Vidu Cake

Vidu Cake Our main aim is to provide home made delicious healthy cake to our respective customers.

04/05/2026

වාහන පිස්සන්ට 🇯🇵❤️ Vidu Laksala

03/05/2026

ජපානේ ඉන්න ආදරණීයන් වෙනුවෙන්

03/05/2026

For you 🇯🇵❤️
Vidu Laksala

Made with love for a beautiful beginning 💍🎂 | Vidu Cake  🍰Thank you for trusting us with your special day 🤍  design for ...
03/05/2026

Made with love for a beautiful beginning 💍🎂 | Vidu Cake 🍰
Thank you for trusting us with your special day 🤍

design for lovely couple ❤️🇯🇵

30/04/2026

❤️🇯🇵

එයා හරි ආදරණීය ගෑණු ළමයෙක්❤️පුංචි දේත් ආදරණීයව සැමරුම් කරන ❤️🇯🇵Thank you නංගා❤️ Vidu Laksala Vidu Cake                  ...
30/04/2026

එයා හරි ආදරණීය ගෑණු ළමයෙක්❤️
පුංචි දේත් ආදරණීයව සැමරුම් කරන ❤️🇯🇵
Thank you නංගා❤️ Vidu Laksala Vidu Cake

30/04/2026

අලුත් අවුරුදු කැවිලි🇯🇵
Thank you for trusting me ❤️🇯🇵
Vidu Laksala
Vidu Cake .

29/04/2026

ඔයා කැමති කැවිලි වර්ගය comment කරගෙන යන්න🇯🇵❤️

21/04/2026

හැදුවට පස්සේ දෙන්න ලෝබ හිතුන cake එකක්🥰

15/04/2026

අලුත් අවුරුද්දක් වෙනුවෙන් ❤️

ඉස්සර ඉඳන්ම අවුරුදු කියන්නේ අපේ ගෙදර නිවනක් නැති දවස් ටිකක්. කෑම හදනවා හදනවා ඉවරයක් නෑ. සමහර දවස් වල අපි අම්මා එක්ක රණ්ඩුත් වෙනවා කැවිලි බදා ගන්නේ නැතුව ඉන්නකෝ කියලා.

අම්මාට හදා ගන්න බැරි තරම් orders තියෙනවා. ඒ වගේම එයාගේ කෑමත් හරිම රසයි. අම්මගේ කෑම හදන එකෙන් අම්මට පාඩු වුනත් customerට නම් පාඩු නෑ. බඩු කොච්චර මිල වැඩි වුනත් අම්මා අම්මගේ කැවිල්ලක ගාන ඒ කාලේ ඉඳන් එකම ගාන. රුපියල් 2ට කාපු කිරිටොෆී කෑල්ල 20 වුනා ඒත් අම්මාගේ අලුවා කෑල්ල තාම ඒ ගණන්.

අම්මා ඒ විදිහට කෑමත් එක්ක ඔට්ටු වෙන එක බලන් ඉන්න බැරි නිසා මම කලේ මට පුළුවන් විදිහට අම්මාට උදව් කරපු එක. කොකිස් බදින්න කැවුම් වක්කරන්න කපන්න පුළුවන් වුණාට මම ගෙදරදි මිශ්‍රණය හදලා නෑ. එහෙම වුනත් මේ තියෙන්නේ අම්මගේ පිහිටෙන් මම හදපු කැවිලි. කැවිලි මට අලුත් වුනත් මම ආසාවෙන් ඒක කලා. ඉතින් ලබන අවුරුද්දෙදි මේ කැවිලි ගොඩට තව කැවිලි එකතු වෙයි❤️🇯🇵

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸මෙවර අවුරුද්දත් ඔබේ සතුට share කරන්නරසවත් cake එකක් එක්ක celebrate කරන්න 🎂✨
14/04/2026

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
මෙවර අවුරුද්දත් ඔබේ සතුට share කරන්න
රසවත් cake එකක් එක්ක celebrate කරන්න 🎂✨

住所

Minato, Tokyo

ウェブサイト

アラート

Vidu Cakeがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー