Zoe Italian Food - බබාට කෑම

Zoe Italian Food - බබාට කෑම Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Zoe Italian Food - බබාට කෑම, Negozio di cibi biologici, Positano.
(10)

"පුංචි පැටියට ඉතාලි ප්‍රමිතියට පෝෂණීය ආහාර වේලක්! 🥣🇮🇹
වර්ධනය වන ඔබේ දරුවාට අවශ්‍ය ස්වාභාවික පෝෂණය ඉහළම ගුණාත්මකභාවයෙන්. කිසිදු කෘත්‍රිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන ආහාර" "100% Natural & Organic"

🚨 අම්මලාගේ අවධානයටයි! 🛑 බබාට ඝන ආහාර (Weaning) පටන් ගන්න හොඳම වෙලාවද? 🤔පුංචි පැටියාට මුල්ම වතාවට කෑම ටිකක් කවන්න හිතද්දී...
10/09/2026

🚨 අම්මලාගේ අවධානයටයි! 🛑 බබාට ඝන ආහාර (Weaning) පටන් ගන්න හොඳම වෙලාවද? 🤔

පුංචි පැටියාට මුල්ම වතාවට කෑම ටිකක් කවන්න හිතද්දී බඩට අමාරු වෙයිද කියලා බයයි නේද? 🥺 ගොඩක් අම්මලා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි "බබාට ආරම්භයට දෙන්න ඕන මූලික කෑම ටික මොකක්ද?" කියන එක. ඉතින් ඒ හැමෝටම පහසුවෙන්නත් එක්කයි අපි මේ Mellin පැකේජ් එක ගෙනාවේ!

යුරෝපයේ මව්වරුන්ගේ විශ්වාසය දිනූ Mellin සමඟින් බබාගේ ප්‍රථම ආහාර වාරය අති සාර්ථක කරගන්න! 🇮🇹👶✨

අපි අලුතෙන් හඳුන්වා දෙන placement එකේ ආරම්භක Mellin package කීපය මෙන්න!

📦 මෙන්න බබාගේ මුල්ම ආහාර ආරම්භයට අවශ්‍ය Mellin අයිතම:
1️⃣ Mellin Semolino / Crema di Riso / Crema Mais e Tapioca - බබාගේ මෘදු මූලික සීරියල් වර්ග 🌾🥣
2️⃣ Mellin 100% Frutta - වීදුරු බෝතල්වල එන ස්වභාවික පළතුරු පියෝරි (Fruit Puree) එක 🍏😋

💡 ඇයි මේවා බබාටම දෙන්න ඕනේ?
✔️ බබාගේ කුඩා බඩට කිසිදු බරක් නැහැ, ඉතා පහසුවෙන් ජීර්ණය වේ.
✔️ වේගයෙන් වැඩෙන පුංචි පැටියාට අවශ්‍ය විටමින් සහ පෝෂණය සම්පූර්ණයෙන්ම ලබා දෙයි.
✔️ කෘතිම ද්‍රව්‍ය සහ සීනි එකතු කර නොමැති නිසා 100%ක් ආරක්‍ෂිතයි!

පුංචි පැටියා වෙනුවෙන් ඔයත් අදම ඔබේ Mellin පැකේජය වෙන් කරගන්න! 🛒💕

ඉතාලියේ ඉඳන් ඇණවුම් කරන මොහොතේ සිට, ඉතා ආරක්ෂාකාරීව සහ විශ්වාසයෙන් යුතුව ලංකාවේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් සූදානම්. අවුරුදු දෙකහමාරක් පුරා අම්මලාගේ විශ්වාසය දිනූ අපෙන්, ඔබේ පැටියාට අවශ්‍ය හොඳම දේ පහසුවෙන් තෝරා ගන්න.

📲 ඇණවුම් සඳහා අපට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
🇱🇰 Sri Lanka: +94 74 137 4098
🇮🇹 Italy: 351 202 7118


🔒 ප්‍රකාශන හිමිකම (Copyright) © Anusha Fernando Zoe Italian Food - බබාට කෑම

Wow නිවිති මික්ස් නිසා හොදම පෝෂණය ලැබෙනවා ❤️❤️❤️
10/09/2026

Wow නිවිති මික්ස් නිසා හොදම පෝෂණය ලැබෙනවා ❤️❤️❤️

ලියානා බබාට කෑම දෙන වෙලාව දැන් හරිම ලේසියි!

ඩයිනෝසෝර හැඩයේ පැස්ටා නිසා බබා හරිම ආසාවෙන් ප්ලේට් එකම ඉවර කරනවා. 🦕😋 මේ දවස්වල කෑම වර්ජනේ.ගොඩක් වෙලාවට උදේ කෑමට සහ රෑ කෑම වේලට මේ pasta එක නම් වරදින්නේ නෑ. ඒ තරමටම ලියානා බබා ආසයි මේ pasta එකට.

මම pasta එක හදන්න එකතු කරන්නේ, චීස්, ඔලිව් ඔයිල්, ගම්මිරිස් කුඩු පිංචක්.. චීස් රසට ආස නිසා හදන්නම මේ විදිහට.අපේ බබා කන්න ආසම මේ රසම රස Plasmon pasta එක අපි ගත්තේZoe Italian Food - බබාට කෑම එකෙන් ❤️

09/09/2026

සෑම සතියකම බ්‍රහස්පතින්දා ලංකාවට ළදරු නිෂ්පාදනය කාගෝ කරන අතර අගහරුවාදා දක්වා ඇණ්වුම් භාර ගැනීම සිදු කෙරේ ❤️❤️❤️🙏🙏

09/09/2026

"හිතවත් පාරිභෝගිකයනි, 🌸
අපගේ සේවාව වඩාත් හොඳින් සහ කඩිනමින් ඔබට ලබාදීම සඳහා, ඔබගේ ඇණවුම් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා හෝ අඟහරුවාදා යන දිනවලදී අප වෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 📦✨

09/09/2026

අලුතෙන් දෙන මුලික කෑම ආරම්භක පැකෙජ් , බර වැඩි වෙන පැකෙජ් හා Traveling package වලට කවුද කැමති ❤️❤️❤️❤️

09/09/2026
🚨 අම්මලාගේ අවධානයටයි! 🛑 බබාට ඝන ආහාර (Weaning) පටන් ගන්න හොඳම වෙලාවද? 🤔පුංචි පැටියාට මුල්ම වතාවට කෑම ටිකක් කවන්න හිතද්දී...
07/09/2026

🚨 අම්මලාගේ අවධානයටයි! 🛑 බබාට ඝන ආහාර (Weaning) පටන් ගන්න හොඳම වෙලාවද? 🤔
පුංචි පැටියාට මුල්ම වතාවට කෑම ටිකක් කවන්න හිතද්දී බඩට අමාරු වෙයිද කියලා බයයි නේද? 🥺 ගොඩක් අම්මලා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි "බබාට ආරම්භයට දෙන්න ඕන මූලික කෑම ටික මොකක්ද?" කියන එක. ඉතින් ඒ හැමෝටම පහසුවෙන්නත් එක්කයි අපි මේ පැකේජ් එක ගෙනාවේ! යුරෝපයේ මව්වරුන්ගේ අංක 01 විශ්වාසය වන Plasmon සමඟින් 🇮🇹👶✨

අපි අලුතෙන් හඳුන්වා දෙන placement එකේ ආරම්භක package කීපය මෙන්න!

📦 මෙන්න පැකේජයට ඇතුළත් මැජික් එක:
1️⃣ Crema di Riso - බබාගේ බඩට අතිශයින්ම මෘදු, දිරවීමට පහසු මුල්ම සහල් සීරියල් එක 🌾
2️⃣ Semolino di Grano - සහල්වලට පසු බබාට හුරු කළ හැකි පෝෂණීය සෙමොලිනා සීරියල් එක 🥣
3️⃣ Crema Mais e Tapioca - ඉරිඟු සහ Tapioca අඩංගු, රස නහර පිනවන අරුම පුදුම සංයෝජනය 🌽
4️⃣ Mela 100% Frutta - වීදුරු බෝතලයක එන, කිසිදු කල් තබා ගන්නා ද්‍රව්‍යයක් නොමැති 100%ක් ස්වභාවික පළතුරු පියෝරි (Fruit Puree) එකක් 🍏😋

💡 ඇයි මේක බබාටම දෙන්න ඕනේ?
✔️ බබාගේ කුඩා බඩට කිසිදු බරක් නැහැ, ඉතා පහසුවෙන් ජීර්ණය වේ.
✔️ වේගයෙන් වැඩෙන පුංචි පැටියාට අවශ්‍ය විටමින් සහ පෝෂණය සම්පූර්ණයෙන්ම ලබා දෙයි.
✔️ කෘතිම ද්‍රව්‍ය කිසිවක් නොමැති නිසා 100%ක් ආරක්‍ෂිතයි!

ඉතාලියේ ඉඳන් ඇණවුම් කරන මොහොතේ සිට, ඉතා ආරක්ෂාකාරීව සහ විශ්වාසයෙන් යුතුව ලංකාවේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් දැන් සූදානම්. අවුරුදු දෙකහමාරක් පුරා අම්මලාගේ විශ්වාසය දිනූ අපෙන්, ඔබේ පැටියාට අවශ්‍ය හොඳම දේ පහසුවෙන් තෝරා ගන්න.
පුංචි පැටියා වෙනුවෙන් ඔයත් අදම ඔබේ පැකේජය වෙන් කරගන්න!

📲 ඉක්මන් කරන්න! ඇණවුම් සඳහා අපට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:

🇱🇰 Sri Lanka: +94 74 137 4098
🇮🇹 Italy: 351 202 7118
#

🔒 ප්‍රකාශන හිමිකම (Copyright) © Anusha Fernando Zoe Italian Food - බබාට කෑම

🔴🔴🔴Stock available
07/09/2026

🔴🔴🔴Stock available

Stock available 140 g Rs 1375

🧀 මාස 7 සිට අපේ පුංචි පැටවුන්ට අවශ්‍ය පෝෂණයෙන් අනූන Parmareggio Formaggini චීස්! 👶✨

ඉතාලියෙන් ආනයනය කරන ලද, දරුවන්ගේ නිරෝගී වැඩීමට අත්‍යවශ්‍ය ගුණ දෙන මෙම චීස් වර්ගය දැන් ඔබට ලබාගත හැක.

🌟 විශේෂතා:
මාස 7 සිට බබාලාට සුදුසුයි: ඉතා මෘදු සහ ක්‍රීම් වැනි ස්වභාවයක් ඇති බැවින් බබාලාට කෑමට ඉතා පහසුයි.
ස්වභාවික කැල්සියම් බහුලයි: දරුවන්ගේ අස්ථි සහ දත්වල ශක්තිමත් වර්ධනයට උපකාරී වේ.
ආරක්ෂක ද්‍රව්‍ය (Preservatives) සහ ග්ලූටන් රහිතයි: සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි, බබාගේ සෞඛ්‍යයට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
Parmigiano Reggiano චීස් 25%කට වඩා අධික ප්‍රමාණයක් අඩංගු වේ.
පැකට්ටුවක කෑලි 8ක් අඩංගු වන අතර, එක් කෑල්ලක ලුණු අඩංගු වන්නේ 0.29g ක් පමණි.

🌟 ගබඩා කිරීම:
මෙය සිසිල් සහ වියළී ස්ථානයක තබන්න. ( box එකක ඉර එලිය නොවැටෙන්න )
විවෘත කළ පසු එහි නැවුම් බව ආරක්ෂා කර ගැනීමට හැකි ඉක්මනින් භාවිතා කරන්න.
කෑල්ලක් භාවිතා කර ඉතිරි වන කොටස හොඳින් වසා ශීතකරණයේ තබා පැය 24 තුළ භාවිතා කරන්න.

🚚 කුරියර් ගාස්තු:
උතුරු නැගෙනහිර පළාත් සඳහා: Rs. 525/=
අනෙකුත් ප්‍රදේශ සඳහා: Rs. 475/=

⚠️ No COD (මුදල් ගෙවා භාණ්ඩ ලබාගැනීම නොමැත - මුදල් බැංකුගත කළ යුතුයි)

පැටියාගේ නිරෝගී වැඩීමට අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 🛒👇

📲 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: +39 351 202 7118 / +94 74 137 4098

Pan cake නම් cameo තමයි ❤️❤️
07/09/2026

Pan cake නම් cameo තමයි ❤️❤️

එන්න එන්න අපේ පැත්තට ❤️❤️
07/09/2026

එන්න එන්න අපේ පැත්තට ❤️❤️

වයස අවුරුදු 1-3 අතර බබාල ඉන්න අපි වගේ අම්මලට විශේෂයෙන්ම අවුරුද්දට අඩු බබාලට ලංකාවේ super market වලින් හදිසියේ අරන් දෙන්න පුළුවන් සීරියල් එකක් හොයාගන්න නැති නිසා මේ ඉතාලි products හරිම ප්‍රයෝජනයි වගේම වැඩට යන අම්මලට එහෙම ලොකු පහසුවක්. ඉතිං මම මේ original ඉතාලි product ගෙන්න ගන්නේ පොඩි බබාල ඉන්න අම්මලා හැමෝම වගේ දන්න Zoe Italian Food - බබාට කෑම page එකෙන්🥰

Indirizzo

Positano

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Zoe Italian Food - බබාට කෑම pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi