Sri Lankan Nurse

Call Directions Website

Sri Lankan Nurse 🌍 A Global Community Of Nurses, Connecting Sri Lankan Professionals With Caregivers And Nurses Around The World.

📢 හෙද නිලධාරීන් සඳහා ! 🏥💙ඔබත් සුහද මාරුවක් අපේක්ෂාවෙන් සිටින හෙද නිලධාරියෙක්ද? 👩‍⚕️👨‍⚕️ඔබගේ සුහද මාරු අයදුම්පත ඉදිරිපත් ...
13/10/2026

📢 හෙද නිලධාරීන් සඳහා ! 🏥💙

ඔබත් සුහද මාරුවක් අපේක්ෂාවෙන් සිටින හෙද නිලධාරියෙක්ද? 👩‍⚕️👨‍⚕️

ඔබගේ සුහද මාරු අයදුම්පත ඉදිරිපත් කිරීමේදී දැන් ඔබට රෝහල් 3ක් දක්වා තෝරාගැනීමේ පහසුකම ලබාදී තිබේ! 🎉

✅ ඔබ දැනට සේවය කරන රෝහල ඇතුළත් කරන්න.

✅ ඔබ මාරු වීමට කැමති පළමු රෝහල තෝරන්න.

✅ ඔබ කැමති දෙවන රෝහලත් තෝරන්න.

✅ අමතරව ඔබ කැමති තුන්වන රෝහලත් තෝරන්න.

🎯 දැන් එකම සුහද මාරු අයදුම්පතකින් ඔබට කැමති රෝහල් 3ක් දක්වා සඳහන් කළ හැකියි!

ඔබගේ සුහද මාරු අයදුම්පත අදම ඉදිරිපත් කර ඔබට අවශ්‍ය රෝහල් තෝරාගන්න.

🌐 සුහද මාරු අයදුම්පත් වෙබ් අඩවියට පිවිසෙන්න:

🔗 [https://mutualtransfer.governmentnurse.com

💙 ශ්‍රී ලාංකික හෙද ප්‍රජාව වෙනුවෙන් වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක්!

📲 මෙම තොරතුර ඔබගේ හෙද මිතුරන් සහ මිතුරියන් අතරත් බෙදාහරින්න.

වැඩි විස්තර සදහා 0743567900 අමතන්න

#සුහදමාරුව

10/10/2026
එකනම් එහෙම තමා
10/10/2026

එකනම් එහෙම තමා

🩺 හැමෝටම සුවය දෙන හෙදියටත් විවේකයක් ඕන...රෝගියෙක් වේදනාවෙන් ඉන්නකොට ඔහු ළඟට යන කෙනෙක් ඉන්නවා.රෝගියෙක් බය වෙලා ඉන්නකොට ඔහ...
10/10/2026

🩺 හැමෝටම සුවය දෙන හෙදියටත් විවේකයක් ඕන...

රෝගියෙක් වේදනාවෙන් ඉන්නකොට ඔහු ළඟට යන කෙනෙක් ඉන්නවා.

රෝගියෙක් බය වෙලා ඉන්නකොට ඔහුගේ හිත සනසන කෙනෙක් ඉන්නවා.

රෑ මැද නින්දෙන් ඇහැරිලා බෙහෙත් ගන්න කෙනාට උදව් කරන කෙනෙක් ඉන්නවා.

ඒ තමයි හෙද නිලධාරියා. ❤️

ඒත් කවුරුහරි කවදාහරි හිතලා තියෙනවාද, අනිත් අයගේ වේදනාව අඩු කරන ඒ හිත ඇතුළෙත් වෙහෙසක් තියෙන්න පුළුවන් කියලා?

පවුලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.
තමන්ගේම ශාරීරික වේදනා තියෙන්න පුළුවන්.
නිදිමත, මානසික වෙහෙස සහ නොකියන දුක තියෙන්න පුළුවන්.

ඒ හැමදේම හිතේ තියාගෙනත් තවත් කෙනෙකුට සිනහවකින් කතා කරන්න සිද්ධ වෙන දවස් තියෙනවා.

හෙද සේවය කියන්නේ රැකියාවක් විතරක් නෙවෙයි. ඒත් හෙදියන්ටත් මනුෂ්‍යයන් විදිහට ආදරය, ගෞරවය සහ විවේකය අවශ්‍යයි.

අද ඔබ දන්න හෙද නිලධාරියෙක් ඉන්නවා නම්, ඔහුට හෝ ඇයට එක හොඳ වචනයක් කියන්න.

පුංචි ස්තුතියක් වුණත් කෙනෙකුගේ දවස වෙනස් කරන්න පුළුවන්. ❤️

ඔබේ ජීවිතයට උදව් කළ හෙද නිලධාරියෙක් ගැන මතකයක් තියෙනවාද? පහළින් ලියන්න.

සටහන SRI LANKAN NURSE

09/10/2026

අපි 🩵🫶

☁️ අහස කොච්චර ලස්සන වුණත් හැමෝටම පියාඹන්න තටු ලැබෙන්නේ නෑ 🪽

🌱 පොළොවෙ පය ගහලා, ජීවිතේ මුල් ගැඹුරටම විහිදුවපු අපිටත් 🩵

🪶 අතරමඟ කටු ඇනුණාට, වැටෙන්නෙ නැතුව ඉස්සරහටම යන්න හිතේ හයිය තියෙනවා 💪✨

අපේ ගමන හෙමින් වුණත්, අපි නවතින්නේ නෑ! 🩵🔥

එකනම් ඇත්ත නේද😏😏🤣
04/10/2026

එකනම් ඇත්ත නේද😏😏🤣

03/10/2026

එකමත් එක දවසක සුන්දර මතයක්

03/10/2026

ඒ තරම් ලස්නයි අපේ කට්ටිය

03/10/2026

කෝ අපේ නුවර මැණිකෙලා 🤭❤️

Address

Melbourne, VIC
3002

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nurse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share