Leon's haven

Appeler Itinéraire Site Web

Leon's haven ඔබේ දරුවාට හොදම ප්‍රංශ ළදරු නිෂ්පාදන අපෙන්.. 🥰 ප්‍රංශ විතරක් නෙවෙයි.
(3)

UK products වගේම Italy Products මිලදී ගන්නත් ඔයාලට පුලුවන්. වගකීම් සහිතයි 100% 👍 ඇණවුම් කිරීමට whatsapp හරහා 0033758261689 🩷

11/10/2026
🥹❤️ අපේ පුංචි පැටියෙක්ගේ සතුට තමයි අපේ ලොකුම සතුට!🍼💜Parcel එක ලැබුණු ගමන්ම අපිට මේ තරම් ආදරණීය Photos එවලා, අපිත් එක්ක ඒ...
11/10/2026

🥹❤️ අපේ පුංචි පැටියෙක්ගේ සතුට තමයි අපේ ලොකුම සතුට!🍼💜

Parcel එක ලැබුණු ගමන්ම අපිට මේ තරම් ආදරණීය Photos එවලා, අපිත් එක්ක ඒ සතුට බෙදාගත්තට බොහොම ස්තූතියි අම්මිට 🥰❤️

අපේ පුංචි පැටියා එයාගේ පුංචි ලෝකයේ සතුටින් ඉන්න මේ වගේ හුරතල් මොහොතක් දකිද්දී අපිටත් හරිම සතුටුයි. 😍🧸💕

අපේ නිෂ්පාදන තෝරාගන්නා ඔබ හැමෝගෙම විශ්වාසය ආදරයෙන් අගය කරනවා. 💜 ඒ විශ්වාසය රැකගෙන, ඔබේ පවුලට අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදන ඔබ වෙත ගෙන එන්න අපි හැමදාමත් උත්සාහ කරනවා. 🇫🇷✨

ඔබේ පුංචි පැටවුන්ගේ සතුටු මොහොතක පුංචි කොටසක් වෙන්න ලැබීමත් අපිට සතුටක්!🥹❤️

📲 WhatsApp: 0033758261689
🚚 ලංකාව පුරාම Delivery පහසුකම් ඇත.
❤️Koko payment පහසුකම ලබාගත හැක.

🙏 අපව විශ්වාස කරන හැම අම්මා කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි! ❤️

💜🍼

💚👶 පුංචි පැටියෙක්ගේ ආදරණීය මොහොතක් එක්ක අපේ නිෂ්පාදනවල ලස්සනම මතකයක්! 🥰❤️අපේ පුංචි පාරිභෝගිකයෙක්ගේ මේ හුරතල් ඡායාරූප ටික...
11/10/2026

💚👶 පුංචි පැටියෙක්ගේ ආදරණීය මොහොතක් එක්ක අපේ නිෂ්පාදනවල ලස්සනම මතකයක්! 🥰❤️

අපේ පුංචි පාරිභෝගිකයෙක්ගේ මේ හුරතල් ඡායාරූප ටික දැක්කම හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්! 😍🍼💕

අම්මලාගේ විශ්වාසයත්, අපේ නිෂ්පාදන තෝරාගැනීමත් අපිට හැමදාමත් වටිනා දෙයක්. 🥹❤️

🇫🇷 ප්‍රංශය , ඉතාලි, UK සහ USA වලින් අපි එවන ඔබේ පුංචි පැටියාට අවශ්‍ය නිෂ්පාදන වගේම, පවුලේ හැමෝටම අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදන රැසක් දැන් ඔබට අපෙන් ලබාගන්න පුළුවන්. 🛍️✨

💜 Leon’s Haven – Your Trusted Haven for Global Brands💜

🙏 අපව විශ්වාස කරලා ඔබේ පුංචි පැටියා වෙනුවෙන් අපෙන් මිලදී ගැනීම් කරන හැම අම්මා කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි! ❤️

📲 WhatsApp: 0033758261689
🚚 ලංකාව පුරාම Delivery පහසුකම් ඇත.
❤️Koko payment පහසුකම ලබාගත හැක

ඔබේ විශ්වාසයයි අපේ ශක්තිය! 🥰💜

💕

💜 අපේ winnerට එයාගේ Gift එක ලැබිලා ❤️🌸
11/10/2026

💜 අපේ winnerට එයාගේ Gift එක ලැබිලා ❤️🌸

💜🎉 GIVEAWAY WINNER ANNOUNCEMENT🎉💜✨ වැඩිම Points ලබාගත් ජයග්‍රාහකයා මෙන්න! ✨අපේ ආදරණීය Giveaway එකට සහභාගී වෙමින් Points ...
09/10/2026

💜🎉 GIVEAWAY WINNER ANNOUNCEMENT🎉💜
✨ වැඩිම Points ලබාගත් ජයග්‍රාහකයා මෙන්න! ✨

අපේ ආදරණීය Giveaway එකට සහභාගී වෙමින් Points එකතු කරගත් හැමෝටම ගොඩක් ස්තූතියි! 🥹❤️

ඔයාලා හැමෝම මේ Giveaway එකට දක්වපු උනන්දුව සහ සහයෝගය අපිට ගොඩක් වටිනවා. 🫶🏻💗

🏆🎁 OUR GIVEAWAY WINNER IS…🎁🏆

👑 Kavindya Wijethunga👑

🎉 වැඩිම Points ප්‍රමාණයක් ලබාගනිමින් අපේ Giveaway එකේ ජයග්‍රාහකයා බවට පත්වුණු ඔයාට අපේ උණුසුම් සුබපැතුම්! 🥳💐❤️

🎁💝 ඔයාගේ වටිනා මුදල් තෑග්ග ලබාගැනීමට අපේ WhatsApp අංකයට Message එකක් දාන්න. 💌

(මෙම winner තේරීමේදී වැඩිම පොයින්ට් විතරක් නෙවෙයි, මේ fb එක original fb account එකක්ද?, group shares හරියට කරලා තියනවාද සහ ඇයගේ ID එකේ details යන සියල්ල ඉල්ලා ගනිමින් තහවුරු කල ජයග්‍රහණයක් )

❤️ ජයග්‍රහණය කරන්න බැරි වුණු හැමෝටමත් අපි ආදරෙයි! 🥰 ඔයාලා හැමෝගෙම සහයෝගයට නැවතත් හදවතින්ම ස්තූතියි. 💗

මේක අවසානයක් නෙවෙයි… ✨ ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන Giveaways සහ surprises gift අරගෙන එන්න Leon's Haven අපි සූදානම්! 🎁💜

💜 Leon's Haven
Authentic Global Brands for Every Family🌍

💜🎉

07/10/2026

අම්මිලා අද දවස ඇතුලත winner කවුද කියලා බලමු

07/10/2026

🧇බත් නොකන බබාට බත් වලින් බර වැඩිකරගන්න පුලුවන් වොෆල් රෙසපි 🧇

1. චීස් සහ බිත්තර බත් වොෆල් (මයෝනිස් එක්ක)

බත්
බිත්තර
කිරි
චීස්
ඕට්ස් පිටි
දිය කරගත් බටර්

මේ සියල්ල බ්ලෙන්ඩර් කර වොෆල් මැෂින් එකේ පුළුස්සා ගන්න.

උඩින් මයෝනිස් ගාගන්න

ගම්මිරිස් ,ලුණු චුට්ටක් වයස අනුව දාගන්න .

​2. ළූණු සහ කඩල පිටි බත් වොෆල්(චීස් එක්ක)

​බත්
බිත්තර
ලූනු
අමුමිරිස්
කරපිංචා
කඩල පිටි
ගිතෙල් සමඟ මිශ්‍ර කර ඝන පේස්ට් එකක් සාදා පුළුස්සා ගන්න.

උඩින් චීස් ටිකක් ගාලා දෙන්න.

​3. චොක්ලට් සහ ඕට්ස් බත් පැණි වොෆල් (පීනට් බටර් එක්ක)

​බත්
රට ඉදි සිරප්
බිත්තර
කොකෝවා කුඩු
තල තෙල්
තල කුඩු
සමඟ බ්ලෙන්ඩරයක දමා ක්‍රීම් එකක් මෙන් අඹරාගෙන වොෆල් සාදාගන්න.

පීනට් බටර් එක්ක බබාට දෙන්න.

​4. බිත්තර සහ සෞඛ්‍යාරක්ෂිත එළවළු බත් වොෆල්(තක්කාලි සෝස් එක්ක)
​
බත්
බිත්තර
තම්බගත් කැරට්
පලා කොල
රතු ලූනු
ඇවකාඩෝ ඔයිල්
හොඳින් බ්ලෙන්ඩර් කර වොෆල් තැටියේ පුළුස්සා ගන්න.

තක්කාලි සෝස් එක්ක බබාට දෙන්න.
​
මේව ට්‍රයි කරලා බලන්න බබා අනිවාර්යයෙන් කයි.

වොෆල් මේකර් හොයන අම්මලාට Bloom BABY STORE පේජ් එකෙන් පුංචි මුදලකට වොෆල් මේකර් ගන්න පුලුවන් .

උසස්ම තත්වයේ ඕගනික් ගිතෙල් ,ඔලිව් ඔයිල්,තල තෙල් ,ඇවකාඩෝ ඔයිල්,සීනි නැති පීනට් බටර් Leon's haven පේජ් එකෙන් ගන්න පුලුවන් .

අම්මිත් සතුටින් බබත් සතුටින්

💜✨ PERFECTIL® ORIGINAL – BEAUTY SUPPORT FROM WITHIN✨💜Healthy-looking Hair • Skin • Nails සඳහා දිනපතා අවශ්‍ය vitamins & m...
05/10/2026

💜✨ PERFECTIL® ORIGINAL – BEAUTY SUPPORT FROM WITHIN✨💜

Healthy-looking Hair • Skin • Nails සඳහා දිනපතා අවශ්‍ය vitamins & minerals එකට ලබාදෙන Perfectil® Original by Vitabiotics💜

කොණ්ඩේ, සම සහ නියපොතු වල සාමාන්‍ය සෞඛ්‍යය සහ appearance එක maintain කරගැනීමට අවශ්‍ය nutrients එකතු කරලා නිර්මාණය කරපු comprehensive beauty supplement එකක්. ✨

🌸 Why Perfectil® Original?

💜 Biotin– normal skin එක maintain කිරීමට උපකාරී වේ.

💜 Zinc– normal hair සහ nails maintain කිරීමට දායක වේ.

💜Selenium– normal hair සහ nails maintain කිරීමට දායක වේ.

💜Vitamin C & Vitamin E– body එකේ antioxidant protection සඳහා වැදගත් nutrients.

💜Vitamin D + B Vitamins– daily nutritional support එකට වැදගත්.

💜 Iron, Magnesium, Copper & other essential minerals– body එකේ සාමාන්‍ය functions සඳහා අවශ්‍ය nutrients ලබාදීමට උපකාරී වේ.

✨ තවද L-Cysteine සහ Grape Seed Extract වැනි ingredients ද formula එකට ඇතුළත් කර තිබෙනවා.

💊 How to use: දිනකට tablet 1ක්, ප්‍රධාන ආහාර වේලක් සමඟ වතුර සමඟ ගන්න.

🌷 Perfectil® Original– ඔබේ daily beauty & nutrition routine එකට පහසු all-in-one support එකක්. 💜

🇬🇧 Vitabiotics – UK

📦 Authentic Product🚚
Islandwide Delivery Available 🇱🇰
📲 Orders via WhatsApp: 0033758261689
🌐 https://leonshaven.lk/

💜 Leon’s Haven _Your trusted haven for global brands_ ✨

🌸පුංචි සිනහවක් එක්ක අපේ products තවත් ලස්සනයි 🥰💜 බුදුසරණයි මැනිකට ❤️🌸අපේ products විශ්වාසයෙන් තෝරාගන්නා හැම අම්මා කෙනෙක්...
01/10/2026

🌸පුංචි සිනහවක් එක්ක අපේ products තවත් ලස්සනයි 🥰💜 බුදුසරණයි මැනිකට ❤️

🌸අපේ products විශ්වාසයෙන් තෝරාගන්නා හැම අම්මා කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. 🫶🏻✨

🌸ඔබේ පුංචි පැටව් එක්ක අපේ products share කරන මේ වගේ ආදරණීය photos අපිටත් හරිම special. 👶🏻💕

Thank you for choosing Leon’s Haven 🤍
Quality products for every family ✨

📦 ලංකාව පුරා Delivery Available
📲 WhatsApp:0033758261689

❤️ Little hands, big happiness! 📦✨🌸Mustela කියන්නෙම අපේ පොඩ්ඩොන්ට නැතිවම බැරි දෙයක් වෙලා දැන් ✅🙏අපෙන් order කරපු product...
01/10/2026

❤️ Little hands, big happiness! 📦✨

🌸Mustela කියන්නෙම අපේ පොඩ්ඩොන්ට නැතිවම බැරි දෙයක් වෙලා දැන් ✅

🙏අපෙන් order කරපු products ටික ලැබුණු ගමන්ම බබාගේ පුංචි අත් දෙකෙන්ම package එක open කරන මේ ලස්සන moment එක අපිත් එක්ක share කරගත්තට ගොඩක් ස්තූතියි අම්මිට🥰

🌸අපේ පුංචි customersලාගේ මේ වගේ ලස්සන moments තමයි අපේ page එකට තවත් ආදරෙන් වැඩ කරන්න ලොකුම motivation එකක්. ❤️

Thank you for trusting Leon’s Haven.🌸
ඔබේ ආදරය සහ විශ්වාසය අපිට ගොඩක් වටිනවා. 🫶🏻

📦 Authentic products | Carefully packed | Islandwide delivery
📲 WhatsApp: 0033758261689

ඔයත් කැමතිනම් unboxing moment එකත් අපිට share කරන්න.🥰📸

Adresse

Paris
77200

Téléphone

+33758261689

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Leon's haven publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager