25/08/2026
2026 අගෝස්තු 25 අඟහරුවාදා දින Thesuki Channelling centre හීදී ඔබට හමුවිය හැකි විශේෂඥ වෛද්‍යවරුන්...
🩺බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
- දර්ශන අබේගුණවර්ධන මහතා -
උදෑසන 7.00 සිට
🩺ගාල්ල ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
- වජිර එම්.ගුණවර්ධන මහතා -
සවස 4.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
- ඒ. ඩබ්. සී. ප්‍රභාත් අල්ගවත්ත මහතා -
සවස 4.00 සිට.
🩺බලපිටිය මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය
- ජී.එච්. මියුරන් පින්සර -
සවස 6.00 සිට.
🩺 බලපිටිය මූලික රෝහලේ සර්වාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
- ඒ.කෙනෙත් මහතා -
සවස 6.30 සිට.
👉ගාල්ල ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය
-එස්.විතූසන් මහතා-
රාත්‍රී 9.30 සිට.
🩺 කරාපිටිය ජාතික රෝහලේ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය
-කපිල විතාරණ මහතා-
රාත්‍රී 9.30
චැනල් කිරීම සදහා අමතන්න
☎️ 091 22 52 800
☎️ 091 22 52 888
☎️ 091 22 52 889
WhatsApp - 071 885 2888
WhatsApp Channel - https://whatsapp.com/channel/0029VbBPpbuFMqrcyFyUZd1z
ඊ චැනලින් සදහා 225 අමතන්න.
තෙසුකි චැනලින් සෙන්ටර්
නො.24/A, කුලරත්න පාර, අම්බලන්ගොඩ