.
www.mayuhealth.com.au
අපේ website එකට ගිහින් බලන්න.

කෝල් කරනවා නම් 0494 122 062 අංකයට කථා කරන්න.
ලගපාත නම් ඉන්නෙ ඇවිත් යන්න.
හොයාගන්න අමාරු නෑ. තැන 10 Kitchener St, Coorparoo

11/06/2026

අවඥාසහගත කොමෙන්ටුවකට පිලිතුරක්...❤️

අපි ආයුර්වේද ප්‍රතිකාර කරන්නේ අවුරුදු ගාණක් කැම්පස් ගිහින් මහන්සි වෙලා ඉගනගෙන. මම ඒ වෙනුවෙන් මගේ තරුණ කාලයෙන් අවුරුදු ගාණක් වැය කරලා තියෙනවා.
අපි නීත්‍යානුකූලව ඉගනගෙන නීත්‍යානුකූලව ලබාගත්ත අධ්‍යාපන සුදුසුකම් වලින් නීත්‍යානුකූලව ලෝකයේ මිනිස්සු පිලිගත් වෘත්තීයක නිරත වෙනවා.

මම මහා ලොකු මනුස්සයෙක් නෙවෙයි. හැබැයි මම මට පුළුවන් තරමින් උත්සාහ කරනවා මම ඉගෙන ගත්ත දෙයකින් තවත් මනුස්සයෙක්ට යහපත් දෙයක් කරන්න.
ඉතාම හොද සද්භාවයෙන්මයි මේ ප්‍රතිකාර කටයුතු කරන්නේ. අද වෙනකන් මට නරක කථාවක් නෑ මගේ මේ කෙටි වෘත්තීය ජීවිතය පුරාවට.

අපි මධ්‍යම පාංතික රජයේ සේවක පවුල් වලින් පැවත එන්නෙ.
අපිට කවුරු එක්ක වත් තරගයක් නෑ.
අපිට කාවවත් පාගගෙන අපහාස කරගෙන යන්න තරම් තරගයක් නෑ.

ඒ වෙනුවෙන් හැමදාම වගේ අපිට අපිව ගොඩනගාගෙන යන අරගලයක් නේද තියෙන්නේ....
මේක කියවන ඔයත් මමත් අපි බහුතරයක් කරන්නේ ඒ සටන නේද....?

ඕනෑම සද්ධන්තයෙකුට උනත් ඇගේ පතේ කැක්කුමක් ඇතිවීම සාමාන්‍යයයි.වෙහෙස වී වැඩ කිරීම, හදිසි අනතුරු, පටක දිරාපත් වීම, විවිධ කොට...
09/06/2026

ඕනෑම සද්ධන්තයෙකුට උනත් ඇගේ පතේ කැක්කුමක් ඇතිවීම සාමාන්‍යයයි.

වෙහෙස වී වැඩ කිරීම, හදිසි අනතුරු, පටක දිරාපත් වීම, විවිධ කොටස් ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ව වැනි විවිධ හේතු නිසා වේදනා
කැක්කුම් ඇති වීම සාමාන්‍යයයි.

ආයුර්වේද වෛද්‍යවරුන් විදිහට අපි කරන්නේ ඔබේ වේදනාවට හේතු වන රෝග මූලය සොයා ඊට ප්‍රතිකාර සැලසුම් කිරීමයි.

එලෙස සැලසුම්සහගත ආයුර්වේද ප්‍රතිකාර දැන් ඕස්ට්‍රේලියාවේ Brisbane නගරයේදී ලබාගත හැක.
වැඩි විස්තර සදහා www.mayuhealth.com.au වෙත පිවිසෙන්න.

දුරකථනය : 0494 122 062
වෛද්‍ය මධ්‍යස්ථානය : 10 Kitchener St, Coorparoo

Google Location :
https://maps.app.goo.gl/532MB8MPPvpJMoCZA?g_st=ic

20/05/2026

වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ වන මාර්ගයේ වෙනස්වීම ගැන දැනුවත් කිරීම.

මහේෂායුර්වේද අපි MAYU Health නමින් ඕස්ට්‍රේලියාවේ Brisbane නගරයේදී ප්‍රතිකාර ආරම්භ කර දැනට මාස තුනක්.මාස තුනක් වැනි කෙටි...
05/05/2026

මහේෂායුර්වේද අපි MAYU Health නමින් ඕස්ට්‍රේලියාවේ Brisbane නගරයේදී ප්‍රතිකාර ආරම්භ කර දැනට මාස තුනක්.

මාස තුනක් වැනි කෙටි කාලයක් තුලදී සුව වූ රෝගීන් අතරින් කීපදෙනෙකු අප සමග බෙදා හදාගත් ඔවුන්ගේ අත්දැකීම් මෙහෙමයි.

අපි ස්තූතිවන්ත වෙනවා අපි ප්‍රතිකාර ආරම්භ කොට ඉතාමත් කෙටි කාලයක් තුල අපව මේ විදියට අපිව විශ්වාස කරලා අපි ලගට ප්‍රතිකාර ගන්න ආවාට.
ඉදිරි කාලයේදීත් ඔබ අප වෙත තැබූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා වන පරිදිත් වඩ වඩාත් ඉහල ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් MAYU Health අප කැපවී සිටිනවා.
ඔබට ප්‍රතිකාර කොට ඔබ සුවපත් වනු දැකීම අපට හැමවිටම සතුටක්...!

(තවත් reviews කියවන්න මේ link එකෙන් යන්න. https://maps.app.goo.gl/hqiydhHzuCpXtd96A?g_st=ic නැත්තං MAYU Health(Maheshayurveda) Brisbane කියලා google map එකේ search කරන්න.)

වැඩි විස්තර සදහා www.mayuhealth.com.au වෙත පිවිසෙන්න.

(+61) 0494 122 062
10 Kitchener St, Coorparoo, 4151, Brisbane

28/04/2026

Sinusitis යනු කුමක්ද? මහේෂායුර්වේදයේ අපි ඒ සදහා ආයුර්වේද ප්‍රතිකාර සැලසුම් කරන්නේ කෙසේද...?

10 Kitchener St, Coorparoo, 4151
(+61) 0494 122 062

www.mayuhealth.com.au

22/04/2026

ඉදගෙන ඉදලා නැගිටිනකොට, වැඩිපුර Drive කරාම කකුල දිගේ යන කැක්කුමක් එනවා නම් මේ Video එක බලන්න.

09/04/2026

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල සුලබව ඇසෙන අර්ශස් වේදනාව.
.COM.AU

මහේෂායුර්වේද අපි සැම විටම ඔබේ රෝගයට හේතුවන රෝග මූලය සොයා ප්‍රතිකාර කටයුතු සැලසුම් කරයි. ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල ප්‍රතික...
07/04/2026

මහේෂායුර්වේද අපි සැම විටම ඔබේ රෝගයට හේතුවන රෝග මූලය සොයා ප්‍රතිකාර කටයුතු සැලසුම් කරයි. ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල ප්‍රතිකාර පද්ධතියකින් ඔබේ රෝග මූලයෙහි ඇති සැබෑ රෝගකාරක හේතුව සංසිදුවා ඔබට දීර්ඝකාලීන සුවය ලබා දෙයි.

මහේෂායුර්වේදයේ අපි MAYU නමින් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේදි ප්‍රතිකාර ආරම්භ කලේ එකී උතුම් අරමුණ පෙරදැරිවය.

We treat back pain and other joint pains at MAYU Ayurveda Clinic.
Our focus is on identifying and treating the root cause, not just the signs or symptoms.

(+61) 0494 122 062
10 Kitchener St, Coorparoo

You can visit our website:
www.mayuhealth.com.au

Address

10 Kitchener Street, Coorparoo
Brisbane City, QLD
4000

Opening Hours

Monday 5pm - 9pm
Tuesday 5pm - 9pm
Wednesday 5pm - 9pm
Thursday 5pm - 9pm
Friday 5pm - 9pm
Saturday 5pm - 9pm

Telephone

+94372227929

Alerts

Be the first to know and let us send you an email when Maheshayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maheshayurveda:

Share