Piumi's diary

Piumi's diary Piumi's diary, Higashimatsuyama-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
(13)

Yume Academy
30/05/2026

Yume Academy

30/05/2026
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා🙏🏻🙏🏻🙏🏻
30/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා🙏🏻🙏🏻🙏🏻

23/05/2026

Yume Japanese Academy එකේ ඉන්න වයසින් පුංචිම ළමයා🧒🏻(5 years old). ගෙදර දී එයාගේ අම්මා එක්ක homework කරන ගමන් Vocabulary ටිකත් Practice කරනවා.🥰❤️🎌
Yume Academy
#日本語

වටේ ඉන්න සියයකගේ අප්‍රමාණ ඊරිසියාවට ලක්වෙන ලෙස ජීවත්වෙන්න..!කාගේවත් ආදරය උරාගැනීමේ අදහසකින් ජීවත්නොවෙන්න..!අපේ ජීවිතවලට ...
23/05/2026

වටේ ඉන්න සියයකගේ අප්‍රමාණ ඊරිසියාවට ලක්වෙන ලෙස ජීවත්වෙන්න..!
කාගේවත් ආදරය උරාගැනීමේ අදහසකින් ජීවත්නොවෙන්න..!
අපේ ජීවිතවලට ඉන්ධන ලෙස ඊරිසියාව තෝරාගන්න..!
‘මට අරයා ඉන්නවා’ ‘මට මෙයා මාරම ආදරෙයි’ ‘එයාලා මාව පුදුම විදිහට පිළිගන්නේ’ කියන ‘මෝඩයාට ඇන්දීමේ’ කලාවට සමුදෙන්න.
ගිනි පිටවෙන ඊරිසාකාරයන් මැද ‘මලක් වගේ ‘පිපෙන්න.
ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙයි.
දැන් නැඟිටලා වැඩ පටන් ගන්න..! ❤️🥰

Yume Academy
17/05/2026

Yume Academy

#日本語

住所

Higashimatsuyama-shi, Saitama

ウェブサイト

アラート

Piumi's diaryがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する