JOY FOODS and Catering

JOY FOODS and Catering JOY FOODS HOME MADE

❤මේ අලුත් අවුරුද්දට තෑගි දෙන්න,ආදරනීයන් පුදුම කරන්න..ඔබේ කෑම මේසය රසින් පුරවන්න දැන් JOY FOODS and Catering  වෙතින් රසම ...
07/04/2023

❤මේ අලුත් අවුරුද්දට තෑගි දෙන්න,ආදරනීයන් පුදුම කරන්න..
ඔබේ කෑම මේසය රසින් පුරවන්න දැන් JOY FOODS and Catering වෙතින් රසම රස අවස්තාවක්..

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ #මාලුඇබුල්තියල්
#අච්චාරු
#චට්නි
#කරවලබැදුම්
#කලුපොල්මාලුව
ආදී එකී මෙකී නොකී සියලුම කල්තබා ගන්නා රසම රස ආහාර වර්ග...ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් දැන් ලබා ගත හැක.

❤අවුරුදු කෑම වේල අමතක නොවෙන මතකයක් කරගන්න.
JOY සමග එකතු වෙන්න.

❤ගිෆ්ට් පැක් විදිහට ගන්නත් පුලුවන්..
❤මැටි වලදේම අරගන්නත් පුලුවන්...

😋සියලුම උත්සව අවස්තා ,දාන ,රැස්වීම්,කෑම වේල් සදහා ඇනවුම්,කෙටි කෑම ,කේක් වර්ග,අතුරුපස අපි බාරගන්නවා..

ඔබට කැමති මෙනුවක් සාදගන්න පුලුවන්..

කතා කරන්න.
0764523272(Wtzp)

රත්නපුර රත්ගග ප්‍රදේශයට  දානමය කටයුත්තක් සදහා අද පිටත්ව ගිය අපේ ඇනවුම❤❤JOY FOODS and Catering ඔබට අවශ්‍ය ඕනෑම අවස්තාවන් ...
25/03/2023

රත්නපුර රත්ගග ප්‍රදේශයට දානමය කටයුත්තක් සදහා අද පිටත්ව ගිය අපේ ඇනවුම❤❤

JOY FOODS and Catering
ඔබට අවශ්‍ය ඕනෑම අවස්තාවන් සදහා කෑම වර්ග රැසක් අපෙන්.
#රයිස්
#කෙටිකෑම
#අතුරුපස
ආදී සියලුම අවස්තා සදහා කෑම වර්ග ඇනවුම් ඔබට ඉතා පිරිසිදුව ගුනාත්මකව සකසා ගත හැක.💜️❤

❤️ JOY FOODS and Catering ❤️දැන් joy වෙතින් ඔබට රසම රස අවස්තා තවත් රස කරගන්න ගෙදර හදන අපේ කෑම....💜️බටු මෝජු💜️සියලුම මාලූ...
25/02/2023

❤️ JOY FOODS and Catering ❤️

දැන් joy වෙතින් ඔබට රසම රස අවස්තා තවත් රස කරගන්න
ගෙදර හදන අපේ කෑම....
💜️බටු මෝජු
💜️සියලුම මාලූ වර්ග ඇබුල් තියල්
💜️සිංහල අච්චාරු
💜️මැලේ අච්චාරු
💜️රුහුනු අච්චාරු
💜️අබ /ඇබරැල්ලා චට්නි
💜️සියලුම කරවල වර්ග බැදුම්
💜️කරවිල බැදුම
💜️කෙසෙල් මුව බැදුම
💜️පොලොස් ඇබුල
💜️කූනිස්සන් බැදුම
💜️හාල්මැස්සන් බැදුම
💜️අන්නාසි කරිය/චට්නි
💜️කරවිල බැදුම

ආදී සියලු කල් තබා ගන්නා සියලූ ආහාර විදේශ ගත වන අයට,නෑදෑ ගමනකට ගෙනියන්න,ආදරනීයන්ට තෑගි කරන්න,ගෙදර රස කර කර කන්න 250g සිට ඉහලට ලබා ගත හැක

එන උත්සව සමයේ ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ගෙදරටම ගෙන්වා ගන්න.

මැටි මුට්ටියේම ගන්නත් පුලුවන්🧡😌

❤️❤️ගිෆ්ට් පැක් විදිහට ගන්නත් පුලුවන් හොදේ❤❤️

ගෙදර හදන රස අපේ කෑම එක පාරක් කාල බලන්න.ඇබ්බැහියක් වෙනවා ශුවර්
(ගැබිනි මව්වරුන්ට ඕනෑම කෑමක් සාදාවා ගත හැක)

0764523272
රත්නපුර කච්චේරිය අවට ඩිලිවරි නොමිලේ😉

❤️ JOY FOODS and Catering ❤️දානමය කටයුත්තක් සදහා 23 වෙනි දින රත්නපුර ප්‍රදේශයට පිටත්ව ගිය අපේ ආහාර🧡සුදු බත්පොලොස් ඇබුලඅල...
23/02/2023

❤️ JOY FOODS and Catering ❤️

දානමය කටයුත්තක් සදහා 23 වෙනි දින රත්නපුර ප්‍රදේශයට පිටත්ව ගිය අපේ ආහාර🧡

සුදු බත්
පොලොස් ඇබුල
අල කරිය
බෝංචි තෙම්පරාදු
කට්ලට්

THANK YOU ❤️

ඔබගේ සියලුව විශේශ අවස්තා දාන පිංකම් උපන් දින සාද රැස්වීම් ආදී සියලුම අවස්තා සදහා ඉතා රසවත් ගුනවත් කිසිසේත්ම කෘතිම රසකාරක,වර්නක වලින් තොර ගෙදර හදන කෑම අපෙන්..❤️
ඔබට අවශ්‍ය ඕනෑම ආහාර වර්ගයක් සාදා ගැනීමට හැකියාව.

😉(සේවා ස්තාන බෝඩිම් කාර්‍යාල සදහා දිනපතා කෑම පාර්සල් ලබා ගත හැක)

❤️🧡සියලුම මාලු වර්ග ඇබුල් තියල්,ඩෙවල් ,සියලුම අච්චාරු වර්ග 250g සිට අවශ්‍ය ප්‍රමාණයක් ඇනවුම් කර ලබා ගැනීම දන් JOY වෙතින්

Grab your order here 0764523272

♥JOY FOODS AND CATERING♥to day special order...traditional menu.🤤SAMBA RISEDHAL CURRYPOLOSFISH CURRYKOLA MELLUMSINHALA A...
14/03/2022

♥JOY FOODS AND CATERING♥
to day special order...
traditional menu.🤤

SAMBA RISE
DHAL CURRY
POLOS
FISH CURRY
KOLA MELLUM
SINHALA ACHCHARU
THIBBATU BEDUM
CHILLY/papadam
♥♥♥♥♥♥♥♥

THANK YOU FOR THE ORDER AND FEEDBACK..

JOY වෙතින් ඔබට ඕනෑම උත්සව අවස්තාවකට ...අපගෙ ගැලපෙන මෙනු යටතේ හෝ ඔබට අවශ්‍ය මෙනු යටතේ..ඉතාමත් රසවත් ..පිරිසුදු ආහාර වේලක්..

grab your order here 0764523272

♥JOY FOODS♥දැන් රත්නපුර අවට ඔබ සදහාම..🙂රස ගුන පිරුන ගෙදර හදන කෑම..🤤ඕනෑම උත්සව අවස්තාවකට...දාන කටයුතු..උපන්දින සාද..රැස්ව...
14/03/2022

♥JOY FOODS♥
දැන් රත්නපුර අවට ඔබ සදහාම..🙂

රස ගුන පිරුන ගෙදර හදන කෑම..🤤
ඕනෑම උත්සව අවස්තාවකට...
දාන කටයුතු..
උපන්දින සාද..
රැස්වීම් ..
විශේශ කෑම වේලකට...😌
ආදී සියලූම අවස්තා සදහා ඉතා රසවත් ගුනවත් පිරිසිදු කෑම වේලක් අපෙන් ඔබට ලබා ගත හැක.❤️

❤️ඉතාමත් පිරිසුදුව..ආරක්ශිතව...කෘතිම වර්නක හා රසකාරක වලින් තොරව❤️

ඔබට අවශ්‍ය මෙනු එකක් යටතේ ද ලබා ගැනීමට හැකියාව..

😉(කාර්‍යාල,බෝඩිම් ආදී සියලු සේවා ස්තාන සදහා දිනපතා කෑම පාර්සල් ද ලබා ගත හැක)

🧡මාලු ඇබුල් තියල්,චට්නි වර්ග,සියලුම අච්චාරු වර්ග,කල් තබා ගන්නා ආහාර වර්ග බොහෝමයක් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් ඇනවුම් කිරීමට හැකියාව දැන් joy foods වෙතින්
ෆිෆ්ට් පැක් විදිහට ගන්නත් පුලුවන්❤

grab your order here 0764523242

ගෙදර පාටියක්ද??😉 බයිට් එක අපෙන්😁...උපන්දින සාද වලට,නෑදෑ හිත මිතුරු හමු වලට ශෝටීස් කඩෙන් ගන්න ඕනිද?😑 පිරිසිදු කම සැකයිනම්...
26/02/2022

ගෙදර පාටියක්ද??😉
බයිට් එක අපෙන්😁...

උපන්දින සාද වලට,නෑදෑ හිත මිතුරු හමු වලට ශෝටීස් කඩෙන් ගන්න ඕනිද?😑 පිරිසිදු කම සැකයිනම්😀 අපෙන් ගන්න ..100% පිරිසිදු කම රස සහතිකයි😎..

බලමු මෙනු එක...🤓

රෝස්ට් කරපු ෆුල් චිකන් එකක් 3000/-(2kg upp)
හාල්ෆ් චිකන් 1500/- (1.5kg)
චිකන් කාල 1000/- (750g)

බැදපු මාලු කෑලි 10 1000/-with saus
සොසේජස් 20 rs 500/-
සොසේජස් 25 ඩෙවල් 750/- 12 450/-
ලොකු ඉස්සො 10 600/-
ලොකු ඉස්සො ඩෙවල් 750/-

පොඩි ඉස්සො 100ක් ඩෙවල් 1100/-
ඩෙවල් චිකන් 1 kg 1600/-
බැදපු චිකන් 1kg 1300/-
දවටල බදින චිකන් 500g 650/-

ඒ වගේම සාද වලට සැන්විචස් (වර්ග කිහිපයක් )
කට්ලට්( වර්ග කිහිපයක්)

බටු මෝජුව🤤
පොලොස් ඇබුල🤤
මාලු ඇබුල් තියල්🤤
අබ කරිය
ඇබැරැල්ල කරිය
අන්නාසි කරිය

ඒ වගේම😀😀 අච්චාරු වර්ග😀😀😀

100% රසය ගුනය පිරිසිදු කම සහතිකයි..හෝම්මේඩ් නිසා පොඩි බබාලට කිසිම බයක් නැතිව දෙන්න පුලුවන්..♥♥♥♥

ඔන්න ඒ වගේම උදේ කෑම දවල් කෑම පාර්සල් අවශ්‍ය ප්‍රමානයක් ගමේ විදිහට ඕනි නම් අපිට කලින්ම ඕඩර් එක දාන්න..( පාර්සල් 10ට වැඩි)

පැය කිහිපයකට කලින් ඕඩර් එක දාන්න ඕන හැබැයි😐😎.
♥♥

අම්මා හදනවා වගේ රසට පිරිසිදුවට කට්ටියටම කන්න ඕන්න දැන් පුලුවන්...♥♥♥♥

0764523272 you can order via calling..

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque JOY FOODS and Catering publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à JOY FOODS and Catering:

Partager