10/06/2026
පොඩි දරුවන්ගේ ලොකු සිහින වලට HK Beauty අපෙන් පුංචි අත්වැලක් 🫶
දරුවෝ තමයි රටේ හෙට. ඒ හෙට ගොඩනඟන්න අද අපි එකතු වෙමු. හදවතින් උපකාර කරමු පුළුවන් විදිහට.
"ගස් නැති ලෝකයක්- හුස්ම නැති ජීවිතයක්" 💚
ලෝක පරිසර දිනය නිමිත්තෙන් HK Beauty Selection අපි සහ Seynor sri lanka ආයතනය එක්වී බදුල්ල මඩොල්සිම ගමේ බටාවත්ත දමිළ මහ විද්‍යාලය වෙනුවෙන් කරපු පාසල් වගා ව්‍යාපෘතිය.
මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට උතුම් මෙහෙවරක් කරමින් කැපවූ seynor sri lakna ආයතනයේ නිර්මාතෘ Srimal Liyanage මැතිතුමා, ගරු විදුහල්පති,ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් ඇතුළු සැමට හදවතින්ම ස්තූතියි🙏💛
fans
Hansi De Silva
Ushan Madusanka